2m wage yana auto wahana

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    වාහන ඔස්තාර් කෙනෙක් ඉන්නවා,
    උගෙන් අහලා බලහන්,
    උන්ගේ ස
    අඩුවට
    ගෙන්නපු එකක් අරන් දෙයි.

    @miyuru4u

    දැන් වැඩිය ඔන්ලයින් පේන්න නෑ...

    ස පූක්ෂනය කලාට පස්සේ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    mona labbe ratak da manda ban meka.20lakhs dilath vehicle ekak ganna na minihekta.oya price ekata dan thiyenne parana patta gahapu ladi.yako meke inna maha ekala okkoma sura sepa widinawa.katta kala kiyak hari ekathu kara ganna ekekta,asawata deyak ganna ba.wena rataka month ekak job ekak karama hoda vehicle ekak padinna puluwan.meke ipadena eka balan giyama me kalakanni desapaluwo nisa sapayak wela thiyenne :(
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    micro trend auto akak set una 18 kata ath godak un kiyanawa ganna apa parts nati nisa ganan wadi kiyala
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Charade g102 sedan type full option auto 1.3cc car available for 2.2m

    18-xxxx car is at colombo own by my friend interior engine 100% as he newly imports and fixes full set

    1643782891616.png


    1643783005262.png
     
    Last edited:

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    වාහනයක් දැන් තියෙන ගනන් වලට ගන්නව කියන්නෙ කරුමයක් ගෙවනව කියන එක. පරන ලඩියක් අරන් ඕක හදන්ඩ වියදමයි, කෑලි හොයන්ඩයි ,ලයිශන් ඉන්ශුරන්ස් ටිකයි කරන්ඩ ගියාම fuck වෙනව. බයික් එකක් අරන් නිකන් හිටපන් ඔය ලග පාත ගමන් වලට. මාත් වාහනයක් හොයල බැරිම තැන දැන් ගන් නෑ කියල හිතන් ඉන්නව.
     
    • Sad
    Reactions: indika250

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    erozan ව ගොන් කරත්තෙක ගැට ගැහුවා නම් ඔටෝම ගමන් බිමන් යන්න තියෙන්නේ.​

    අමු ගවයා නේ ඌ
     
    • Haha
    Reactions: indika250