කෑම එකක් කන්න කඩයක් නැනේ

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    උදේ ඉදන් කෑවේ නැ මාරි පැකට් එකක් කලා ඉන්නේ එකත් 50ක් ගෑස් නැතුව හුගක් ඒවා වහලා කෝ අර කොන්දේ බැදපු චීනා
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    Thred ekak damme oka apita kiyannada
    අඩෝ මන් කලින් දාපු තෙඩ් එකට අරු කැතවැඩක් කරා කඩ කෑම හොයද්දි අරුව සිහිවුණා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    @sudu pusa ගෙන් අහල බලපන් උඹට විකල්පයක් කියයි..මිනිහ දාර බයියෙක්..😅😅