මේ ආර්තික අර්බුදයට හේතුව

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආර්තික අර්බුදයට හේතුව ඩොලර් නැති කම.. ඩොලර් නැති වෙන්න හේතුව

    අපනයන වෙලද පොල දියුනු නොකිරීම. ඒ කියන්නෙ රටට ඩොලර් එන නිශ්පාදන එක්ස්පෝට් නොකරන එක ( විදේශ විනිමය කියන්නෙ හැම එකම තමා ) ආවත් ඒ නිශ්පාදන වල අමුද්‍රව්‍ය ගේන්න ආයෙ පිට රටට මුදල් යවන එක. උදා හරන ගාමන්ට්. ඉදිකට්ටත් චයිනා වලින් ගේන රටක ලොකු ආදායමක් හොයන්න බෑ. ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ලැබෙන ආදායමින් 80% විතර ආයෙ අමුද්‍රව්‍ය ගේන්න වැය කරනවා. තේකොල කියන්නෙ ලංකාවෙ දෙවන වැඩිම ආදායමක් ලැබෙන ව්‍යාපාරයක්. ඒ කට අවශ්‍ය දේවල් පවා රටින්ම ගේන නිසා සාමාන්‍යෙන් ලැබෙන සම්පූර්ණ ආදායමෙන් ලංකාවට එන්නෙ 20% වගේ සුලු කොටසක්.

    කිසිම පාලකයෙක් මෙ 80% ගැන හිතුවෙ නෑ. 20% තියාගෙන ආතල් එකේ හිටියා. එතකොට සංචාරක ව්‍යාපාරය කියන්නෙ ලංකාවෙ පොකට් මනි. රෝල ගහන්නෙ ඕකෙන්. වැදගත්ම දේ වුනේ විදෙස් ශ්‍රමිකයින් එවන සල්ලි.

    අර්බුදයට ඇත්තම හේතුව ඔය ටිකම නෙවෙයි. ගෙවන්න තියන අදික ණය කන්දරාව එක්ක ලැබෙන ආදායම් මදි වීම. ණය කන්දරාවට හේතුව ආදායමක් නැති ප්‍රොජෙක්ට්ස්..
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මේ නාකියගෙ කටට ඉබ්බෙක් දාල ළිඳක දාන්න ඕනේ. නැත්නම් සමහර මෝඩ සිපය්යෝ මේවා සිරා අරගෙන තව අවුළක් හදයි.
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මොහොමඩ්ට රිදුණද ඉතිං?අාර්ථිකේට කෙලවුන හේතුව තොපේ තම්බි බෝම්බ ගහපු නිසා කියල තමා මම නම් කියන්නේ..මේ..

    nFIfNA9.png
     
    • Like
    Reactions: usa_nihaal

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    redda thama.

    imggraph.php

    කෙහොමද 2019 තම්බින්ගෙ වීර ක්‍රියා වලින් රට වැටිල තියෙන හැටි..තව දීපන් තම්බින්ටම පුක..ලැජ්‍ජ නැතුව තම්බි දාන ඒව මේකෙත් ගෙනත් දානවා..තුක් නෙදකින් මෙහෙමත් ගොබ්බයො රැළක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,756
    113
    සේදවත්ත
    කෙහොමද 2019 තම්බින්ගෙ වීර ක්‍රියා වලින් රට වැටිල තියෙන හැටි..තව දීපන් තම්බින්ටම පුක..ලැජ්‍ජ නැතුව තම්බි දාන ඒව මේකෙත් ගෙනත් දානවා..
    අනික් වෙලාවේ පහලයද ගියේ ?
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම ඇහුවේ අනික් වෙලාවේ චාට් එක පහලට යන ගමන් ද තිබ්බේ කියල . ඔතන බොම්බ ගහන්න කලින් ඩේට පේන්න තියනවනේ
    දැන් ඵතකොට බෝම්බ ගහපු ඵක හොඳයි කියලද තෝ කියන්නේ..ඒකෙන් රටට හොඳක්ද වුනේ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,756
    113
    සේදවත්ත
    අැස් පොට්ටද මගෙන් අහන්නේ..
    අන්න අවශ්ය උත්තරේ ආව .එනම් එච්චරයි . ඔයායත් පේනව ඇතිනේ නයා වගේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා . බොම්ම ගැහුවත් නැතත් ගියේ එකම වලට . බෝම්බෙයි කොරෝනයි හැමොගෙම හෙලුව නිරාවරණය කරා තව මාසෙකින් වගේ ෆුල් හෙලුව පෙනෙයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අන්න අවශ්ය උත්තරේ ආව .එනම් එච්චරයි . ඔයායත් පේනව ඇතිනේ නයා වගේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා . බොම්ම ගැහුවත් නැතත් ගියේ එකම වලට . බෝම්බෙයි කොරෝනයි හැමොගෙම හෙලුව නිරාවරණය කරා තව මාසෙකින් වගේ ෆුල් හෙලුව පෙනෙයි
    ඉතිං ඒක කියපංකො උඹේ ජහපාලුවොන්ට..කෝ මහලොකු අාර්ථිකේ හදන උන්ගෙ වැඩ බලේ හිටපු අවුරුදු 5 හේ?..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,756
    113
    සේදවත්ත
    ඉතිං ඒක කියපංකො උඹේ ජහපාලුවොන්ට..කෝ මහලොකු අාර්ථිකේ හදන උන්ගෙ වැඩ බලේ හිටපු අවුරුදු 5 හේ?..
    යහපාලුවෝ නෑනේ , ඉන්න උන් කරන දේව්ල තමා මේ
    272445691_504313331325876_6813553299376321485_n.jpg