Questions Best internet package for download 30GB?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,149
    4,909
    113
    Loading...
    Ela. Mokadda package eka?

    https://hutch.lk/unlimited/

    එයාර්ටෙල් පැකේජ එකක් තියෙනවා 93 ට 10 GB හැබැයි වැලිඩ් 1 Day. ඕක ටොරන්ට් එකක් නිසා අනිවා අප්ලෝඩ් වෙන ඩේට ටිකකත් තව කැපෙනවා. ඒ නිසා ඩිරෙක්ට් බාන්න දෙන සර්විස් එකකින් බෑවා නම් තමයි වැඩිය හොඳ.

    Ow machan. Thanks.

    Mobitel 3 hour package එක වටිනවා mchn. මට නම් 4.00am විතර activate කරාම පැය 3 ට 70gb වගේ සෙට් වෙනවා. (60/= + tax)
    GB එකක cost එක under 1Rs.

    Mobitel nam 4G signal adui. Try karala balanna oni. Thanks.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Airtel thiyenawa nam Flash Deal use karapan

    Airtel thiyenawa nam Flash Deal use karapan
    ------ Post added on Jan 24, 2022 at 5:41 PM
     
    • Like
    Reactions: SpinXO