Manager ට කියන්න ඕන.
Aprtment වල එහෙම සීන් දාන්න බැහැ. ගොඩක් වෙලාවට agrement එකේ තියෙනවා එහෙම කළොත් වැඩි දෙනාගේ ඉල්ලීම අනුව පොරගේ අයිතිය නැති වෙනවා. (පොරට ආයේ ඇතුලත එන්න බැහැ)
ඉට පස්සේ පොරගෙ apartment එකට අදාල වටිනාකම තීරණය කරන්නේ commitee එකකින්. ඒකට එකඟ නැත්තම් නඩු දාන්න පුලුවන්.
ඕවා වල ලොකු සීන් දාල තියෙන්නේ යන වලි නවත්වන්න. නැත්තම් හැම දාම කාර් පාර්ක් ස්ලොට් වලට මරා ගන්නවා.
නැත්තම් ලිෆ්ට් වල කේසස්. එහෙම නැත්තම් උඩින් පල්ලෙහට කුණු හෝ වතුර දාල
ඒක නිසා ජාමේ බේර ගෙන, apartment එක බේර ගෙන ඉන්න ඕන.
------
Post added on Jan 15, 2022 at 11:32 PM