People with a 🧠 Brain 🧠

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,889
    99,170
    113
    ලබන පාරත් මේ මරාලෙට රාජපක්ෂලම පත් කරල දෙන එක තමා මගෙ නන් එකම පැතුම.

    දැන් මේ ගහපු ගැට ටික ආයෙ 2025 ඉදල ලෙහෙන්න ගත්තම එන ආණ්ඩුව ඉවරයි. ඊට පස්සෙ ආයෙ මේ පිළිලෙ 2030 එනව. එක දිගටම 2030 වෙනකන් හිටිය නන් ඔක්කොම කට්ටියගෙ අමාරු සනීප වෙයි.
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Voting will fix my problems


    33.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,173
    113
    කෑගල්ල
    දවස තිස්සෙම බෝක්කු උඩ ඉඳන් පාරේ යන කෑලි වලට චූස් බූස් ගාන ජෙප්පො හිතන්නෙ උන් මාරම උගත්තු කියලා..🤣🤣

    එතකොට විදුලිය නිපදවන්නේ, කෝච්චි එලවන්නේ, ඉස්ස්කෝල වල උගන්නන්නේ දැන් උන් ජේප්පෝ නෙමේද. :lol: :lol:

     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේ පාර නම් රාජපක්ෂ නම ගෑ වුනු වෙසියෙක්ට වැටෙන්න තියෙන චන්ද කොහොම හරි හරවනවා
     
    • Love
    Reactions: Sandy_Fdo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක

    At least they'll stop thieving.

    නරකම දේ ඒක නෙවෙයි. අවුරුදු 70ක් රට කාපු තැරි බයියො එතකොට මාස 3ක් යන්න කලින් කියනවා "ඔන්න උබල කිව්ව නේද ජෙප්පො ආවම ඔක්කොම හරි, හාල් අඩු වෙලාද, ලූනු කෑවද, පඩි වැඩි උනාද ඕක තමයි අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි කියලා දැන් සැපදා" කියලා. ඔය තැරි ගොබ්බ නූගත් මෝඩ හැත්ත එක්ක රටක් හදන්න බෑ.

    Voting will fix my problems


    View attachment 157963

    Correct voting will fix the country's problems, not an individual's.
    ------ Post added on Jan 21, 2022 at 10:32 AM
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    නරකම දේ ඒක නෙවෙයි. අවුරුදු 70ක් රට කාපු තැරි බයියො එතකොට මාස 3ක් යන්න කලින් කියනවා "ඔන්න උබල කිව්ව නේද ජෙප්පො ආවම ඔක්කොම හරි, හාල් අඩු වෙලාද, ලූනු කෑවද, පඩි වැඩි උනාද ඕක තමයි අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි කියලා දැන් සැපදා" කියලා. ඔය තැරි ගොබ්බ නූගත් මෝඩ හැත්ත එක්ක රටක් හදන්න බෑ
    Hmmm true
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    නරකම දේ ඒක නෙවෙයි. අවුරුදු 70ක් රට කාපු තැරි බයියො එතකොට මාස 3ක් යන්න කලින් කියනවා "ඔන්න උබල කිව්ව නේද ජෙප්පො ආවම ඔක්කොම හරි, හාල් අඩු වෙලාද, ලූනු කෑවද, පඩි වැඩි උනාද ඕක තමයි අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි කියලා දැන් සැපදා" කියලා. ඔය තැරි ගොබ්බ නූගත් මෝඩ හැත්ත එක්ක රටක් හදන්න බෑ.



    Correct voting will fix the country's problems, not an individual's.
    ------ Post added on Jan 21, 2022 at 10:32 AM
    I am talking about the country,


    Many people around the world realizing that the govt system is corrupt and voting is rigged(we have limited choices to vote) We should focus first on holding politicians to real standards instead of sensationalism like the photo from OP (regardless of the sarcasm). I'm sure you're at least 20 yrs old, in your opinion throught the years , when has the voting in this country worked out for the common man?


    Many examples around the world too , Ex- The 2 party system in the US , Russia's token opposition and of course the CCP.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    ඊලගට jvp එකෙන් නාවන්න යන්නෙ 😂😂😂😂😂 ගෝටට එහා යනව ඒකාලෙට මේක බම්ප් කරල ගමු අද කිව්ව කියල හිතාගන්න
    ජාත්‍යන්තරේ එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද බලන්නකො ලංකාවෙ ප්‍රශ්න හද හද ඉදල