Questions Best internet package for download 30GB?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,077
    4,799
    113
    Loading...
    සිංහලු Udemy Course දෙකක් තියෙනවා download කරගන්න. Total එක 30GB. Torrent files දෙකක් තියෙන්නෙ.

    ලාභ internet package එකක් නැද්ද මේක ගොඩදාගන්න?

    Time base පට්ට පාඩුයිනෙ. GB ගානක් download වුණහම 512Kb and 64Kb වලට Speed limit කරනවා.
     
    • Like
    Reactions: kinkon

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,128
    3,645
    113
    Dialog Home Broadband Prepaid ( Full Speed, No Speed Limit )
    30/2.5 = 12
    12 x 60 = 720
    Screenshot 2022-01-23 132251.png
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,077
    4,799
    113
    Loading...
    මීට වඩා අඩුවට නම්
    මේ 2 ත් Prepaid HBB


    View attachment 158116

    Night Time

    View attachment 158117

    Thanks brother.

    Dialog Anytime

    35GB - 495
    80GB - 995

    Dialog Nighttime (00:00- 08.00 am)

    20GB - 299
    100GB - 999

    Thanks brother.

    Hutch Night-Time
    Mobitel 3Hrs

    Ela

    Signal thiyenawa nam meka thamai hodama package eka.

    Mobitel 3Hr eken rata poddak try karala balanna. dawalta nam dan slow

    Ok bro. Thanks.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,077
    4,799
    113
    Loading...
    Hutch package ekak tynw 12am to 8am only for two days 45lkr. Mama baawa game 2k torrent about 100gb night 2t. Consider that

    ක්ෂණිකව ගිහින් අලුතින්ම Hutch SIM එකක් අරගෙන දාළා බැලුවා. 4G Signal Full තියෙනවා. :love2: ඒ කියන්නෙ ළඟදි 4G Coverage update කරලා. ඉස්සරම Voice call එකක්වත් ගන්න බැහැ cut වෙනවා. ඒ නිසයි අයින් කරලා දැම්මෙ.

    Speed test

    xZUJbNB.jpg


    Activated Package - https://hutch.lk/unlimited/

    5Qy5cnc.jpg


    Selfcare App එකත් නියමයි. Data Offers එහෙම selfcare App එකේ Update වෙනවා. Free Data ත් සෙට් වුණා.

    YSg1D9C.jpg


    @Gwynbleidd Thanks machan.
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    එයාර්ටෙල් පැකේජ එකක් තියෙනවා 93 ට 10 GB හැබැයි වැලිඩ් 1 Day. ඕක ටොරන්ට් එකක් නිසා අනිවා අප්ලෝඩ් වෙන ඩේට ටිකකත් තව කැපෙනවා. ඒ නිසා ඩිරෙක්ට් බාන්න දෙන සර්විස් එකකින් බෑවා නම් තමයි වැඩිය හොඳ.
     
    • Like
    Reactions: SpinXO

    gman187

    Active member
  • Feb 23, 2007
    142
    194
    43
    Mobitel 3 hour package එක වටිනවා mchn. මට නම් 4.00am විතර activate කරාම පැය 3 ට 70gb වගේ සෙට් වෙනවා. (60/= + tax)
    GB එකක cost එක under 1Rs.
     
    • Like
    Reactions: dsmaya