මේ යන විදිහට දවල්ට දිගටම කපයිද? :confused2:
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Jan 14, 2022 #1 මේ යන විදිහට දවල්ට දිගටම කපයිද? Reactions: Rankira and Stimulus mind
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jan 14, 2022 #2 සන්තෝසයි නේද?? ලයිට් කපනවට ආසයි නේද?? මටනං සතුටුයි... ඊයෙ ගෑස් ලොරිය ආපු මැසේජ් එකට ගෑස් කඩේට ගියා. ලොරිය ගෑස් බාල යන්නත් කලින් බාපු ගෑස්ටික ඉවරයි. මගෙ සතුට ඉහවහ ගියා... පෙට්රල් ගහපු දා ඉඳන් බයිසිකලේ මිස් කරනව. මිස් කරන වාරයක් පාසා සතුටින් ඉපිලෙනව... තව සතුටු සීන් ගොඩක් තියෙනව... සේරම ලිවුවොත් මේක පල් හෑල්ලක් වෙනව.... Reactions: TCB Rox, NRTG, Rankira and 5 others
සන්තෝසයි නේද?? ලයිට් කපනවට ආසයි නේද?? මටනං සතුටුයි... ඊයෙ ගෑස් ලොරිය ආපු මැසේජ් එකට ගෑස් කඩේට ගියා. ලොරිය ගෑස් බාල යන්නත් කලින් බාපු ගෑස්ටික ඉවරයි. මගෙ සතුට ඉහවහ ගියා... පෙට්රල් ගහපු දා ඉඳන් බයිසිකලේ මිස් කරනව. මිස් කරන වාරයක් පාසා සතුටින් ඉපිලෙනව... තව සතුටු සීන් ගොඩක් තියෙනව... සේරම ලිවුවොත් මේක පල් හෑල්ලක් වෙනව....
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Jan 14, 2022 #3 Reactions: kinkon, PHBhagya and Melon8
Walter White Well-known member Nov 20, 2019 43,597 125,033 113 දෙහිවල Jan 14, 2022 #4 අදත් [කපයි නෙහ් ඊයේ දෙහිවලට කැපුවා, බලමු මඩකලපුවට කපයිද කියලා Reactions: kinkon, Rankira and Melon8
Z zXcVx Well-known member Aug 1, 2010 353 497 63 Jan 14, 2022 #5 Melon8 said: මේ යන විදිහට දවල්ට දිගටම කපයිද? Click to expand... මෙහෙම ගියොත් ප්රශ්නෙ කපයිද කියන එක නෙමේ, දෙයිද කියන එක Reactions: Melon8
Melon8 said: මේ යන විදිහට දවල්ට දිගටම කපයිද? Click to expand... මෙහෙම ගියොත් ප්රශ්නෙ කපයිද කියන එක නෙමේ, දෙයිද කියන එක
Don GasCan Well-known member Nov 3, 2010 43,373 49,757 113 සේදවත්ත Jan 14, 2022 #6 Melon8 said: මේ යන විදිහට දවල්ට දිගටම කපයිද? Click to expand... මම කිව්වේ මේවා වෙයි කියලා , සිංහලු හිතන්නේ බංකොලොත් වෙන එකක් නෑ කියලා
Melon8 said: මේ යන විදිහට දවල්ට දිගටම කපයිද? Click to expand... මම කිව්වේ මේවා වෙයි කියලා , සිංහලු හිතන්නේ බංකොලොත් වෙන එකක් නෑ කියලා
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,004 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 14, 2022 #7 අද නම් කැපුවෙ නෑ Reactions: Stimulus mind
A Anonymous_Abstract Well-known member Aug 7, 2018 6,036 4,570 113 Messier 87 Jan 14, 2022 #8 Kepuwa sakkili heththa
Emios Well-known member Dec 10, 2009 75,302 67,654 113 Jan 14, 2022 #9 2000n passe unta pissu wage athi neda,apita nan purudui