සන්තෝසයි නේද??
ලයිට් කපනවට ආසයි නේද??
මටනං සතුටුයි...
ඊයෙ ගෑස් ලොරිය ආපු මැසේජ් එකට ගෑස් කඩේට ගියා. ලොරිය ගෑස් බාල යන්නත් කලින් බාපු ගෑස්ටික ඉවරයි.
මගෙ සතුට ඉහවහ ගියා...
පෙට්රල් ගහපු දා ඉඳන් බයිසිකලේ මිස් කරනව. මිස් කරන වාරයක් පාසා සතුටින් ඉපිලෙනව...
තව සතුටු සීන් ගොඩක් තියෙනව... සේරම ලිවුවොත් මේක පල් හෑල්ලක් වෙනව....