Kankasanturei yanna hitai kalu

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සිරාවටම ජැෆ්නා මරැ බන් මාත් යන්න ආසම පැත්තක් ටිකක් රස්නෙ අඩු කාලෙ සෙට් කරන් ගියාන සුපිරි. අමුතුම වයිබ් එකක් තියෙන්න වෙන රටක ඉන්නවා වගේ. මිනිස්සු එහෙමත් ගොඩක් හොදයි අපේ සින්හල එවුන්ටත් වඩා සලකනවා ! කල්චර් එක මරැ. කඩ වල කෑම එහෙම සුපිරි. අනික බොරැ කරන්නෙ නෑ කෑම නියමෙට දෙනවා පෝශන් සයිස් ලොකුයි සින්හලු වගේ හොර බොරැ නෑ අවන්කයි බිස්නස් වලදි. රියෝ අයිස් ක්‍රීම් / මැන්ගෝස් ඉන්දියන් රෙස්ටෝරන්ට් තව නාගදීපෙ පාරට හැරෙන රවුන්ඩ් ද බෞට් එක ගාවත් ලස්සන කඩයක් තියෙනවා . ආපහු යන්න ඕනෙ
    යාපනේ දෙමල මිනිහා ලෝකේ දැක්කේ ප්‍රභාකරන්ගෙන් නෙමයි මහින්දගෙන්. ඕක තමයි ඇත්ත. යාපෙනේ දියුනු වුනේ බලන් ඉදිද්දී මිනිස්සුන්ට සල්ලී ආවා නෙමයි නිකන්ම පොම්ප වුනා.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,450
    6,698
    113
    Gedara
    යාපනේ දෙමල මිනිහා ලෝකේ දැක්කේ ප්‍රභාකරන්ගෙන් නෙමයි මහින්දගෙන්. ඕක තමයි ඇත්ත. යාපෙනේ දියුනු වුනේ බලන් ඉදිද්දී මිනිස්සුන්ට සල්ලී ආවා නෙමයි නිකන්ම පොම්ප වුනා.
    ෆක තමයි උබ යාපනේ ගිහින්වත් තියෙනවද සොන්නයෝ? මම යාපනේ මුලින්ම ගියේ යුද්දෙ ඉවර වෙන්නත් කලින්
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ෆක තමයි උබ යාපනේ ගිහින්වත් තියෙනවද සොන්නයෝ? මම යාපනේ මුලින්ම ගියේ යුද්දෙ ඉවර වෙන්නත් කලින්
    උඔත් දුප්පත් දෙමලෙක්ද කොහෙද.😂😂😂
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,233
    10,493
    113
    yaluwo ekka plyn..taniyan yana epa..ube puka palai nttn..koktat mannyak arn pala wesi

    ida pons


    ------ Post added on Jan 13, 2022 at 10:53 AM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    yaluwo ekka plyn..taniyan yana epa..ube puka palai nttn..koktat mannyak arn pala wesi

    ida pons


    ------ Post added on Jan 13, 2022 at 10:53 AM


    එතකොට පරන full ac කෝච්චියට මොක්ද උනේ බන්..:oo: ඒක කොහෙටද දැම්මේ එතකොට..??
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    Mokakda bun me hama ekama Rio ice cream labbak kiyanne

    Mama okata gihin thiyanawa. Ehema kiyanna tharam amuthu deyak na. Fridge ekak dakala nathi ekekta nam eka wow seen ekak wenna athi :lol:

    At best its mediocre but nothing exceptional

    drone eka aran giyoth case weida Sinhalu?
    Army eke contact ekak talk karan palayan ethakota police karayo unath case dana ekak na

    Delft island ekatath palayan eke nam wadiya restrictions nathi wei uba night ekak spend karala next day ferry eke jafna palayan
    ------ Post added on Jan 13, 2022 at 12:45 PM