මම හිතන්නේ නැහැ මචන්. හැබැයි mechanical system එකක් තියනවා speed එක adjust wenna ඒකෙන් voltage fluctuation වෙන්නේ නෑ. හැබැයි load එක වැඩි වෙනකොට 217v වගේ එන්නේ ඒක constant තියනවා.
oke soundeka kohomada machan? godak sadde da? petrol 1 liter wage walin kocchara welawak run wenawada?
ඔව් කොහොමද සද්දේ එහෙම? කොච්චර වෙලාවක් දුවන්න පුලුවන්ද ලීටරයකින්
ලොකු සද්දයක් නැහැ මචන්. ජෙනිය ළඟ ඉඳලා දෙන්නෙක් නොර්මල් voice එකෙන් කතා කරන්න පුළුවන් ගානට. ලීටරයකින් දුවන ප්‍රමාණය ගැන ලොකු අදහසක් නෑ මචන්ලා හැබැයි මම ගත්ත දවසේ ඉඳලා ලීටර් 7ක් විතර දාලා තියනවා තව 3-4l විතර තියනවා .
inverter ekak mekata wada hoda nedda bang ??
ඔව් මචන්. එව්වා පට්ට ගණන්. මේක නිකන් emergancy purpose එකට ගත්ත එකක්.
"මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා."
"මගේ ළඟ contacts නෑ මචන්ලා ඉල්ලන්න එපා"
ඇයි බන් Contacts නෑ කියන්නේ? Contacts නැත්නම් උඹට කුරුණෑගල ඒ කෙනා ඉන්න තැන හරි මතක ඇතිනේ? ඒකවත් මතක නැද්ද? උඹ ගිය මාසේ නේද ජෙනිය ගත්තා කිව්වේ.

තැන හරි දන්නවා නම් දාපන්. මේකේ කොල්ලෝ ගොඩක් ජෙනි හොය හොය හිටියා. උන්ට ඒක උදව්වක් වෙයි
සේරම කියලා ගන්න තැනක් කිව්වෙ නැති උනාම අවුල් දුක හිතුනා ප්‍රෙන්ඩ්...ඒක තමා අවශ්‍යම.
ඔයා මගෙ හිත කියෙව්වා... 

------
Post added on Jan 7, 2022 at 6:36 PM
අඩෝ contact දෙන්න බැරි එකට පට්ට දුකයි. මගේ ළඟ සිරාවටම නෑ. මේක බාස්ගේ අඳුරන තැනක්. මාවතගමයි කුරුණෑගලයි අතර පොඩි අතුරු පාරකින් හැරිලා ගියේ. උන් ළඟ ගොඩක් බඩු නෑ මම ගන්නකොටත් ඉතුරු වෙලා තිබුනේ මේ size ජෙනි දෙකයි.
මචන්ලා electricians ළඟ එහෙම contacts තියනවා. පොඩ්ඩක් එකෙක් හොයලා අහලා බලපන්. මම දැක්ක කුරුණෑගල පුත්තලම පාරේ පොඩි shop වල 1.7KW වගේ එව්වා තියනවා. මම මේක ගන්න කලින් දවසක් ඇවිද්දා කුරුනෑගල අවට. මේ වෙනකොට නම් තවත් ගණන් උස්සලා ඇති.
A/C eka danna puluwan da ? ekaparata fan light ehema keeyak use karanna puluwan da
මචන් උඹ එක පර use කරන device වල වොට් ගානේ එකතුව ජෙනියේ වොට් ගානට වැඩි වෙන්න බෑ. උඹේ AC එකත් එහෙමනම් use කරන්න පුළුවන්. උදාහරනෙකට අපේ iron එක 2000w ජෙනිය 2300w ඒ නිසා ජෙනිය use කරලා රෙදි මදිනවානම් මම ඔක්කොම අනික් device off කරනවා.
වැඩෙ හොදයි..මෙ පරයොට තෙල් ගෙන්න ක්‍රමයක් නැති උනාම උබට පොල් තෙල් දාන වෙන්නෙ..


එකනෙ අව්ල.. මම නම් off grid wlata මාරු වෙන ගමන් ඉන්නෙ.
සිරාවටම මචන්. මට දැන්ම ලොකු ගානක් ඔය වැඩේට commit කරන්න බෑ. නපුරු කලට what to do
අපෙ ගෙදර තිබ්බා චයිනීස් වතුර මොටරය කරන්ට් නෑති වෙලවට ජෙනියෙන් වෑඩ කලා පස්සෙ මොටරය කෑඩිලා ජිනසෙන පරන මොටර් හොදයි කියලා එක දෑම්මා දෑන් එක කරන්ට් ගිය වෙලවට ජෙනිය දෑම්මම ජෙනිය ගෑස්සිලා නවතින්න ගන්නව හෙතුව මොකක් ද
මචන් මෝටරේ වොට් ගානයි ජෙනියේ දැන් එන වොට් ගානයි බලපන්. සමහර විට mismatch එකක් athi. power ලයින් හරි මොටරේ හරි ෂෝර්ට් එකක් ද දන්නෙත් නෑ.