මගේ ජෙනරේටර් (Generator) කතාව

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර
    මචන්ලා ගොඩක් කිරියන්ස්ල ජෙනි ගැන විස්තර අහන නිසා මේක දාන්න හිතුවේ කාට හරි උදව්වක් වෙයි කියලා.
    මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා. උඹල වගේම මේකේ තියන threads පීරලා කියෙව්වා. Field එකේ උන්ගෙනුත් ඇහුවා. අන්තිමට තීරණය කලේ පරණ ජපන් එකකට යන්න. මට ජෙනි රිපෙයාර් කරන සුපිරි ඩයල් එකක් සෙට් උනා. පොර කිව්වේ Chinese ඒවාට යන්න එපා අවුරුදු දෙක තුනක් යනකොට repair cost එක ගත්තු ගානට වැඩි වෙයි කියලා. පොරත් එක්ක මම ගියා කුරුණෑගල ජපන් බඩු ගෙන්නන කෙනෙක් ලඟට. (මචන්ලා මහා පරිමානෙන් ගෙන්නන ප්‍රසිද්ධ තැන් වලට යන්න එපා. උන්ගේ බඩු පට්ට ගණන්) මම ගිය තැන පොර ගෙන්නන්නේ එක සැරේකට container එකයි. පොඩිවට කරන ඩයල් එකක් (මගේ ළඟ contacts නෑ මචන්ලා ඉල්ලන්න එපා). එතන තිබුනා Makita බ්‍රෑන්ඩ් එකේ 2.3 KW ජෙනියක්.
    View attachment 156507
    ජපානේ use කරපු විදිහටම තිබුනේ clean කරලවත් නෑ පෙට්‍රල් ටැංකියට වතුර ගිහිල්ල තිබුනේ. බෝතලේකට පෙට්‍රල් අරන් set කලාම එක පාරින්ම ස්ටාර්ට් උනා. පොර 50යි කිය කියා ඉඳලා 40කට set කර ගත්තා. මේක 110v එකක් (ජපන් යූස් කරන කෝකත් එහෙමයි). මම කලින් කියපු බාස් ට කියලා 220v convert කර ගත්තා ෆුල් cleanup එකකුත් එක්කම. voltage meter එකකුත් අලුතින් දැම්මා පේන්ට් එකත් touchup කලා. දැන් සුපිරියට වැඩ ගෙදර hot water ෂවර් එක ඇරෙන්න අනික් ඕනෙම එකකට ඇති.

    මගේ සම්පුර්ණ වියදම ජෙනියට 40,000 + බාස්ට (5,000 + වැඩිපුර 2,000) + පේන්ට් 500 + voltage meter 850 = 48,350/=.

    තව මොනවා හරි දැනගන්න ඕනෙනම් අහපල්ලා. :angry::angry:
    good marketing bro;;
     
    • Like
    Reactions: B.Chat and iambanda

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Who said Sri Lanka is good for the rich man ? Even the rich man should stay in petrol Polima to get fuel for his generator. He should scarfiy his electricity usage according to the capacity of his generator
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    මචන්ලා ගොඩක් කිරියන්ස්ල ජෙනි ගැන විස්තර අහන නිසා මේක දාන්න හිතුවේ කාට හරි උදව්වක් වෙයි කියලා.
    මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා. උඹල වගේම මේකේ තියන threads පීරලා කියෙව්වා. Field එකේ උන්ගෙනුත් ඇහුවා. අන්තිමට තීරණය කලේ පරණ ජපන් එකකට යන්න. මට ජෙනි රිපෙයාර් කරන සුපිරි ඩයල් එකක් සෙට් උනා. පොර කිව්වේ Chinese ඒවාට යන්න එපා අවුරුදු දෙක තුනක් යනකොට repair cost එක ගත්තු ගානට වැඩි වෙයි කියලා. පොරත් එක්ක මම ගියා කුරුණෑගල ජපන් බඩු ගෙන්නන කෙනෙක් ලඟට. (මචන්ලා මහා පරිමානෙන් ගෙන්නන ප්‍රසිද්ධ තැන් වලට යන්න එපා. උන්ගේ බඩු පට්ට ගණන්) මම ගිය තැන පොර ගෙන්නන්නේ එක සැරේකට container එකයි. පොඩිවට කරන ඩයල් එකක් (මගේ ළඟ contacts නෑ මචන්ලා ඉල්ලන්න එපා). එතන තිබුනා Makita බ්‍රෑන්ඩ් එකේ 2.3 KW ජෙනියක්.
    View attachment 156507
    ජපානේ use කරපු විදිහටම තිබුනේ clean කරලවත් නෑ පෙට්‍රල් ටැංකියට වතුර ගිහිල්ල තිබුනේ. බෝතලේකට පෙට්‍රල් අරන් set කලාම එක පාරින්ම ස්ටාර්ට් උනා. පොර 50යි කිය කියා ඉඳලා 40කට set කර ගත්තා. මේක 110v එකක් (ජපන් යූස් කරන කෝකත් එහෙමයි). මම කලින් කියපු බාස් ට කියලා 220v convert කර ගත්තා ෆුල් cleanup එකකුත් එක්කම. voltage meter එකකුත් අලුතින් දැම්මා පේන්ට් එකත් touchup කලා. දැන් සුපිරියට වැඩ ගෙදර hot water ෂවර් එක ඇරෙන්න අනික් ඕනෙම එකකට ඇති.

    මගේ සම්පුර්ණ වියදම ජෙනියට 40,000 + බාස්ට (5,000 + වැඩිපුර 2,000) + පේන්ට් 500 + voltage meter 850 = 48,350/=.

    තව මොනවා හරි දැනගන්න ඕනෙනම් අහපල්ලා. :angry::angry:
    වැඩෙ හොදයි..මෙ පරයොට තෙල් ගෙන්න ක්‍රමයක් නැති උනාම උබට පොල් තෙල් දාන වෙන්නෙ.. 😥😥 එකනෙ අව්ල.. මම නම් off grid wlata මාරු වෙන ගමන් ඉන්නෙ.
     
    • Like
    Reactions: B.Chat

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708

    අපෙ ගෙදර තිබ්බා චයිනීස් වතුර මොටරය කරන්ට් නෑති වෙලවට ජෙනියෙන් වෑඩ කලා පස්සෙ මොටරය කෑඩිලා ජිනසෙන පරන මොටර් හොදයි කියලා එක දෑම්මා දෑන් එක කරන්ට් ගිය වෙලවට ජෙනිය දෑම්මම ජෙනිය ගෑස්සිලා නවතින්න ගන්නව හෙතුව මොකක් ද
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    Avr ekak nadda mcn ??
    මම හිතන්නේ නැහැ මචන්. හැබැයි mechanical system එකක් තියනවා speed එක adjust wenna ඒකෙන් voltage fluctuation වෙන්නේ නෑ. හැබැයි load එක වැඩි වෙනකොට 217v වගේ එන්නේ ඒක constant තියනවා.
    oke soundeka kohomada machan? godak sadde da? petrol 1 liter wage walin kocchara welawak run wenawada?

    ඔව් කොහොමද සද්දේ එහෙම? කොච්චර වෙලාවක් දුවන්න පුලුවන්ද ලීටරයකින් :yes: :yes: :yes: :yes:
    ලොකු සද්දයක් නැහැ මචන්. ජෙනිය ළඟ ඉඳලා දෙන්නෙක් නොර්මල් voice එකෙන් කතා කරන්න පුළුවන් ගානට. ලීටරයකින් දුවන ප්‍රමාණය ගැන ලොකු අදහසක් නෑ මචන්ලා හැබැයි මම ගත්ත දවසේ ඉඳලා ලීටර් 7ක් විතර දාලා තියනවා තව 3-4l විතර තියනවා .
    inverter ekak mekata wada hoda nedda bang ??
    ඔව් මචන්. එව්වා පට්ට ගණන්. මේක නිකන් emergancy purpose එකට ගත්ත එකක්.
    Place please mcn

    "මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා."

    "මගේ ළඟ contacts නෑ මචන්ලා ඉල්ලන්න එපා"

    ඇයි බන් Contacts නෑ කියන්නේ? Contacts නැත්නම් උඹට කුරුණෑගල ඒ කෙනා ඉන්න තැන හරි මතක ඇතිනේ? ඒකවත් මතක නැද්ද? උඹ ගිය මාසේ නේද ජෙනිය ගත්තා කිව්වේ.:baffled: තැන හරි දන්නවා නම් දාපන්. මේකේ කොල්ලෝ ගොඩක් ජෙනි හොය හොය හිටියා. උන්ට ඒක උදව්වක් වෙයි

    සේරම කියලා ගන්න තැනක් කිව්වෙ නැති උනාම අවුල් දුක හිතුනා ප්‍රෙන්ඩ්...ඒක තමා අවශ්‍යම.

    ඔයා මගෙ හිත කියෙව්වා... 😌😌
    ------ Post added on Jan 7, 2022 at 6:36 PM
    අඩෝ contact දෙන්න බැරි එකට පට්ට දුකයි. මගේ ළඟ සිරාවටම නෑ. මේක බාස්ගේ අඳුරන තැනක්. මාවතගමයි කුරුණෑගලයි අතර පොඩි අතුරු පාරකින් හැරිලා ගියේ. උන් ළඟ ගොඩක් බඩු නෑ මම ගන්නකොටත් ඉතුරු වෙලා තිබුනේ මේ size ජෙනි දෙකයි.

    මචන්ලා electricians ළඟ එහෙම contacts තියනවා. පොඩ්ඩක් එකෙක් හොයලා අහලා බලපන්. මම දැක්ක කුරුණෑගල පුත්තලම පාරේ පොඩි shop වල 1.7KW වගේ එව්වා තියනවා. මම මේක ගන්න කලින් දවසක් ඇවිද්දා කුරුනෑගල අවට. මේ වෙනකොට නම් තවත් ගණන් උස්සලා ඇති.
    A/C eka danna puluwan da ? ekaparata fan light ehema keeyak use karanna puluwan da
    මචන් උඹ එක පර use කරන device වල වොට් ගානේ එකතුව ජෙනියේ වොට් ගානට වැඩි වෙන්න බෑ. උඹේ AC එකත් එහෙමනම් use කරන්න පුළුවන්. උදාහරනෙකට අපේ iron එක 2000w ජෙනිය 2300w ඒ නිසා ජෙනිය use කරලා රෙදි මදිනවානම් මම ඔක්කොම අනික් device off කරනවා.
    වැඩෙ හොදයි..මෙ පරයොට තෙල් ගෙන්න ක්‍රමයක් නැති උනාම උබට පොල් තෙල් දාන වෙන්නෙ.. 😥😥 එකනෙ අව්ල.. මම නම් off grid wlata මාරු වෙන ගමන් ඉන්නෙ.
    සිරාවටම මචන්. මට දැන්ම ලොකු ගානක් ඔය වැඩේට commit කරන්න බෑ. නපුරු කලට what to do :(
    අපෙ ගෙදර තිබ්බා චයිනීස් වතුර මොටරය කරන්ට් නෑති වෙලවට ජෙනියෙන් වෑඩ කලා පස්සෙ මොටරය කෑඩිලා ජිනසෙන පරන මොටර් හොදයි කියලා එක දෑම්මා දෑන් එක කරන්ට් ගිය වෙලවට ජෙනිය දෑම්මම ජෙනිය ගෑස්සිලා නවතින්න ගන්නව හෙතුව මොකක් ද
    මචන් මෝටරේ වොට් ගානයි ජෙනියේ දැන් එන වොට් ගානයි බලපන්. සමහර විට mismatch එකක් athi. power ලයින් හරි මොටරේ හරි ෂෝර්ට් එකක් ද දන්නෙත් නෑ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලාබෙට තියන චයිනීස් ඒවා හොඳයි කියලා හිතාගන හිටියේ.
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මේක self start ද බන්. නැත්නන් ස්ටර්ට් කරන එක අමාරු නැද්ද.
     
    • Like
    Reactions: wqe123

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    මේක self start ද බන්. නැත්නන් ස්ටර්ට් කරන එක අමාරු නැද්ද.
    Self start නැහැ මචන්. Start කරන්න අමාරු නෑ එක පාරක් අදිනකොට ස්ටාර්ට් වෙනවා. තද නෑ පොඩි ළමයෙකුට උනත් ස්ටාර්ට් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: vgp

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    මචන්ලා ගොඩක් කිරියන්ස්ල ජෙනි ගැන විස්තර අහන නිසා මේක දාන්න හිතුවේ කාට හරි උදව්වක් වෙයි කියලා.
    මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා. උඹල වගේම මේකේ තියන threads පීරලා කියෙව්වා. Field එකේ උන්ගෙනුත් ඇහුවා. අන්තිමට තීරණය කලේ පරණ ජපන් එකකට යන්න. මට ජෙනි රිපෙයාර් කරන සුපිරි ඩයල් එකක් සෙට් උනා. පොර කිව්වේ Chinese ඒවාට යන්න එපා අවුරුදු දෙක තුනක් යනකොට repair cost එක ගත්තු ගානට වැඩි වෙයි කියලා. පොරත් එක්ක මම ගියා කුරුණෑගල ජපන් බඩු ගෙන්නන කෙනෙක් ලඟට. (මචන්ලා මහා පරිමානෙන් ගෙන්නන ප්‍රසිද්ධ තැන් වලට යන්න එපා. උන්ගේ බඩු පට්ට ගණන්) මම ගිය තැන පොර ගෙන්නන්නේ එක සැරේකට container එකයි. පොඩිවට කරන ඩයල් එකක් (මගේ ළඟ contacts නෑ මචන්ලා ඉල්ලන්න එපා). එතන තිබුනා Makita බ්‍රෑන්ඩ් එකේ 2.3 KW ජෙනියක්.
    View attachment 156507
    ජපානේ use කරපු විදිහටම තිබුනේ clean කරලවත් නෑ පෙට්‍රල් ටැංකියට වතුර ගිහිල්ල තිබුනේ. බෝතලේකට පෙට්‍රල් අරන් set කලාම එක පාරින්ම ස්ටාර්ට් උනා. පොර 50යි කිය කියා ඉඳලා 40කට set කර ගත්තා. මේක 110v එකක් (ජපන් යූස් කරන කෝකත් එහෙමයි). මම කලින් කියපු බාස් ට කියලා 220v convert කර ගත්තා ෆුල් cleanup එකකුත් එක්කම. voltage meter එකකුත් අලුතින් දැම්මා පේන්ට් එකත් touchup කලා. දැන් සුපිරියට වැඩ ගෙදර hot water ෂවර් එක ඇරෙන්න අනික් ඕනෙම එකකට ඇති.

    මගේ සම්පුර්ණ වියදම ජෙනියට 40,000 + බාස්ට (5,000 + වැඩිපුර 2,000) + පේන්ට් 500 + voltage meter 850 = 48,350/=.

    තව මොනවා හරි දැනගන්න ඕනෙනම් අහපල්ලා. :angry::angry:
    wena mukuth danagnna oone na machan me deka arenne,
    1. Shop1 tiyena tana approximately
    2. Fuel consumption1
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,699
    113
    Gampaha
    ජපන් එකකට ගිය එක හොඳයි. 4ස්ටොක් ජපන් ජෙනි චයිනීස් එකට වඩා පෙට්‍රලුත් කරනව..
    මාත් මේකෙ ජෙනි ගැන අහන ගොඩක් අයට කිවුවෙම පරණ බඩු කඩේකින් ජපං එකක් හොයාගන්න කියල....

    අපෙ ගෙදර තිබ්බා චයිනීස් වතුර මොටරය කරන්ට් නෑති වෙලවට ජෙනියෙන් වෑඩ කලා පස්සෙ මොටරය කෑඩිලා ජිනසෙන පරන මොටර් හොදයි කියලා එක දෑම්මා දෑන් එක කරන්ට් ගිය වෙලවට ජෙනිය දෑම්මම ජෙනිය ගෑස්සිලා නවතින්න ගන්නව හෙතුව මොකක් ද
    පොම්ම දෙකේම හෝස්පවර් ගාණ එකයිද??
    කලින් පොම්පෙ 0.5hp වගේ තිබිල පස්සෙ දාපු පොම්පෙ 0.75hp වගේ තියෙනවද, දන්නෙ නෑ...