බීප් sound එක එක දිගටම එනවා ඒත් බටන් වලින් ඉදිරියට යන්න පුලුවන් pc එක මන්දගාමී වෙනවා.irql not less or equal blue m.g එනවාමැෂින් එක කලින් හොඳට වැඩ කළාද? අලුතින් driver මොනවා හරි ඉන්ස්ටෝල් කළාද? මැෂින් එක ඕවහීට් වෙනවද? හාඩ් ඩිස්ක් එකේ තත්වය මොකක්ද? කියල විස්තර මොකවත් නෑ නේ.
ඉතින් සිස්ටම් ෆයිල් damage වෙලා නම් OS reinstall කළාම හරි යාවි. driver අවුළ නම් සේෆ් මොඩ් ගිහින් driver එක අන්ඉන්ස්ටෝල් කළා නම් හරි. හීටින් කේස් එකක් නම් සර්විස් කරලා අවශ්‍ය නම් කූලින් ෆෑන් එකක් දැම්ම නම් හරි, හාර්ඩ් ඩිස්ක් එක බෑඩ් සේක්ටර්ස් හැදිලා ස්මාට් එරර් එහෙම එනවා නම් එක අලුතින් දාන්න වෙයි.
irql not less or equal blue screen Ram 2 gahapuwahama Beep sound eka 5 parak anawa. 1 gahapuwahama anna naa. boot karanna hadanakota button eka pass karapuwahama sound eka eka digatama anawa...Blues screen = hardware or driver issue
1 i tiyanna.... dameg wacca pc ekan boot karala windows dapu hard ekak nawai...wana pc ekakin os dala set kara.දිගටම එන බීප් එකක් වගේ ඇහෙන්නේ හාඩ් ඩිස්ක් එක හිර වෙලා වෙන්න ඉඩක් තියෙනවා, මැෂින් එකේ හාඩ් ඩිස්ක් දෙකක් තියෙනවද?
මැෂින් දෙකේම එකම මදර්බෝඩ් වීඩියෝ කාඩ් නෙවෙයි නම් driver ගැළපෙන්නේ නෑ, එකයි අවුළ, වින්ඩෝස් reinstall කරන්න, හරියාවි.1 i tiyanna.... dameg wacca pc ekan boot karala windows dapu hard ekak nawai...wana pc ekakin os dala set kara.
blue sereen
0x000000A (0xFFFFFFFFFFFFFFd8,0X000000000000002,0X00000000000.0XFFFFF8000C08994B) maa error eka anawa
------ Post added on Jan 11, 2022 at 8:54 PM
windows danna hadana pc ekan boot wanna naha na? format karala dammot hari yaida?මැෂින් දෙකේම එකම මදර්බෝඩ් වීඩියෝ කාඩ් නෙවෙයි නම් driver ගැළපෙන්නේ නෑ, එකයි අවුළ, වින්ඩෝස් reinstall කරන්න, හරියාවි.
machine එක boot වෙනවා නේ? ඔය driver error එක නිසා booting කම්ප්ලීට් වෙන්නේ නෑ. ෆෝමැට් කරලා දැම්මොත් තියෙන ෆයිල් ටික ඩිලීට් වෙනවා. කළින් වැඩ කරපු ඉම්පොටන්ට් ෆයිල් එහෙම නැති වෙනවා. ඉතින් රී ඉන්ස්ටෝල් කරන්න. එතකොට ෆයිල් ටික ඩිලීට් වෙන්න නොදී ඔපරේටින් සිස්ටම් එක විතරක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එහෙම කළින් තිබුණු දේවල් ඕනේ නැතිනම් ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරන්න අවුළක් නෑ.windows danna hadana pc ekan boot wanna naha na? format karala dammot hari yaida?
empty hard eka wat os eka daa ganna baha na? keybord eka button abuwot beep sound eka eka digata anawamachine එක boot වෙනවා නේ? ඔය driver error එක නිසා booting කම්ප්ලීට් වෙන්නේ නෑ. ෆෝමැට් කරලා දැම්මොත් තියෙන ෆයිල් ටික ඩිලීට් වෙනවා. කළින් වැඩ කරපු ඉම්පොටන්ට් ෆයිල් එහෙම නැති වෙනවා. ඉතින් රී ඉන්ස්ටෝල් කරන්න. එතකොට ෆයිල් ටික ඩිලීට් වෙන්න නොදී ඔපරේටින් සිස්ටම් එක විතරක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එහෙම කළින් තිබුණු දේවල් ඕනේ නැතිනම් ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරන්න අවුළක් නෑ.
bumpBump