අදත් දවල්ට ලයිට් කපයිද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සන්තෝසයි නේද??
    ලයිට් කපනවට ආසයි නේද??
    මටනං සතුටුයි...

    ඊයෙ ගෑස් ලොරිය ආපු මැසේජ් එකට ගෑස් කඩේට ගියා. ලොරිය ගෑස් බාල යන්නත් කලින් බාපු ගෑස්ටික ඉවරයි.
    මගෙ සතුට ඉහවහ ගියා...

    පෙට්‍රල් ගහපු දා ඉඳන් බයිසිකලේ මිස් කරනව. මිස් කරන වාරයක් පාසා සතුටින් ඉපිලෙනව...

    තව සතුටු සීන් ගොඩක් තියෙනව... සේරම ලිවුවොත් මේක පල් හෑල්ලක් වෙනව....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :yes::yes::yes:

    34b5053b2d20eefa29c13774b7d1fd3b.jpg
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මේ යන විදිහට දවල්ට දිගටම කපයිද?
    මෙහෙම ගියොත් ප්‍රශ්නෙ කපයිද කියන එක නෙමේ, දෙයිද කියන එක
     
    • Like
    Reactions: Melon8