Pantry Top ekata granite da hoda tile da hoda?

focusman

Active member
  • Dec 14, 2016
    197
    68
    28
    Guys Pantry Top ekata granite da hoda tile da hoda?
    Anith eka Teak walin hadana eka hodaida PVC board walin hadana eka hodaida?
    pricing kohomada mewaye ? lagadi pantry hadagaththa kenek innawada?
     
    • Like
    Reactions: Rankira and kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,652
    6,416
    113
    ග්රැනයිට් පට්ටම ගණන්. ග්රැනයිට් ගන්නව නම් ගන්න තැනින්ම බාස් කෙනෙක් අරන් අල්ලන්න ඕන. නැත්නම් අපි අල්ලද්දි පොඩි හරි ඉරක් ගියොත් අපරාදෙ. උන් කරනව නම් උන් අළුත් එකක් ආයිත් දානවා.
    ටයිල් ඇල්ලුවම ලොකුම අවුල ටයිල් දෙක අතර එන ඉර. ඒක ටිකක් අවුල් වගේ මට නම්. අඩි 2 x 4 වගේ එකක් අල්ලනව නම් අල්ලපන්.
    අපේ කුස්සියට මම කරෛා්නා වලට කලින් ගණන් බලන්න ගියා. ග්රැනයිට් අල්ලල ඉවර කරන්න 90 ක් ඉල්ලුව. ටයිල් වලට නම් 20 ට අඩුවෙන් යන්නෙ. කොරෝන ආපු නිසා කර ගන්න බැරි උනා.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,955
    1
    3,436
    113
    ටයිල් නම් එපා. පට්ට ජරාව. මේ වගේ එකෙක් උබටම හදන්න පුළුවන්. MDF සහ සිමෙන්ති දාලා මැඩල .



    නැත්නම් බස් කෙනෙක් ව hire කරලා වැඩේ කරගන්න.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,608
    1
    4,440
    113
    Matale
    ග්රැනයිට් පට්ටම ගණන්. ග්රැනයිට් ගන්නව නම් ගන්න තැනින්ම බාස් කෙනෙක් අරන් අල්ලන්න ඕන. නැත්නම් අපි අල්ලද්දි පොඩි හරි ඉරක් ගියොත් අපරාදෙ. උන් කරනව නම් උන් අළුත් එකක් ආයිත් දානවා.
    ටයිල් ඇල්ලුවම ලොකුම අවුල ටයිල් දෙක අතර එන ඉර. ඒක ටිකක් අවුල් වගේ මට නම්. අඩි 2 x 4 වගේ එකක් අල්ලනව නම් අල්ලපන්.
    අපේ කුස්සියට මම කරෛා්නා වලට කලින් ගණන් බලන්න ගියා. ග්රැනයිට් අල්ලල ඉවර කරන්න 90 ක් ඉල්ලුව. ටයිල් වලට නම් 20 ට අඩුවෙන් යන්නෙ. කොරෝන ආපු නිසා කර ගන්න බැරි උනා.
    උත්තරය තියෙනව මෙතන. ගාන වැඩී ලුක් එක එනව.
     
    • Like
    Reactions: focusman

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    පෑන්ට්‍රි ටොප් එකටනම් ග්‍රැනයිට් තමයි, මාත් ගාන ගැන හිතල ටයිල් ඇල්ලුව. දැන් තමයි අපරාදෙ කියල හිතෙන්නෙ.
    වතුර, තෙල් , හොදි එහෙම කොහොම පරිස්සම් කලත් හැලෙනව, ඊට පස්සෙ ටයිල් අතර ඉරි දිගේ කාලයක් යද්දි කේස් වෙනව. සුද්ද කරන්නත් අමාරුයි.
    ගාන ටිකක් වැඩි උනත් ග්‍රැනයිට්ම දාන්න.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    dan tile danne na bro. boru wadak, barath wedi. Ape minissu athma ganakata pawathinna ona kiyalane owa karanne. ehema hithanna epa ban. Aurudu 10k ethi kiyala hithala weda karanna.

    https://renoguide.com.au/kitchen/creative-kitchen-pantry-ideas-and-designs

    pull-out+shelves



    kitchen+larder
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Granite walath machan oya yanna o na Galaxy or premium black.Mokada aduwata multicolour granite danna puluwan unath oyata parissam karanna wenawa.water marks oil marks lesiyenma hitinawa.ithin tikak wiyadam wadi unat oyata thiyana hondama option ekak granite.
     
    • Like
    Reactions: focusman

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ගාණ අවුලක් නැත්තං ග්‍රැනයිට් හොඳයි.

    මොන ලීයෙන් හැදුවත් වතුර එක්ක ගැටෙනකොට කාලයක් යද්දි සවුත්තු වෙන්න බලනව. මගෙනං අදහස තේක්ක වලින් හැදුවම වටිනා පෙනුම තිබුණට කුස්සියෙ වැඩපල එක්ක හාඩ් යූස් වලට හරියන්න,
    වෝටර් පෘෆ් pvc බෝඩ් වලින් ගහන එක හොඳයි...