🌏🌠 පෘථිවිය දෙසට පැමිණෙන කිලෝමීටරයකට අධික විශාලත්වයකින් යුතුවූ දැවැන්ත ග්‍රාහකයක් සොයාගනී 🌠🌎

acryan

Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Hiroshima walata dapu bomb eka wage 10000 gunayak wath powerful athi oka

    200m ekake muhudata harenna watunoth. loka winsayak wenna bari naa

    Dinosaurs la extinct wecha eka Hiroshima wage 1 billion times powerful impact ekake

     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔය වගේ පෝස්ට් මේ ලකේ පුංකවේ නූල් වල දාන්න එපා ... පොලිටිකල් , ගෑනූ ගැන හෝ ඕපා දූප වගේ එවා දාපං .... බල පං දාල තියෙන රිප්ලයි ... තේරුමක් නෑ ....
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය වගේ පෝස්ට් මේ ලකේ පුංකවේ නූල් වල දාන්න එපා ... පොලිටිකල් , ගෑනූ ගැන හෝ ඕපා දූප වගේ එවා දාපං .... බල පං දාල තියෙන රිප්ලයි ... තේරුමක් නෑ ....
    100% True!!!
    According to the admins/mods in EK.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ උන්නැහැට මොකද්ද මාත් එක්ක තියන වයිරෙ 🥴
    ඩොලර් හන්ගගෙන ඉන්නව නේ ලන්කාවටම දෙන්න ඩොලර් කීල්ස් එකේ හන්ගගෙන නෑවගේ ඉන්න එක නේ යකෝ වැඩේ :LOL::LOL::LOL::LOL:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    ඩොලර් හන්ගගෙන ඉන්නව නේ ලන්කාවටම දෙන්න ඩොලර් කීල්ස් එකේ හන්ගගෙන නෑවගේ ඉන්න එක නේ යකෝ වැඩේ :LOL::LOL::LOL::LOL:
    ඔය තියෙන්නේ ඩොලර් ටික

    oeap6f5mmedf0whg1rva.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මම, මධ්‍යම ඕස්ට්‍රේලියාවේ, ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරය ආසන්නයේ (150 km වගේ දුරකින්) මේ වගේ ග්‍රාහකයක් කඩා වැටිච්ච තැනක් බලන්න ගිහිල්ලා තියනවා.
    එතන Henbury Meteorites Conservation Reserve කියලා තමයි හඳුන්වන්නේ. එහි මේ වගේ කඩා වැටිච්ච ග්‍රාහකයක් වායු ගෝලයට ඇතුල් වෙනකොට ගිනි අරං කෑලි විශාල ප්‍රමාණයකට කැඩිලා වර්ග සැතපුම් ගණනාවක් පුරා විසිරී තියනවා. එයින් කෑලි 12 ක් වැටුන තැන් තවම හඳුනා ගන්න පුළුවන් කියා කීවත්, මම නම් දැක්කේ එකයි.

    මම දැකපු crater එක (ග්‍රාහකයා වැටී සෑදුන වල) වටේ ඇවිද යන්න විනාඩි දහයක් පහළොවක් විතර ගතවෙන්න ඇති. විශාලත්වය හිතා ගන්න පුළුවන් නේ. නමුත්, වල ගැඹුර නැහැ. මේක වැටිලා අවුරුදු 4700 වෙන නිසා වල ගොඩ වෙලා. නමුත්, අදටත් ඒ වල ඇතුලේ ලොකු ගස් වැවෙන්නේ නැහැ. පොලවේ වැලි පවා උණු වී ලාවා වගේ වෙලා.
    එතැනට වැටුන ග්‍රාහක කොටස ගැලුම් 45 බැරල් එකක තරම් ප්‍රමාණයක එකක්ලු. තාර පීප්පයක් තරම් කෑල්ලකින් මෙහෙම ප්‍රදේශයක් උණු වෙලා යනවානම්, කිලෝ මීටර් එකක ග්‍රාහකයක් වැටුනොත් සොරි තමයි.