Kapruka eka harima slow sinhalu

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    යකාගෙ ටැක්ස් එකක් ගහල, උන්ගෙම ඩොලර් රේට් එකකට සල්ලිත් ගෙවලා, ශිපින් වලටත් ඒ ගානම ගෙවලා, නැවක ලෝකෙ වටේ යන්න කරම් කාලයක් බලන් ඉඳලා මමත් ගෙන්න ගත්ත එකෝ ඩොට් එකක්. ඒකත් එක්ක ආපු ලයිට් එකත් පිච්චිලා රිටරන් කරන්න ගියානං අර ගානම ආපහු යනවා :lol:

    නොදකින් කැ* තට්ටයගෙ ගිඟන කඩේ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Honda review ekak danna one un gena YT eke business kedilama yanna.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,104
    12,955
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය කියන දවස් වලට diliver කරන්නේ නැහැ. ලෝට් එකක් එකහු වෙනකං ඉදලා තමා ඒවන්නේ.

    මෙහෙට අවාමත් සෑහෙන්න දවසක් යනවා.

    කෑරි තට්ටය මගේ 4700 කූත් කෙල ගත්තා. බඩුත් නැහැ, refunduth නැහැ, පාරිභෝගික අධිකාරිය ට ගියාම උන්ට බොරු doc යවනවා refund කරා කියලා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔය කියන දවස් වලට diliver කරන්නේ නැහැ. ලෝට් එකක් එකහු වෙනකං ඉදලා තමා ඒවන්නේ.

    මෙහෙට අවාමත් සෑහෙන්න දවසක් යනවා.

    කෑරි තට්ටය මගේ 4700 කූත් කෙල ගත්තා. බඩුත් නැහැ, refunduth නැහැ, පාරිභෝගික අධිකාරිය ට ගියාම උන්ට බොරු doc යවනවා refund කරා කියලා.
    PayPal eken gewanna one- etakota refund ganna puluwan.
    Umbe itin pol booruwekne.

    Balamu enakan indala YouTube eke honda review ekak danna one.
    ------ Post added on Jan 15, 2022 at 4:43 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Vr4glwR.jpg
    Badu awa but took more than 3 weeks