Kankasanturei yanna hitai kalu

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,748
    1
    8,945
    113
    කන්කසන්තුරේ නම් බීච් එක විතරයි තියෙන්නේ.හැබැයි යාපනයෙන් බැස්සොත් ගොඩක් බලන්න දේවල් තියෙනවා.යාපනේ කොටුව,නල්ලූර් කෝවිල,යාපනේ පුස්තකාලය,මාකට් එක,රියෝ අයිස් ක්‍රීම් ටවුන් එක අවට තියෙන තැන්.දවසකට වඩා ඉන්නවා නම් කැසුරිනා බීච්,කීරිමලේ පොකුණු,නගුලේශ්වරම් කෝවිල,නීලවරෙයි ලිඳ,නාගදීපය,ඩෙල්ෆ්ට් උනත් යන්න පුලුවන්.🙏🏼
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    jaffna yanna
    delft island yanna 45mins -1 hrs boat eke yanna ona. athule wenama ratak wage. minissu innawa bus wahana parawal hospital school post office hotels tiyanawa. pena thekmaneka godabimak na. aathal itin.

    umba wage buuruwoth innawa. duupathata aawenika.
    නාගදිපේ කියන්නේ එකද බන්?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    කන්කසන්තුරේ නම් බීච් එක විතරයි තියෙන්නේ.හැබැයි යාපනයෙන් බැස්සොත් ගොඩක් බලන්න දේවල් තියෙනවා.යාපනේ කොටුව,නල්ලූර් කෝවිල,යාපනේ පුස්තකාලය,මාකට් එක,රියෝ අයිස් ක්‍රීම් ටවුන් එක අවට තියෙන තැන්.දවසකට වඩා ඉන්නවා නම් කැසුරිනා බීච්,කීරිමලේ පොකුණු,නගුලේශ්වරම් කෝවිල,නීලවරෙයි ලිඳ,නාගදීපය,ඩෙල්ෆ්ට් උනත් යන්න පුලුවන්.🙏🏼
    Rio ice cream thiyanwa ponnambalam.
    මෙලෝ රහක් නෑනේ බන් එවා.
    ඇයි මේ ජැෆ්නා යන හැම එකාම ඕකට දුවන්නේ
    Wellawatte station eka gawa tiyennet ekakneda bn,?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    gihin vlog ekak karapan. if you talk nicely, drivers might let you inside the engine room. but no filming
    උබේ වාහනේ දාගෙන ගිහින් මුට කන්කසන්තුරේ පෙන්නලා වරෙන්කො බන්. :lol::lol:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    නාගදිපේ කියන්නේ එකද බන්?
    pissuda huttoo. nagadipe tiyenne laga. delft kiyanne lokuma island eka. ahata pennewath nathi durakin tiyenne. delft welata ehain kachchativu island eka tiyanawa. eke indan lankawata wada indiawata lagai. puluwannam kachchathivu welata yanna. palliyak tiyanawa hoda. oya island eka sirimavota thagi dunna ekak indiawen.
     
    • Like
    Reactions: Hunter4U

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    කන්කසන්තුරේනම් තියෙන්නේ වෙරල සහ Keerimalai Pond එක විතරයි ඉතින් බලන්න
    යාපනෙනේ බැස්සනම් ඉතින් දවස් තුන හතරක හොද වටයක් දාන්න පුළුවන්
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    pissuda huttoo. nagadipe tiyenne laga. delft kiyanne lokuma island eka. ahata pennewath nathi durakin tiyenne. delft welata ehain kachchativu island eka tiyanawa. eke indan lankawata wada indiawata lagai. puluwannam kachchathivu welata yanna. palliyak tiyanawa hoda. oya island eka sirimavota thagi dunna ekak indiawen.

    මගේ ආසම යන්න පොට් එක ජෆ්න බන් දවස් 3-4 ඉදල එන්න ඕනි ගිහින්. එහෙ අමුතුම මේකක් තියෙන්නේ. ඕක නාවික හමුදාවෙන් නේද පාලනේ වෙන්නේ?
     
    • Like
    Reactions: Bizzare_Art

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    Wellawatte station eka gawa tiyennet ekakneda bn,?
    මෙලෝ රහක් නෑනේ බන් එවා.
    ඇයි මේ ජැෆ්නා යන හැම එකාම ඕකට දුවන්නේ
    මං හැදුවේ මූ හරි උජාරුවට ගිහිල්ලා ඕක වීඩියෝ කරල දාන කොට. අපරාදේ jaffna ගීයේ වැල්ලවත්තෙන් කන්න තිබුණා කියලා කියන්න.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මගේ ආසම යන්න පොට් එක ජෆ්න බන් දවස් 3-4 ඉදල එන්න ඕනි ගිහින්. එහෙ අමුතුම මේකක් තියෙන්නේ. ඕක නාවික හමුදාවෙන් නේද පාලනේ වෙන්නේ?
    ow navy thama. delft nam government. minissu 3000k da koheda innawa. government bank,office tiyanawa. jaffana yanawanam oya island welata yanna nattam wadak na. hamoma yanne na owata. navy eken sinhala ayata hodata salakanawa. tamil minissu hodai kama kada hodai loku portion tiyenne colombo kada wela unta harennawath ba un ekka. unge kottu ehema kiri rahai. ghee dala hadanne loku wata denawa portion eka. jaffna wela salli tiyana demala miniha dannawa tamil ealam kiyanne billek kiyala. ahinsaka minihawa tama rawattala tiyenne e kale indanma. jaffna gana dana ganna onanam kiyanna.

    thal raa niyamai apita gahen baala dunna hoda minissu inne oya pathi wela. puluwannam jaffana indan lankawe point pedro welata gihin oluwen karakila aith kilinocjchi welata waren. niyama demala minissunge life eka balanna puluwan point pedro indan kilinochchi welata waten enakota. 😌😌
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    sinhalen video ekak karapan kukulo wadila inna welawaka ube channel eka dan too professional...
     
    • Like
    Reactions: NRTG

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,453
    6,700
    113
    Gedara
    මගේ ආසම යන්න පොට් එක ජෆ්න බන් දවස් 3-4 ඉදල එන්න ඕනි ගිහින්. එහෙ අමුතුම මේකක් තියෙන්නේ. ඕක නාවික හමුදාවෙන් නේද පාලනේ වෙන්නේ?
    සිරාවටම ජැෆ්නා මරැ බන් මාත් යන්න ආසම පැත්තක් ටිකක් රස්නෙ අඩු කාලෙ සෙට් කරන් ගියාන සුපිරි. අමුතුම වයිබ් එකක් තියෙන්න වෙන රටක ඉන්නවා වගේ. මිනිස්සු එහෙමත් ගොඩක් හොදයි අපේ සින්හල එවුන්ටත් වඩා සලකනවා ! කල්චර් එක මරැ. කඩ වල කෑම එහෙම සුපිරි. අනික බොරැ කරන්නෙ නෑ කෑම නියමෙට දෙනවා පෝශන් සයිස් ලොකුයි සින්හලු වගේ හොර බොරැ නෑ අවන්කයි බිස්නස් වලදි. රියෝ අයිස් ක්‍රීම් / මැන්ගෝස් ඉන්දියන් රෙස්ටෝරන්ට් තව නාගදීපෙ පාරට හැරෙන රවුන්ඩ් ද බෞට් එක ගාවත් ලස්සන කඩයක් තියෙනවා . ආපහු යන්න ඕනෙ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,453
    6,700
    113
    Gedara
    කැසුරිනා බීච්/ කන්කසන්තුරේ බීච්/ කීරමලේ පොන්ඩ්/ නාගදීප/ ජැෆ්නා ටවුන් එක / බලන්නපලයන් මිට්ටෝ