රාජ පස්ස

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මොකක්ද කියන්න තියෙන්නේ ,නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
     
    Attachments

    • IMG-20220116-WA0018.jpg
      IMG-20220116-WA0018.jpg
      130.4 KB · Views: 495
    • IMG-20220116-WA0019.jpg
      IMG-20220116-WA0019.jpg
      71.8 KB · Views: 406
    • 958a6d57696641098b01fcb6967303ef_1642393214606.jpg
      958a6d57696641098b01fcb6967303ef_1642393214606.jpg
      72.1 KB · Views: 375
    • IMG_20220117_094657.png
      IMG_20220117_094657.png
      184.5 KB · Views: 391

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක ඔයිට කලින් දූර කාලෙත් මුල්ම අවුරුද්දේ වගේ වෙලා කවුරු හරි පකිස් බුරු එකෙක් මුන් ගැන දන්නේ නැතුව නඩුවකුත් දැම්ම.
    PSD ලොක්ක ඇවිත් කිවුවා ප්‍රබු ආරක්ෂාවේදී, සතුරා නොමග යැවීමට ඔය වගේ අති සුක්ෂම උපක්‍රම යොදාගන්නවා කියලා.

    වාහනයේ නම්බර් වෙනස් කිරීම ප්‍රබු ආරක්ෂාවේදී යොදා ගන්නා ඉතාමත් පොඩිම පොඩි උපක්‍රමයක් විතරයි කියලා.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ජෙප්පොන්ගෙ තවත් මඩක් ෂුවර් ඵකටම..oyatama balanna puluwan sahaodaraya RMV ekt poddak 4n ekn log unaa nam hari eya padina oona number ekak daala balanna

    ඕක ඔයිට කලින් දූර කාලෙත් මුල්ම අවුරුද්දේ වගේ වෙලා කවුරු හරි පකිස් බුරු එකෙක් මුන් ගැන දන්නේ නැතුව නඩුවකුත් දැම්ම.
    PSD ලොක්ක ඇවිත් කිවුවා ප්‍රබු ආරක්ෂාවේදී, සතුරා නොමග යැවීමට ඔය වගේ අති සුක්ෂම උපක්‍රම යොදාගන්නවා කියලා.

    වාහනයේ නම්බර් වෙනස් කිරීම ප්‍රබු ආරක්ෂාවේදී යොදා ගන්නා ඉතාමත් පොඩිම පොඩි උපක්‍රමයක් විතරයි කියලා.
    Eka ratak eka neethiyak koheda bn anika number ek maaru kala kiyala thread ekkain berenna be bn
    ------ Post added on Jan 17, 2022 at 9:36 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩොලර් නාස්ති වෙන හින්දා ගෙඩිය තිබ්බ වහනයක් බන් ඌ පාවිච්චි කරන්නේ එකට එක එක කතා කියන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ඕක ඔයිට කලින් දූර කාලෙත් මුල්ම අවුරුද්දේ වගේ වෙලා කවුරු හරි පකිස් බුරු එකෙක් මුන් ගැන දන්නේ නැතුව නඩුවකුත් දැම්ම.
    PSD ලොක්ක ඇවිත් කිවුවා ප්‍රබු ආරක්ෂාවේදී, සතුරා නොමග යැවීමට ඔය වගේ අති සුක්ෂම උපක්‍රම යොදාගන්නවා කියලා.

    වාහනයේ නම්බර් වෙනස් කිරීම ප්‍රබු ආරක්ෂාවේදී යොදා ගන්නා ඉතාමත් පොඩිම පොඩි උපක්‍රමයක් විතරයි කියලා.

    කව්ද බං ගෝතයා වගේ උන්ට ඉන්න හතුරා ?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Habai ban okunta ohoma numbers maru karan duwanna tharan aheniyak na ne.moko okunta asa onima wandiyak gemak nathuwa ape salli walin gattekine.Apahu ithin hora number plate dagena duwanna oni ye.Moko okun asa eka api aran denna ba kiyanawa kiyala ye.recquest eka demma badu order kara genawa pedda.Api marigena duk widinne okunta sepa denna ne
     
    • Like
    Reactions: kevin_levin

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    බයිසිකල් වලින් එන්න ඉදලා තියෙන්නේ සල්ලි ඉතුරු කරගන්න කියලා ඒ පාර ශිරන්ති නෝනා බැනල නහින දෙහින කාලේ බයිසිකල් පදින්න ගිහින් වැටිල වැලිගම්‍ යන්නද කියලා හදන්නේ. ඒ පාර තමයි ඔය හරිම අකමැත්තෙන් වාහනවල ඇවිල්ල තියෙන්නෙ. :yes:

    z_p08-Premier-01.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490

    Maha ponnayata dan mewa karanna be ban. Kariyata hitan innath mukku gahanna ona dan.
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්නයන්ට දරා ගන්ඩම බෑ මොකාක් හරි හොයන් දුවගෙන එනව, එක හයිවේ කෑල්ලයි ඕපන් කරේ ඉතුරු ටිකත් හැදුවාම සෑහෙනට රිදෙයි..🤣🤣🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490
    113
    ගු ඇන් පි පොන්නයන්ට දරා ගන්ඩම බෑ මොකාක් හරි හොයන් දුවගෙන එනව, එක හයිවේ කෑල්ලයි ඕපන් කරේ ඉතුරු ටිකත් හැදුවාම සෑහෙනට රිදෙයි..🤣🤣🤣🤣🤣
    Umbath ehemama ne oi, Eka bettak kaka indidi tawa ekak kanna duwan enawa. Wada wadi athi mey dawaswala lokka anga pura reeganna nisa.
     
    • Haha
    Reactions: MR.BILLA

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,209
    9,101
    113
    ගු ඇන් පි පොන්නයන්ට දරා ගන්ඩම බෑ මොකාක් හරි හොයන් දුවගෙන එනව, එක හයිවේ කෑල්ලයි ඕපන් කරේ ඉතුරු ටිකත් හැදුවාම සෑහෙනට රිදෙයි..🤣🤣🤣🤣🤣
    ආ මෝඩයා..මහන්සි ඇතිනේද පඹයාට highway හදලා.. :rofl::rofl: