මාස 2යි කිරියට එන්නැතුව හිටියෙ.ඒ ටිකට හොඳකොල්ලගෙ ෆොටෝ ලීක් වෙලා, කැරැට්ටුව එලිවෙලා, නමත් හොයාගෙන.


කියන්න කිසිම දෙයක් දෙයක් නෑ
@hodakolla (සැකයි දැන්නං හොඳ කියන කෑල්ල ගැනත්

) උඹේ රෙදි ඉල්ලෙ.
මෙහෙම එකෙක් කියල නං කවදාවත් හිතුවෙ නෑ. එක අතකට හැමදේම එලි වුන එකත් හොඳයි.
පුද්ගලිකව මට නං කිසිම පාඩුවක් වෙලා නෑ. ඒත් උඹ මේකෙ එවුන්ට ඇරල නෙ.උඹ හරි නං පේජස් 32ක් යනකන් බලන් ඉන්න ඕනත් නෑනෙ.
කීප දෙනෙක් උඹ ගැන හොඳ කියලත් තිබුන. ඒත් උඹ ඒ ඔක්කොම හාගෙන ගම කාගත්ත.මේකෙන් ඇත්තටම පාර වැදුනෙ උඹත් එක්ක මේකෙ ෆන් ගත්ත අපිටයි.සමහරු නං උඩ පැන පැන තලනවත් දැක්ක.මම,Stimulas Mind, NRTG, Ashan 052, Solo Rider, PHBhagya, සහ තවත් එවුන් නිකං කිච වුනා.


කොහොම උනත්
@niranga1989 තෑන්ක්ස් මචං උඹ මේක ඇදල ගත්තට...නැත්තං තව කී දෙනෙක්ට කෙලවෙයිද දන්නෑ....මෙච්චර කල් බම්ප් කරපු උන්ටත් තෑන්ක්ස්. නැත්තන් මේක මෙහෙමම යට යනව...ජය..

කාලෙකට පස්සෙ ආපු ගමන්ම BUMPER
------
Post added on Jan 23, 2022 at 3:22 PM