Hearing Aid (ශ්‍රවණාධාරක උපකරණ) ගැන ඔක්කොම !

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    තාත්තාව ENT Doctor ‌‌‌කෙනෙක්ට පෙන්නුවා. PTA+tympanogram test දෙක කරන්න කිව්වා. PTA test එකෙන් එක කණක 80% හා අනෙක් කණේ 20% Loss කිව්වා. ඒක වයස නිසා වෙන්න පුළුවන් තත්වයක් කියලා කිව්වා. ඒත් tympanogram test එකේ අවුලක් තිබුණා. කන් දෙකේම මැද කණේ සෙම හිරවෙලා කියලා කිව්වා. ඒක හොඳ කරනකම් Hearing Aid එකක් නිර්දේශ කරන්න බෑ කියලා Doctor කිව්වා. දැන් මැද කනේ සෙම අයින් කරන්න බේත් කරනවා. නාසයට ස්ප්‍රේ කරන්න බේත් එකක් දුන්නා. ඒක මාසයක් පාවිච්චි කරලා නාසයට කැමරාවක් දාලා බලන්න ඕන කිව්වා.

    PTA Test ගැන මගේ අත්දැකීම.

    ENT Doctor කිව්වෙත් PTA Test එකට විෂන් කෙයාර් එකට යන්න කියලා. ඒක හින්දා මම තාත්තාව එක්කගෙන කුරුණෑගල විෂන් කෙයාර් එකට ගියා PTA Test එක කරගන්න. එතන Audiologist හිටියේ නෑ. දවස් ගාණක් යනකම් ආයේ එන්නෙත් නෑ කිව්වා. ඒක නිසා එතනම තියෙන EYE Care එකට ගියා. එතන රාගම මෙඩිකල් ෆැකල්ටියේ Degree තියෙන Audiologist කෙනෙක් හිටියා. එයා ටෙස්ට් දෙකම කලා. මේ ත්රෙඩි එක කලින් බලලා ගියපු හින්දා මම ප්‍රශ්ණ ටිකක් ඇහුවා. හොදට උත්තරත් දුන්නා. උඹ තැන් දෙකකින් විතර Report ගත්තොත් හොඳයි කියලා තිබුණ හින්දා යන ගමන් කුලියාපිටියේ විෂන් කෙයාර් එකට ගිහින් කලින් කියපු Test දෙක කරගත්තා. ඊට පස්සේ මම report දෙකම doctor ට පෙන්නුවා. තැන් දෙකේ PTA Test දෙක සම්පූර්ණයෙන්ම වෙනස් කිව්වා. ඒත් tympanogram එක නම් ටිකක් සමානයි කිව්වා.

    හැබැයි Doctor හොඳටම refer කලේ Eye Care එකේ report එක. ඒ report එකේ Audiologist ගේ comment එකට දිග විස්තරයක් ලියලා තිබුණා.

    විෂන් කෙයාර් එකේ test එක ඉවර වුණ ගමන් Hearing Aid එකක් ගෙනල්ලා තාත්තගේ කණට හයි කරලා පෙන්නුවා. එතකොට නම් තාත්තට හොඳට ඇහෙනවා කිව්වා. ඒකේ ගාණ 60 දහස් ගාණක් කිව්වා. ඊට අඩු එක 40 දහස් ගාණක් කිව්වා. ඒක නම් පෙට්ටියෙන් අරන් පෙන්නුවේ නෑ. මම පෙට්ටි දෙක අරන් පොඩ්ඩක් එහාට මෙහාට හරවලා බැලුවා. ඒත් oticon කියාලා විතරයි ගහලා තිබුණේ model No එකක් තිබුණේ නෑ. දැන් මචන් 60 දහේ එකයි 40 දහේ එකයි අඳුනගන්නේ කොහොමද? 60දහේ එකක් ගන්න ගියාම 40 දාහේ එකක් දුන්නොත් එහෙම.
     
    • Love
    Reactions: chethana kalan

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්

    PTA kiyanne ara kanata head phone 1k gahala aehenawa num button obana seen 1a da..?

    tympanogram test
    - may ka kohoma da karan ne..?

    Vision care num hoda aethi. aeth Wikramasinghe aewun marama advertising paruk geniyanawa ne bun un thmai hearing aids and ae sambandawa hodama kiyala.

    prices 2ky ma unbox 2kuk illa la balanna machang...

    Leda duka level hitha gena yanna epa. Keling ma high gadget part 1k ganna level 1n yanna. Leda duka level 1n giyahama un kiyana hema dema ahanawa ne bun. api th mansikawa watila wage level 1a ka ne inne..

    Tawa spot 4 / 5 ka check karala internet 1th check karpun. 60000 k dunna wage nemai oka tawa duratath service ganna epai.. awurudu 5k wage use karankota api lakshekata wada gewala aethi ne..
     
    • Like

    tympanogram test එක කරන්නේ කන් බෙරය හරියට function වෙනවද බලන්න. කනට පොඩි air pressure එකක් දිලා මම හිතන්නේ ඒක test කරන්නේ. එකට වෙනම machine එකක් තිබුණා.
     
    • Love
    Reactions: chethana kalan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,271
    113
    33
    Kalutara
    මගේ උපතින්ම වම් කන ඇහෙන්නේ නෑ. 6 වසරේදී වගේ සෑහෙන්න ඕකට දිව්වා. රාජගිරියේ මොකක්ද එකකට ගියා. අම්ම එක්ක හැම තැනම ගියා. පස්සේ hearing aid එකක් ගත්ත 35,000යි. ජර්මන් එකක්. සිමෙන්ස් ද මන්දා. ඕක දාගෙන ඉස්කෝලෙත් ගියා. වැඩක් නෑ. ඇහෙන්නේ රිදම් එක විතරයි. සද්දේ ඇහෙන්නේ නෑ. ළමයි වුනාට ඕකට විහිලු කළා. ටාර්මිනේටර් කිව්වා. :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,271
    113
    33
    Kalutara
    දැනුයි ත්‍රෙඩ් එකේ සේරම කියෙව්වේ. මගේ එක siemens නෙමෙයි Phonak එකක්. ගත්තේ රාජගිරියේ National Council for the Deaf එකෙන්. ඒ කාලේ 35,000ක්. ඒ කියන්නේ 2002දි හෝ 2003දී වගේ. ඒ කාලේ medcon එහෙම තිබ්බද දන්නේ නෑ. 35,000ක් කියන්නේ අද කාලේ ලක්ෂයක් වගේනේ. :rolleyes:

    උඹ කියල තියෙන දේවල් සහතික ඇත්ත. බස් එකක යද්දී එහෙම වම් පැත්තේ ඉන්න එකා මුකුත් කිව්වොත් ඇහෙන්නේ නෑ මට මෙලෝ දෙයක්. මම කට දිහා බලල වචන තේරුම් ගන්නේ. නැත්තන් ඇහෙන කනෙන් ලොකුවට ෆෝකස් කරන්න ඕන. :baffled:

    අනික ඉයර් මෝල්ඩ් එක වුනත් දාගෙන ඉද්දි රිදෙනවා. හාඩ් ඉයර් මෝල්ඩ් එකක් මට තිබ්බේ. සොෆ්ට් ඉයර් මෝල්ඩ් ඒ කාලේ තිබ්බද දන්නේ නෑ. සද්දේ එහෙම වැඩි කලාම කන කීන් ගානවා ඒකෙන්. ඉන්න බෑ ඒකට. මාසයක් දෙකක් පාවිච්චි කරලා අයින් කලා. අයියෝ 35,000 තමයි :P

    • Haha
    Reactions: chethana kalan

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ උපකරණ / ගන්න තැන් ගැන latest update එකක් කවුරුත් දන්නේ නැද්ද?

    දැනට ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ්

    phonak
    oticon
    signia

    දැනට ලොකුවට කරන්නේ

    වික්‍රමාරච්චි
    Vision Care

    වැඩි විස්තරයක් කවුරුත් දන්නේ නැද්ද.

    ගණන් පටන්ගන්නේ 225,000.00 ඉදන් (ICC)

    Bump
    ------ Post added on Jan 17, 2022 at 3:28 PM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේවා ගවමන්ට් හොස්පිටල් වලිනුත් දෙනවා. ඔඩිටරි ටෙස්ට් එක කරලා ක්ලිනික් එකෙන් නිර්දේශයක් දුන්නොත් හියරින් එඩ් ඕන කියල, හොස්පිටල් එකෙන් දෙනවා, හැබැයි වෙයිටින් ලිස්ට් එකක ඉන්න වෙනවා. එහෙම දෙන්නේ Interton ඒවා. මම හිතන්නේ වික්‍රමාරච්චි තමයි එවය් ඒජන්ට්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    මේවා ගවමන්ට් හොස්පිටල් වලිනුත් දෙනවා. ඔඩිටරි ටෙස්ට් එක කරලා ක්ලිනික් එකෙන් නිර්දේශයක් දුන්නොත් හියරින් එඩ් ඕන කියල, හොස්පිටල් එකෙන් දෙනවා, හැබැයි වෙයිටින් ලිස්ට් එකක ඉන්න වෙනවා. එහෙම දෙන්නේ Interton ඒවා. මම හිතන්නේ වික්‍රමාරච්චි තමයි එවය් ඒජන්ට්
    Thanks for the info
    අඩේ වික්‍රමරච්චි හැම තැනම අල්ලාගෙන ඉන්නේ. උන්ගේ සැහෙන්න හොද බ්‍රෑන්ඩ් වගයක් තියෙනවා.
    හැබැයි පට්ටම ගණන්. කොහොමත් ඒ ගණන් තමා market යන්නේ. වැඩේ තියෙන්නේ උන්ගේ shop එකට ගියාම බලු බල්ලෙක් ගණන් ගන්නේ නැහැ කියනවා.

    උන් ගාව latest ම සීන් එකකුත් තියෙනවා කියනවා.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තාත්තාව ENT Doctor ‌‌‌කෙනෙක්ට පෙන්නුවා. PTA+tympanogram test දෙක කරන්න කිව්වා. PTA test එකෙන් එක කණක 80% හා අනෙක් කණේ 20% Loss කිව්වා. ඒක වයස නිසා වෙන්න පුළුවන් තත්වයක් කියලා කිව්වා. ඒත් tympanogram test එකේ අවුලක් තිබුණා. කන් දෙකේම මැද කණේ සෙම හිරවෙලා කියලා කිව්වා. ඒක හොඳ කරනකම් Hearing Aid එකක් නිර්දේශ කරන්න බෑ කියලා Doctor කිව්වා. දැන් මැද කනේ සෙම අයින් කරන්න බේත් කරනවා. නාසයට ස්ප්‍රේ කරන්න බේත් එකක් දුන්නා. ඒක මාසයක් පාවිච්චි කරලා නාසයට කැමරාවක් දාලා බලන්න ඕන කිව්වා.

    PTA Test ගැන මගේ අත්දැකීම.

    ENT Doctor කිව්වෙත් PTA Test එකට විෂන් කෙයාර් එකට යන්න කියලා. ඒක හින්දා මම තාත්තාව එක්කගෙන කුරුණෑගල විෂන් කෙයාර් එකට ගියා PTA Test එක කරගන්න. එතන Audiologist හිටියේ නෑ. දවස් ගාණක් යනකම් ආයේ එන්නෙත් නෑ කිව්වා. ඒක නිසා එතනම තියෙන EYE Care එකට ගියා. එතන රාගම මෙඩිකල් ෆැකල්ටියේ Degree තියෙන Audiologist කෙනෙක් හිටියා. එයා ටෙස්ට් දෙකම කලා. මේ ත්රෙඩි එක කලින් බලලා ගියපු හින්දා මම ප්‍රශ්ණ ටිකක් ඇහුවා. හොදට උත්තරත් දුන්නා. උඹ තැන් දෙකකින් විතර Report ගත්තොත් හොඳයි කියලා තිබුණ හින්දා යන ගමන් කුලියාපිටියේ විෂන් කෙයාර් එකට ගිහින් කලින් කියපු Test දෙක කරගත්තා. ඊට පස්සේ මම report දෙකම doctor ට පෙන්නුවා. තැන් දෙකේ PTA Test දෙක සම්පූර්ණයෙන්ම වෙනස් කිව්වා. ඒත් tympanogram එක නම් ටිකක් සමානයි කිව්වා.

    හැබැයි Doctor හොඳටම refer කලේ Eye Care එකේ report එක. ඒ report එකේ Audiologist ගේ comment එකට දිග විස්තරයක් ලියලා තිබුණා.

    විෂන් කෙයාර් එකේ test එක ඉවර වුණ ගමන් Hearing Aid එකක් ගෙනල්ලා තාත්තගේ කණට හයි කරලා පෙන්නුවා. එතකොට නම් තාත්තට හොඳට ඇහෙනවා කිව්වා. ඒකේ ගාණ 60 දහස් ගාණක් කිව්වා. ඊට අඩු එක 40 දහස් ගාණක් කිව්වා. ඒක නම් පෙට්ටියෙන් අරන් පෙන්නුවේ නෑ. මම පෙට්ටි දෙක අරන් පොඩ්ඩක් එහාට මෙහාට හරවලා බැලුවා. ඒත් oticon කියාලා විතරයි ගහලා තිබුණේ model No එකක් තිබුණේ නෑ. දැන් මචන් 60 දහේ එකයි 40 දහේ එකයි අඳුනගන්නේ කොහොමද? 60දහේ එකක් ගන්න ගියාම 40 දාහේ එකක් දුන්නොත් එහෙම.
    Vision Care එකෙ නම් එහෙම ව්එන්නෙ නෑහෑ බන්. එව්ව ලොකු company. ඉතින් එහෙම වැඩක් කරල නම නැති කර ගනි කියල හිතන්න අමරුයි

    නමුත් ඔයාට සැකයි නම් එක කෙලින්ම අහන්න. මෙකෙ මොඩල් නම්බර්ස් මොනාද කියලා කියල දෙන්න කියන්න. කොතනද ගහල තියෙන්නෙ කියල අහන්න. ඇහුවොත් ඇයි කියලා කියන්න මන් පොඩ්ඩක් research එකක් කරලා හොයල බලන්නයි ආහන්නෙ මොකද ලොකු ගානක් නිසා කියලා

    පස්සෙ මොඩල් නම්බර්ස් google කරලා බලමු

    PTA kiyanne ara kanata head phone 1k gahala aehenawa num button obana seen 1a da..?

    tympanogram test
    - may ka kohoma da karan ne..?

    Vision care num hoda aethi. aeth Wikramasinghe aewun marama advertising paruk geniyanawa ne bun un thmai hearing aids and ae sambandawa hodama kiyala.

    prices 2ky ma unbox 2kuk illa la balanna machang...

    Leda duka level hitha gena yanna epa. Keling ma high gadget part 1k ganna level 1n yanna. Leda duka level 1n giyahama un kiyana hema dema ahanawa ne bun. api th mansikawa watila wage level 1a ka ne inne..

    Tawa spot 4 / 5 ka check karala internet 1th check karpun. 60000 k dunna wage nemai oka tawa duratath service ganna epai.. awurudu 5k wage use karankota api lakshekata wada gewala aethi ne..
    කොහොමත් hearing aid එකක් අවුරුදු 5ක් වගෙ තමා. ප්අරිස්සමින් වතුරෙන් බෙරන් පවිච්චි ක්අරනව න්අම් තව ගොඩක් කල් හැකි
    මන්දා wickramarachchi හෙන බොරුව කරන්නෙ. දැනට හොද vision care විතරයි. Medcon එකත් දැන් හරි නෑ. හෙන ලයින් vision care නම් තමත් service free දෙනවා මස 6න් 6 යට අහල බලන්න.ලගකදි අප්ඩෙට් නෑ හැබැයි,
    ------ Post added on Apr 19, 2023 at 11:33 PM

    Thanks for the info
    අඩේ වික්‍රමරච්චි හැම තැනම අල්ලාගෙන ඉන්නේ. උන්ගේ සැහෙන්න හොද බ්‍රෑන්ඩ් වගයක් තියෙනවා.
    හැබැයි පට්ටම ගණන්. කොහොමත් ඒ ගණන් තමා market යන්නේ. වැඩේ තියෙන්නේ උන්ගේ shop එකට ගියාම බලු බල්ලෙක් ගණන් ගන්නේ නැහැ කියනවා.

    උන් ගාව latest ම සීන් එකකුත් තියෙනවා කියනවා.
    කොහෙන් ගත්තත් ලොකු stable company එකකින් ගන්න එක safe. අනික branch තියෙ නම් අපිටත් ලෙසි නෙහ්
    මන් අවුරුදු 6 කට ක්ලින් ගත්තෙ medcon එකෙන්. උන් දැන් කියනව සමහර කෑලි නෑ කියලා. අපි දැන් එ brands කරන් නෑ ලු. මට නටන්නද කියන්නෙ ඉතින්. :D උන් කාලෙන් කාලෙට brands මාරු කරනව මගුල. service කරද්දි ගනන් අහගන්න අනිවා. wickramarachchi නම් සෙට් නෑ. උන් එදා කතා කරපු හැටියට එපාම උනා.
    ------ Post added on Apr 19, 2023 at 11:39 PM
     
    Last edited:
    • Like
    Reactions: -333-

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැනුයි ත්‍රෙඩ් එකේ සේරම කියෙව්වේ. මගේ එක siemens නෙමෙයි Phonak එකක්. ගත්තේ රාජගිරියේ National Council for the Deaf එකෙන්. ඒ කාලේ 35,000ක්. ඒ කියන්නේ 2002දි හෝ 2003දී වගේ. ඒ කාලේ medcon එහෙම තිබ්බද දන්නේ නෑ. 35,000ක් කියන්නේ අද කාලේ ලක්ෂයක් වගේනේ. :rolleyes:

    උඹ කියල තියෙන දේවල් සහතික ඇත්ත. බස් එකක යද්දී එහෙම වම් පැත්තේ ඉන්න එකා මුකුත් කිව්වොත් ඇහෙන්නේ නෑ මට මෙලෝ දෙයක්. මම කට දිහා බලල වචන තේරුම් ගන්නේ. නැත්තන් ඇහෙන කනෙන් ලොකුවට ෆෝකස් කරන්න ඕන. :baffled:

    අනික ඉයර් මෝල්ඩ් එක වුනත් දාගෙන ඉද්දි රිදෙනවා. හාඩ් ඉයර් මෝල්ඩ් එකක් මට තිබ්බේ. සොෆ්ට් ඉයර් මෝල්ඩ් ඒ කාලේ තිබ්බද දන්නේ නෑ. සද්දේ එහෙම වැඩි කලාම කන කීන් ගානවා ඒකෙන්. ඉන්න බෑ ඒකට. මාසයක් දෙකක් පාවිච්චි කරලා අයින් කලා. අයියෝ 35,000 තමයි :P
    මාත් දාන්නෙ නෑ බන් දෑන් වැඩිය. එපා ව්එනවා. නමුත් ප්‍රස්නෙ නොදා හිටියම ලොස් එක වැඩි වෙනවලු ටිකෙන් ට්ක
    අනික දාඩිය ගියහම short වෙනවා රෙද්ද. වෙලුනම හරි යනව ඉතින්
     
    • Sad
    Reactions: Heshan Daminda