hehehe- male nedda tama tho?Yana dawasa dapan ponnayo udahata giyama t56 thoge pukata bassawanna
මෙලෝ රහක් නෑනේ බන් එවා.Rio ice cream thiyanwa ponnambalam.
නාගදිපේ කියන්නේ එකද බන්?jaffna yanna
delft island yanna 45mins -1 hrs boat eke yanna ona. athule wenama ratak wage. minissu innawa bus wahana parawal hospital school post office hotels tiyanawa. pena thekmaneka godabimak na. aathal itin.
umba wage buuruwoth innawa. duupathata aawenika.
කන්කසන්තුරේ නම් බීච් එක විතරයි තියෙන්නේ.හැබැයි යාපනයෙන් බැස්සොත් ගොඩක් බලන්න දේවල් තියෙනවා.යාපනේ කොටුව,නල්ලූර් කෝවිල,යාපනේ පුස්තකාලය,මාකට් එක,රියෝ අයිස් ක්‍රීම් ටවුන් එක අවට තියෙන තැන්.දවසකට වඩා ඉන්නවා නම් කැසුරිනා බීච්,කීරිමලේ පොකුණු,නගුලේශ්වරම් කෝවිල,නීලවරෙයි ලිඳ,නාගදීපය,ඩෙල්ෆ්ට් උනත් යන්න පුලුවන්.![]()
Rio ice cream thiyanwa ponnambalam.
Wellawatte station eka gawa tiyennet ekakneda bn,?මෙලෝ රහක් නෑනේ බන් එවා.
ඇයි මේ ජැෆ්නා යන හැම එකාම ඕකට දුවන්නේ
උබේ වාහනේ දාගෙන ගිහින් මුට කන්කසන්තුරේ පෙන්නලා වරෙන්කො බන්.gihin vlog ekak karapan. if you talk nicely, drivers might let you inside the engine room. but no filming


pissuda huttoo. nagadipe tiyenne laga. delft kiyanne lokuma island eka. ahata pennewath nathi durakin tiyenne. delft welata ehain kachchativu island eka tiyanawa. eke indan lankawata wada indiawata lagai. puluwannam kachchathivu welata yanna. palliyak tiyanawa hoda. oya island eka sirimavota thagi dunna ekak indiawen.නාගදිපේ කියන්නේ එකද බන්?
pissuda huttoo. nagadipe tiyenne laga. delft kiyanne lokuma island eka. ahata pennewath nathi durakin tiyenne. delft welata ehain kachchativu island eka tiyanawa. eke indan lankawata wada indiawata lagai. puluwannam kachchathivu welata yanna. palliyak tiyanawa hoda. oya island eka sirimavota thagi dunna ekak indiawen.
Wellawatte station eka gawa tiyennet ekakneda bn,?
මං හැදුවේ මූ හරි උජාරුවට ගිහිල්ලා ඕක වීඩියෝ කරල දාන කොට. අපරාදේ jaffna ගීයේ වැල්ලවත්තෙන් කන්න තිබුණා කියලා කියන්න.මෙලෝ රහක් නෑනේ බන් එවා.
ඇයි මේ ජැෆ්නා යන හැම එකාම ඕකට දුවන්නේ
ow navy thama. delft nam government. minissu 3000k da koheda innawa. government bank,office tiyanawa. jaffana yanawanam oya island welata yanna nattam wadak na. hamoma yanne na owata. navy eken sinhala ayata hodata salakanawa. tamil minissu hodai kama kada hodai loku portion tiyenne colombo kada wela unta harennawath ba un ekka. unge kottu ehema kiri rahai. ghee dala hadanne loku wata denawa portion eka. jaffna wela salli tiyana demala miniha dannawa tamil ealam kiyanne billek kiyala. ahinsaka minihawa tama rawattala tiyenne e kale indanma. jaffna gana dana ganna onanam kiyanna.මගේ ආසම යන්න පොට් එක ජෆ්න බන් දවස් 3-4 ඉදල එන්න ඕනි ගිහින්. එහෙ අමුතුම මේකක් තියෙන්නේ. ඕක නාවික හමුදාවෙන් නේද පාලනේ වෙන්නේ?
ඔව් ඔව්.Wellawatte station eka gawa tiyennet ekakneda bn,?
සිරාවටම ජැෆ්නා මරැ බන් මාත් යන්න ආසම පැත්තක් ටිකක් රස්නෙ අඩු කාලෙ සෙට් කරන් ගියාන සුපිරි. අමුතුම වයිබ් එකක් තියෙන්න වෙන රටක ඉන්නවා වගේ. මිනිස්සු එහෙමත් ගොඩක් හොදයි අපේ සින්හල එවුන්ටත් වඩා සලකනවා ! කල්චර් එක මරැ. කඩ වල කෑම එහෙම සුපිරි. අනික බොරැ කරන්නෙ නෑ කෑම නියමෙට දෙනවා පෝශන් සයිස් ලොකුයි සින්හලු වගේ හොර බොරැ නෑ අවන්කයි බිස්නස් වලදි. රියෝ අයිස් ක්‍රීම් / මැන්ගෝස් ඉන්දියන් රෙස්ටෝරන්ට් තව නාගදීපෙ පාරට හැරෙන රවුන්ඩ් ද බෞට් එක ගාවත් ලස්සන කඩයක් තියෙනවා . ආපහු යන්න ඕනෙමගේ ආසම යන්න පොට් එක ජෆ්න බන් දවස් 3-4 ඉදල එන්න ඕනි ගිහින්. එහෙ අමුතුම මේකක් තියෙන්නේ. ඕක නාවික හමුදාවෙන් නේද පාලනේ වෙන්නේ?