Do you think Sri Lanka is a better place if you are poor

NVt69

Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    Lets Go Help GIF by TLC
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Most bachelor's from middle class families are getting underpaid and can't meet their ends meet.yes they are unhappy with their life.coming back to the topic any human who is financially poor and want to live a decent life are unhappy with their life regardless the country they live in.at least sri lanka provides free education and health service(not 100% perfect but it's free).so obviously sri lanka is not a good place for financially poor people who wants to enjoy life.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,575
    22,713
    113
    අම්බකිස්ස
    උබට නැති වෙන්න දෙයක් නැති තරන් උබ දුප්පත් නන් ලංකාව කියන්නේ සුපිරි රටක්.මම ඉන්නේත ගමක නිසා මම දැකලා තියෙන ඒවගෙන් කියන්නේ.සමෘද්ධිය හම්බෙනවා ලමයට ලග ඉස්කෝලේ ඌට ඉග්‍රන ගන්න ශිශ්යාදාර අනන්මනන් ටික හම්බෙනවා.ඉස්පිරිතාලෙ තියෙනවා.කාලෙන් කාලෙට ආන්ඩුවලින් ණය ආධාර ගෙවල් නිකන් දෙනවා.කොටින්ම අපිට වඩා ආතල් එකේ ඉන්නවා වුන්.අපිටනේ පෙට්‍රල් නැති වුනොත් මොකද,රුපිලය වැටුනොත් බැංකුව්‍රෙ තියෙන ඒවට මොකද වෙන්නේ.කාර් එකක් ගන්නේ කොහොමද,ටයිල් ටික ගන්න්‍රර් කොහොමද කියන ඒවා තියෙන්නේ.උන්ට ඕවා මුකුත් නෑනේ
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128

    https://www.google.com/search?q=countries+with+free+education
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    උබට නැති වෙන්න දෙයක් නැති තරන් උබ දුප්පත් නන් ලංකාව කියන්නේ සුපිරි රටක්.මම ඉන්නේත ගමක නිසා මම දැකලා තියෙන ඒවගෙන් කියන්නේ.සමෘද්ධිය හම්බෙනවා ලමයට ලග ඉස්කෝලේ ඌට ඉග්‍රන ගන්න ශිශ්යාදාර අනන්මනන් ටික හම්බෙනවා.ඉස්පිරිතාලෙ තියෙනවා.කාලෙන් කාලෙට ආන්ඩුවලින් ණය ආධාර ගෙවල් නිකන් දෙනවා.කොටින්ම අපිට වඩා ආතල් එකේ ඉන්නවා වුන්.අපිටනේ පෙට්‍රල් නැති වුනොත් මොකද,රුපිලය වැටුනොත් බැංකුව්‍රෙ තියෙන ඒවට මොකද වෙන්නේ.කාර් එකක් ගන්නේ කොහොමද,ටයිල් ටික ගන්න්‍රර් කොහොමද කියන ඒවා තියෙන්නේ.උන්ට ඕවා මුකුත් නෑනේ
    අන්න එකයි මද්‍යම පාන්තිකයො හුගක් ලන්කාව දාල යන්නෙ. දේපල තියෙනව නන් පර්මිට් එකක් තියෙනව නන් ලන්කාව නරක රටක් නෙමේ.මේ තියෙන ප්‍රශ්න සදාකාලික ප්‍රශ්න වෙන්නෙ නෑනෙ.

    So what's your point machan.free education and health is not perfect by any means.but poor people can benefit it.again sri lanka is not a good place for average income earners.
    ------ Post added on Jan 9, 2022 at 3:02 PM
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අන්න එකයි මද්‍යම පාන්තිකයො හුගක් ලන්කාව දාල යන්නෙ. දේපල තියෙනව නන් පර්මිට් එකක් තියෙනව නන් ලන්කාව නරක රටක් නෙමේ.මේ තියෙන ප්‍රශ්න සදාකාලික ප්‍රශ්න වෙන්නෙ නෑනෙ.

    So what's your point machan.free education and health is not perfect by any means.but poor people can benefit it.again sri lanka is not a good place for average income earners.
    ------ Post added on Jan 9, 2022 at 3:02 PM

    I mean Sri Lanka is not the only place in this world where you can get free education.

    උබට නැති වෙන්න දෙයක් නැති තරන් උබ දුප්පත් නන් ලංකාව කියන්නේ සුපිරි රටක්.මම ඉන්නේත ගමක නිසා මම දැකලා තියෙන ඒවගෙන් කියන්නේ.සමෘද්ධිය හම්බෙනවා ලමයට ලග ඉස්කෝලේ ඌට ඉග්‍රන ගන්න ශිශ්යාදාර අනන්මනන් ටික හම්බෙනවා.ඉස්පිරිතාලෙ තියෙනවා.කාලෙන් කාලෙට ආන්ඩුවලින් ණය ආධාර ගෙවල් නිකන් දෙනවා.කොටින්ම අපිට වඩා ආතල් එකේ ඉන්නවා වුන්.අපිටනේ පෙට්‍රල් නැති වුනොත් මොකද,රුපිලය වැටුනොත් බැංකුව්‍රෙ තියෙන ඒවට මොකද වෙන්නේ.කාර් එකක් ගන්නේ කොහොමද,ටයිල් ටික ගන්න්‍රර් කොහොමද කියන ඒවා තියෙන්නේ.උන්ට ඕවා මුකුත් නෑනේ

    Current kapuwoth ?
    ------ Post added on Jan 9, 2022 at 3:58 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,575
    22,713
    113
    අම්බකිස්ස
    I mean Sri Lanka is not the only place in this world where you can get free education.

    Current kapuwoth ?
    ------ Post added on Jan 9, 2022 at 3:58 PM
    රෑට පාඩන් කරන ලමයි නැත්තං,ෆෑන් නැත්තං,ටීවී නැත්තං,ෆෝන් එක් චාර්ජ් කරන එක විතර නන් කරන්නේ.ලයිට් කැපුවා කියලා අවුල මොකද්ද..අපේ ගමේ සමහර ගෙවල්වල ටීවී එකයො ෆෝන් එකයි විතරයි කරන්ට් එකෙන් වැඩ කරන ඒවට තියෙන්නේ.ටීවී එක් දාගෙන බිම ඉදගෙන බලන්නේ.උන් ලයිට් කැපුවම කලින් නිදාගන්නවා.උන්ට පාඩුවක් නෑ..පට්ටම දුප්පත් වුන්ට හැම එකම නිකන් බන් දෙන්නේ ආන්ඩුවෙන්.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    රෑට පාඩන් කරන ලමයි නැත්තං,ෆෑන් නැත්තං,ටීවී නැත්තං,ෆෝන් එක් චාර්ජ් කරන එක විතර නන් කරන්නේ.ලයිට් කැපුවා කියලා අවුල මොකද්ද..අපේ ගමේ සමහර ගෙවල්වල ටීවී එකයො ෆෝන් එකයි විතරයි කරන්ට් එකෙන් වැඩ කරන ඒවට තියෙන්නේ.ටීවී එක් දාගෙන බිම ඉදගෙන බලන්නේ.උන් ලයිට් කැපුවම කලින් නිදාගන්නවා.උන්ට පාඩුවක් නෑ..පට්ටම දුප්පත් වුන්ට හැම එකම නිකන් බන් දෙන්නේ ආන්ඩුවෙන්.
    Good point
     
    • Like
    Reactions: Kodiya97