රට හදන එක කජ්ජක් ... ජනපති

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    the rock spit GIF by WWE
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ෆස්ට් වෙහිකල් එක ගන්න බලන් හිටියා විතරයි කැරි පකයෝ ටික කෙලෙව්වා. රට හදන්න ඕන නෑ මුලින් වෙහිකල් ප්‍රයිස් අඩුකරන්න ක්‍රමවේදයක් කරන්න කියපං. කරයි ප**
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැක්සින් ටික රටටම ගැහුවෙ ඒරොප්පෙන් බැහැල වෙන්ඩ ඇති, පොන්න ගුපියො කෙලෙහිගුනයක් නැ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,141
    20,736
    113
    හස්තිශෛලපුර
    වැක්සින් ටික රටටම ගැහුවෙ ඒරොප්පෙන් බැහැල වෙන්ඩ ඇති, පොන්න ගුපියො කෙලෙහිගුනයක් නැ

    owa gihin kiyapan game bayiyanta pons

    Mangalage friendship ekatane Pfrizer hambune,,, ubalata Dammika paniya promote karana kale Mangala la wage minissu hitapu hinda tamai vacinne tika apita hambune..
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වැක්සින් ටික රටටම ගැහුවෙ ඒරොප්පෙන් බැහැල වෙන්ඩ ඇති, පොන්න ගුපියො කෙලෙහිගුනයක් නැ
    ඒකනේ අර හම්බන්තොට නේද බන්
    චීන ෆර්ම් එක හදන්නේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    වැක්සින් ටික රටටම ගැහුවෙ ඒරොප්පෙන් බැහැල වෙන්ඩ ඇති, පොන්න ගුපියො කෙලෙහිගුනයක් නැ
    ඇයි මැදමුලන පොල් මුරේ කඩලද වැක්සීන් ගෙනාවෙ කෙලෙහිගුණ දක්වන්න ... අපේ සල්ලි වලින් අපේ සෞඛ්‍යාරක්ෂාවට ගෙන්නපුවට එක එකාට පින් දෙන්නෙ ලබ්බටද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මැදමුලන පොල් මුරේ කඩලද වැක්සීන් ගෙනාවෙ කෙලෙහිගුණ දක්වන්න ... අපේ සල්ලි වලින් අපේ සෞඛ්‍යාරක්ෂාවට ගෙන්නපුවට එක එකාට පින් දෙන්නෙ ලබ්බටද
    තොපේ කාලෙ අපේ සල්ලි වලින් අරක්ශාව දුන්න හැටි මතක නිසා, 300 එලව යවනකන් කොල්ලො ගහපු පොන්නයො එක්ක බලද්දි නම් දෙවියෙක්, තමන්ගෙ වැඩේ ලෙසටම කරනව
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තොපේ කාලෙ අපේ සල්ලි වලින් අරක්ශාව දුන්න හැටි මතක නිසා, 300 එලව යවනකන් කොල්ලො ගහපු පොන්නයො එක්ක බලද්දි නම් දෙවියෙක්, තමන්ගෙ වැඩේ ලෙසටම කරනව

    මේ මේ
    මෙව්ව කොහෙටද ගහ ගත්තේ
    චීන සිනොෆාම් එන්නත මහනුවර කෙලුන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගමෙන් නිපදවන්න යයි


    gossiplanka0444333.jpg


    චීනයේ නිෂ්පාදනය කරන ‘සිනොෆාම්’ එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ඊයේ (18 වැනිදා) හිමිවිය. මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කළේ ඇමති චන්න ජයසුමනයි. එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මහනුවර පල්ලේකැලේ පිහිටුවා ඇති කෙලුන් ලයිෆ් සයන්ස් නමැති පුද්ගලික සමාගම (Kelun Lifescience (pvt) ltd) මේ වන විටත් චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබේ.

    මෙම එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා උපරිමය වසර පහක කාලයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මිලදී ගැනීමටද යෝජනා කර ඇත.
    එන්නත් නිෂ්පාදනය කිරීමේ අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාගැනීම හා ගිවිසුම් අත්සන් කිරීමේ බලය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයාට බලය පැවැරීමටද යෝජනා කර තිබේ.

    විශාල ජනගහණයක් සහිත රටවලට එන්නත් ලබාදීමේදී විදේශවලින් ගෙන්වා බෙදාහැරීමට වඩා රට තුළම එන්නත් නිපදවීම වාසිදායි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා ඇති අතර ඒ සදහා උනන්දු කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ නිපදවූ ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ සමාගමක් නිපදවා බෙදාහරින අතර චීනයේ සිනොවැක් එන්නත බ්‍රසීලයේ දේශීයව නිපදවා බෙදාහැරීමද සිදු කෙරේ.

    කෙසේ වෙතත් මෙලෙස බෙදාහැරීමේදී මුල් පේටන්ට් බලපත්‍රය ආකාරයට නිපදවීම සිදුවන්නේද යන්න තත්ව පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඇතැම්විට ලෝක සෞඛ්‍ය සංවිධානය එකී දේශීය නිපැයුම වෙනුවෙන් වෙනම බලපතක් ලබාදේ.

    මෙසේ බලද්දී ලොව විශාල රටවල් වෙනම එන්නත නිපදවන්න තීරණය කිරීමට සාපේක්ෂව ලංකාව මෙවැනි දේකට කුඩා රටක් ලෙස අතගැසීම ආඩම්බරයට හේතුවකි.

    Source: https://www.gossiplankanews.com/2021/05/Kelun-Lifescience-sinofarm.html
     
    • Haha
    Reactions: topkollek