ලොහාන්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උන්ට හිනා යන එක සාදාරනයි.. උබේ ගේ හොරාකාපු එකා ළඟටම ගිහින් උට කියද්දී ගෙට හොරු පැනලා බඩු උස්සන් ගිහින් උස්සපු එකාව අල්ලලා දෙන්න උට හිනා නොයා තියෙයිද .
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,391
    6,270
    113
    නාකි මයිනා මොකෙක්ද බන්
    මන්දබුද්ධික එකෙක් වගේ උඩ වට පිට බල බල ඉන්නවා
    ලොහාන් වගේ උන් පාර්ලිමේන්තුව එවපු මිනිස්සු ඉන්න රටක් මෙහෙම තියෙන එකත් ආශ්චර්යයක්
     
    • Like
    Reactions: Srilankan1

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පාස්කු ප්‍රහාරය දවසෙ ප්‍රෙස් එකක් තියල හිනා වෙච්ච රාජිත, ජෝන්, රනිල් ඇතුළු පොන්න රැල වගේම තමයි මේ මහින්ද නාකි පකය ඇතුළු රැල .... මුන්ව ගල් ගහල මරන්න ඕන අර අහිංසක පොඩි උන් මරල දැම්මට ...

    මුං සේරම එකයි කියල දැන් පෙන්නල තියෙන්නෙ ...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පාස්කු ප්‍රහාරය දවසෙ ප්‍රෙස් එකක් තියල හිනා වෙච්ච රාජිත, ජෝන්, රනිල් ඇතුළු පොන්න රැල වගේම තමයි මේ මහින්ද නාකි පකය ඇතුළු රැල .... මුන්ව ගල් ගහල මරන්න ඕන අර අහිංසක පොඩි උන් මරල දැම්මට ...

    මුං සේරම එකයි කියල දැන් පෙන්නල තියෙන්නෙ ...

    Hamoma eka gala gane aragena langama inna pohottu manthree ge gedarata eka sare gihin ekama welawe gahuwa nam hari.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    උන්ට හිනා යන එක සාදාරනයි.. උබේ ගේ හොරාකාපු එකා ළඟටම ගිහින් උට කියද්දී ගෙට හොරු පැනලා බඩු උස්සන් ගිහින් උස්සපු එකාව අල්ලලා දෙන්න උට හිනා නොයා තියෙයිද .
    අනේද කියන්නේ