2m wage yana auto wahana

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    දැන් නම් 20ට ගන්න වාහන නැති තරම්. තව ටිකක් budget එක ලක්ෂ 4-5 වත් හදාගත්තොත් නම් වාහන ටිකක් තියෙනවා. හැබැයි ඉතින් මේ ඔක්කොම අවුරුදු 18-20 පරණ වාහන ( ලක්ෂ 40 අඩුවෙන් තියෙන ගොඩක් වාහන එහෙමයි ). මේවයේ එන්ජින් සහ ගියර් බොක්ස් වල කාලේ හරි ගොඩක් වෙලාවට. අනික දිරුම් කඩත් ටිකක් වැඩියෙන් මතුවෙලා තියෙන්න පුළුවන් (පසුගිය අවුරුදු කීපය ඇතුලත මේවා හදලා නැත්තම් / පේන්ට් කරලා නැත්තම් ). මීට ඉස්සෙල්ලා එක්කෙනාට ඒවා හදන්න සෙට් වෙලා නැත්තම් අනිවා ඔයාට කොයි වෙලාවක හරි වැඩේ සෙට් වෙන්න පුළුවන් ( එන්ජින් සහ ගියර් බොක්ස් හදන්න/තියන්න පුළුවන් නුමුත් අද කාලේ හැටියට ලොකු වියදමක් සෙට් වෙන්න පුළුවන් ). ඉතින් ඒවා ගැනත් හිතලා ලක්ෂ 2-3 වත් අතේ තියාගන්න වෙනවා. අනික දැන් හැම එකකම පාර්ට්ස් ඒවත් සැහෙන මිල වැඩි වෙලා. දවසෙන් දවස වැඩි වෙන තත්වයකුත් තියෙන්නේ. ඒක නිසා වාහන ගැන දන්න ඔයාට හිතවත් කෙනෙක් එක්ක ගිහින් බලන්න. හැබැයි 25ක budget එකක් වත් හදාගන්න බ්‍රෝ...
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63

    25 wage budget aka tiyana auto wahana monada bun dan num wahana hoyalama apa wala tiyanna
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    sir gan electric wahanay gana hitan inawa wage palayan pons yana
    ඔය මරාලෙ ගන්න කලින් නිකමට හරි පෝස්ට් එකක් දැම්මනං උබටත් ඕක ගන්න එපා කියනව. ලාබෙට හම්බෙනකොට සුස් ගාල ගත්ත නේද රෝද හතර තිබ්බ නිසා.