IOC එකෙන් 92

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    ලංකා එකේ ෂෙඩ් වල පෙට්‍රල් 92 octane වල අව්ල නිසා IOC එකෙන් 92 ගහන්න කියල බැලුවේ,
    එලකිරියෝ මොකද ඒගෙන හිතන්නේ, IOC එකෙත් 92 වල අව්ලක් තියේවිද...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    Honestly I cannot provide scientifically but I have been driving more than 100k kms so I trust my gut feeling,

    I tried IOC 95 and there is around 30% of increase of performance
    උබලට ඔහොම තෙල් ගහන්න ioc එකක් හරි ඉතුරු වෙලා තියෙන්නේ.රනිල් සංස්ථාව විකුනපු නිසා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    ලන්කා එකේන්ම තමා ගහන්නේ. මිල 1.5 වලින් වැඩි උනේ නැතිවට වෙනදා 1000 කින් යන දුර දැන් 1500 ගහලා යන්න බෑ. මන් මේ දිගටම check කරා. මන් 1000 කීවේ 147 ට තිබ්බ කාලේ. එහෙම ගත්තත් මෙහේම වේන්න බෑ.
     
    viribus

    Junior member
  • Oct 21, 2020
    32
    56
    18
    Colombo
    mata
    උබලට ඔහොම තෙල් ගහන්න ioc එකක් හරි ඉතුරු වෙලා තියෙන්නේ.රනිල් සංස්ථාව විකුනපු නිසා.
    Honestly I cannot provide scientifically but I have been driving more than 100k kms so I trust my gut feeling,

    I tried IOC 95 and there is around 30% of increase of performance
    mee kathawa atha machan