middle east job karana ayata padi gewanne monawagenda?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    ethakota methendi dollors kiyanne minumak witharada? un ehen ewanne riyal dinar da? r
    sanchitha waladi minuma widiyata ganna puluwan, kohoma unath wenath internation transfer walata dollars walata convert wenawa...
    main currency eka widiyata...........
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    sanchitha waladi minuma widiyata ganna puluwan, kohoma unath wenath internation transfer walata dollars walata convert wenawa...
    main currency eka widiyata...........
    convert wenawa kiwe?
    poddak pahadili karapn process eka?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    රට ඉදි වලින්...

    ලෝකේම ඕනිම රටක් මහ බැංකුවකින් මුදල් ඒකකයක් නිකුත් කිරීම සිදු කරන්නේ ජනතාව ඒ ගැන තියන විශ්වාසය මත.ඒ විශ්වාසය නිසයි මහජනතාව ඒ මුදල් ඒකකය භාවිතා කරන්නේ.අපි ඩොලර් සංචිත එකකයක් විදිහට පාවිච්චි කරන්නෙත් අපි විශ්වාස කරනවා ඇමරිකාවේ ආර්ථිකය ගොඩක් ස්තායී විදිහට පවත්වා ගනී කියලා.ඒ විශ්වාස මහ බැංකුව විසින් රදාවාගන්න ඕනි.දැන් ලංකාවේ වෙලා තියෙන්නේ ඒ විශ්වාස බිද වැටෙන එක.විශ්වාස පවත්වාගන්න එක එක ක්‍රම තියෙනවා..ඒ ක්‍රම අනුව අපි මහ බැංකුව විශ්වාස කරලා මුදල් ඒකකට පිලිගන්නවා වගේම මහ බැංකුවත් තමන්ගේ මුදල් ඒකකය කිසිම හේතුවන් නිසා ප්‍රතික්ෂේප කරන්න බෑ.තමන්ම වටිනාකමක් නියම කරලා භාවිතයට නිකුත් කරන මුදල් ඒකකය,තමන්ටම ආපහු භාර ගන්න බෑ.මේකට වටිනාකමක් නෑ කියලා මහ බැංකුව කියනකොට විශ්වාස බිද වැටෙනවා.ලංකාව තුල දැන් සිදු වෙමින් යන්නේ ඒක.ඔයා රුපියල් කොටියක් අරන් ගිහින් මහ බැංකුවට ගිහින් දීලා මහ බැංකුවට කියනවා.මම ඔයාව විශ්වාස කරලා මේ කොල වලින් ගනුදෙනු කලා මට දැන් මේ වටිනාකම වෙනුවට ඩොලර් දෙන්න කියලා.මහ බැංකුවට මේකට බෑ කියන්න බෑ..දැන් ලංකාවේ මහ බැංකුව මේකට බෑ නොකියා බෑ කියනවා.කාටවත්ම ඩොලර් නිකුත් කරන්නේ නෑ රුපියල් දුන්නට.එහෙම දෙන්න ඩොලර් මහ බැංකුව ලග නෑ.
    ඔය විදිහටම ඩිනාර්,රියාල්,පෙසෝ, මොනම හරි මුදල් ඒකකයක් අපි අරන් ගිහින් ආදාල මුදල නිකුත් කරපු මහ බැංකුවට දුන්නම ඒ වටිනාකමට සරිලන වෙනත විදේශ මුදලක් ඒ මහ බැංකුවෙන්.නිකුත් කරන්න ඕනි.ඩොලර් කියලා කියන්නේ මෙතනදී හැමෝම පිලිගන්න පොදු මාධ්‍යයක්.ඉතිං මැද පෙරදිග,උඩ පෙරදිග,යට පෙරදිග කොහේ වැඩකලත අවසානයේදී ඒවා ඩොලර් විදිහටම ගනන් ගන්න පුලුවන්..

    මේක මමත කියවලා තේරුම් ගත්ත දෙයක
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    convert wenawa kiwe?
    poddak pahadili karapn process eka?
    rataka widesha winimaya huwamaru wenne forex trading haraha...
    illuma, sapauma athara wenne ekata boho wita bawitha wenne dollars,
    ithin ratak dollars ganna thmange rate mudal ekaka walin dollara ye watinakamata gewala dollaras gannawa...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    rataka widesha winimaya huwamaru wenne forex trading haraha...
    illuma, sapauma athara wenne ekata boho wita bawitha wenne dollars,
    ithin ratak dollars ganna thmange rate mudal ekaka walin dollara ye watinakamata gewala dollaras gannawa...
    midle east banuwakin dinar demmama un eewa dollor krla lankawata ewanawa kiyalada kiyanne?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    midle east banuwakin dinar demmama un eewa dollor krla lankawata ewanawa kiyalada kiyanne?
    un nemei eka karanne eka kerenna ona deyak wena ratakara winimaya huwamaruwakadee, airport eken yaddi ai dollars aragena yanne? ehen ai dollars dinar walata maru karanne? anna ewage thama, habai nrfc walata gena salli dollar widiyata thiyaganna puluwan mokada non resident foreign currency nisa, eth dan me gobba CBSL eka rfc lkr walata convert karanawa thaga dagena bank walata.