ගෝටාබිය මාතියාට කතිරයක් ගාන්න බැරි වීම ගැන අදටත් දුක් වෙනවා අප්පා.ගෝඨාබයට ගහපු ජන්දේ ගැන අදටත් ආඩම්බර වෙනවා

ඔය වැඩ කලේ නැ කියා කියා හැමිනෙන නිසා තමයි ගෝටා රට වහුවෙත් නැතතේ මේ පාර
නැත්නම් එකටත් බනිනවා මේ ගොන් හැතිකරේ
පාරිමෙන්ටුහ්වට හරි එවුන් පත් කර ගන්න කියල මිනිසුන් ටනේ කිව්වේ උන් මොකද කලේ පරණ සෙට් එකම ආයේ ගේනවා
එ මිනිහට බැනල මක් කරන්නද

ඌට කතිරෙ ගහපු අත කපා ගන්න හිතිලා තියෙන්නෙ මට නම්ගෝටාබිය මාතියාට කතිරයක් ගාන්න බැරි වීම ගැන අදටත් දුක් වෙනවා අප්පා.

ජිංගල බහුජ්ජ පොන්නයා දෙමලෙක්ට දේපල දීලා රට පනිනවා
උබ අපි දෙමලෙක්ට දේපල දෙන්න ඕනි ඇයි කියලහෑල්ලක් දාපන් පොන්නයෝ.
අලුත් එකක් දාලා දෙමලෙක්ට දේපල දුන්නේ ඇයි කියලා.28 යනවා....
Canadawe indan da adambara wenne?ගෝඨාබයට ගහපු ජන්දේ ගැන අදටත් ආඩම්බර වෙනවා
ගෝඨාබයට ගහපු ජන්දේ ගැන අදටත් ආඩම්බර වෙනවා
ඇයි උඹ දැම්මේ ගෝටට නෙමෙයිද ? තැන තැන කියා කියා ගියේ … මේ පාර දෙන්න ඕනේ සිංහලය බෙර ගන්න මනුස්සයෙක්ට , හොර කම් කරන එකනම් හැමෝම කරනවනේ කියලEK කන්ටෙන්ට් ඩිලීට් කරන්න පුළුවන් උනා නං අද අපිට මේ පෝස්ට් බලන්න වෙන්නෙ නෑ.@thaweesha යත් yt ඒව ඩිලීට් කරලා.
කරපු වරද, වරද්දගැනීම පිළිගනින්. ඊට පස්සෙ හැදියන් ආයෙ ඒක නොකරන්න.
ඇයි උඹ දැම්මේ ගෝටට නෙමෙයිද ? තැන තැන කියා කියා ගියේ … මේ පාර දෙන්න ඕනේ සිංහලය බෙර ගන්න මනුස්සයෙක්ට , හොර කම් කරන එකනම් හැමෝම කරනවනේ කියල![]()
ආ දැන් ශෛලොක් ගේ මස් රාත්තලම ඕනෙද ? සජිත් එක්ක හිටිය බදුර්දීන් සිංහලු රකින්නද ?නෑ. කෝ පෙන්නන්න බලන්න ගෝටටම දෙන්න ඕන කියපු තැන.
හැංගෙන්න එපා.