උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    ගෝඨාබයට ගහපු ජන්දේ ගැන අදටත් ආඩම්බර වෙනවා
    ගෝටාබිය මාතියාට කතිරයක් ගාන්න බැරි වීම ගැන අදටත් දුක් වෙනවා අප්පා.
     
    • Haha
    Reactions: Idias

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,943
    113
    ගමකට ගිහින් අහපන්කෝ..තෝව කපලා මරයි :rofl:

    ඔය වැඩ කලේ නැ කියා කියා හැමිනෙන නිසා තමයි ගෝටා රට වහුවෙත් නැතතේ මේ පාර
    නැත්නම් එකටත් බනිනවා මේ ගොන් හැතිකරේ
    පාරිමෙන්ටුහ්වට හරි එවුන් පත් කර ගන්න කියල මිනිසුන් ටනේ කිව්වේ උන් මොකද කලේ පරණ සෙට් එකම ආයේ ගේනවා
    එ මිනිහට බැනල මක් කරන්නද
    :rofl:
    ------ Post added on Oct 17, 2021 at 5:40 PM
     
    • Haha
    Reactions: hasithayad

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    ඔයටනම් මන්ත්‍රී කමක් හම්බ උනානේ පොහොට්ටුවෙන් ,අත අරින්ද එපා පළාත් සබත් ගිහින් පාර්ලිමේන්තුවටත් යමු සහෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපරාදෙ මටත් කොට අබේට ජන්දෙ දීල බය්යෙක් වෙලා ආතල් එකේ ඉන්න තිබ්බ :rolleyes:
     
    • Haha
    Reactions: Idias

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,884
    113
    Panadura
    ගෝටාබිය මාතියාට කතිරයක් ගාන්න බැරි වීම ගැන අදටත් දුක් වෙනවා අප්පා.
    ඌට කතිරෙ ගහපු අත කපා ගන්න හිතිලා තියෙන්නෙ මට නම්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ජිංගල බහුජ්ජ පොන්නයා දෙමලෙක්ට දේපල දීලා රට පනිනවා :lol:
    උබ අපි දෙමලෙක්ට දේපල දෙන්න ඕනි ඇයි කියලහෑල්ලක් දාපන් පොන්නයෝ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    267694022_433487171756060_4799220721863631909_n.jpg
     
    • Like
    Reactions: Any.key

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,506
    3,892
    113
    ජිංගල බහුජ්ජ පොන්නයා දෙමලෙක්ට දේපල දීලා රට පනිනවා :lol:
    උබ අපි දෙමලෙක්ට දේපල දෙන්න ඕනි ඇයි කියලහෑල්ලක් දාපන් පොන්නයෝ.

    28 යනවා....​

    • Haha
    Reactions: NushenD

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,803
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨාබයට ගහපු ජන්දේ ගැන අදටත් ආඩම්බර වෙනවා

    EK කන්ටෙන්ට් ඩිලීට් කරන්න පුළුවන් උනා නං අද අපිට මේ පෝස්ට් බලන්න වෙන්නෙ නෑ. 🤭@thaweesha යත් yt ඒව ඩිලීට් කරලා.

    කරපු වරද, වරද්දගැනීම පිළිගනින්. ඊට පස්සෙ හැදියන් ආයෙ ඒක නොකරන්න.
     
    • Love
    Reactions: nerodroid

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    EK කන්ටෙන්ට් ඩිලීට් කරන්න පුළුවන් උනා නං අද අපිට මේ පෝස්ට් බලන්න වෙන්නෙ නෑ. 🤭@thaweesha යත් yt ඒව ඩිලීට් කරලා.

    කරපු වරද, වරද්දගැනීම පිළිගනින්. ඊට පස්සෙ හැදියන් ආයෙ ඒක නොකරන්න.
    ඇයි උඹ දැම්මේ ගෝටට නෙමෙයිද ? තැන තැන කියා කියා ගියේ … මේ පාර දෙන්න ඕනේ සිංහලය බෙර ගන්න මනුස්සයෙක්ට , හොර කම් කරන එකනම් හැමෝම කරනවනේ කියල 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,803
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි උඹ දැම්මේ ගෝටට නෙමෙයිද ? තැන තැන කියා කියා ගියේ … මේ පාර දෙන්න ඕනේ සිංහලය බෙර ගන්න මනුස්සයෙක්ට , හොර කම් කරන එකනම් හැමෝම කරනවනේ කියල 🤭

    නෑ. කෝ පෙන්නන්න බලන්න ගෝටටම දෙන්න ඕන කියපු තැන. 🤭🤭
    හැංගෙන්න එපා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ. කෝ පෙන්නන්න බලන්න ගෝටටම දෙන්න ඕන කියපු තැන. 🤭🤭
    හැංගෙන්න එපා.
    ආ දැන් ශෛලොක් ගේ මස් රාත්තලම ඕනෙද ? සජිත් එක්ක හිටිය බදුර්දීන් සිංහලු රකින්නද ?🤭