මේ රටේ 69 ලක්ෂයක ජනතාව අපිට ඡන්දේ දුන්නේ මේ එක එකාට රජවෙන්න නෙමෙයි” – නාමල්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    අද (20) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    කැබිනට් මණ්ලයේ දී හෝ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක දී පමණක් තම අදහස් දැක්විය යුතු බවත් දේශපාලන නායකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. ඔබතුමා රජවෙන්න ඉන්නවා කියලා.

    “මේ රටේ ජනතාව අපිට ඡන්දේ මේ එක එකාට රජවෙන්න නෙමෙයි. ඒ නිසා අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළ යුතුයි. අපි කවුරුත් තනි තනියෙන් රජවෙන්න උත්සහ නොකර ජනතාව රජකරවන්න උත්සහ කරොත් හොඳයි මේ අපහසු අවස්ථාවේ. මොකද ගෝලීය වසංගතයක් තියෙනවා. ලංකාවට ඒ වසංගතය බලපාලා තියෙනවා. ගෝලීය ආර්ථික අවපාතයක් තියෙනවා. අපේ රටේ ආර්ථිකයට යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ මං හිතන්නේ අපි එක එක්කෙනා රජවෙන්න දඟලනවා වෙනුවට අපිට ජනතාව ඡන්දේ දීපු කාරණා ඉෂ්ට කරොත් තමා මේ රටේ ජනතාව රජකරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෞද්ගලික මතිමතාන්තර පැත්තක තියලා ජනතාවගේ අවශ්‍යතා ඉටුකරගන්න මැදිහත් වුණොත් හොඳයි.”
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    ඔවු ඔවු තොපිට කියලා පුකේ ඇරගන කියලා කියන්න එක පොන්න බයියේක් හිටියේ නැද්ද
     
    • Like
    Reactions: zid2021

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa

    N A K A M U R A

    saho
    maawa ignore karapu eka poddak ain karanna
    mokada den mata oyawa ignore karanna bee
    oyaage profile eka pennanne ne

    1642732192187.png



    duka thiyenne thaama
    oyaage thread peenawa
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    N A K A M U R A

    saho
    maawa ignore karapu eka poddak ain karanna
    mokada den mata oyawa ignore karanna bee
    oyaage profile eka pennanne ne

    View attachment 157948


    duka thiyenne thaama
    oyaage thread peenawa
    මේ මොන මෝඩයෙක්ද..කවුද උඹව ignore කරේ..මම මේකේ ඵකෙක්වත් ignore කරලා නෑ..උඹ හිතුවද මටත් උඹට වගේ කොන්දක් නෑ කියලා බයේ ඵක ඵකාව ignore කරන්න..🤣🤣
     
    • Like
    Reactions: amino

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපි දැන් රජ වෙලා ඉන්නේ. නාමල් මාත්තයා අපිව රජ කරලා තියෙන්නේ.
    නාමල් කවදහරි ජනපති වෙන ඵක වලක්වන්න සක්කරයටවත් බෑ..වෙන කවුද ඉන්නෙ කියපංකො මිනිස්සුන්ට ජන්දෙ දෙන්න..අැපල් ෆෝන් ඵකකුයි samsung ෆෝන් ඵකකුයි දෙකෙන් ඵකක් කාට හරි තෝරල ගන්න දුන්නොත් හැමෝම ගන්නෙ අැපල් ෆෝන් ඵකනේ..ඒ වගේ තමා..රාජපක්ෂල කියන්නෙ අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් ඵකක්..
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    නාමල් කවදහරි ජනපති වෙන ඵක වලක්වන්න සක්කරයටවත් බෑ..වෙන කවුද ඉන්නෙ කියපංකො මිනිස්සුන්ට ජන්දෙ දෙන්න..අැපල් ෆෝන් ඵකකුයි samsung ෆෝන් ඵකකුයි දෙකෙන් ඵකක් කාට හරි තෝරල ගන්න දුන්නොත් හැමෝම ගන්නෙ අැපල් ෆෝන් ඵකනේ..ඒ වගේ තමා..රාජපක්ෂල කියන්නෙ අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් ඵකක්..
    අපේ වාසනාව එතුමා රජ වෙන එක. කොමත් මේ රටේ ඉතිරි වෙන මී හරක් ටිකට හරකෙක්ම තමයි නායකයා වෙන්න ඕනි.
     

    Similar threads