ගූගල් එකවුන්ට් රිකවරි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රිකවරි ඊමේල් එක දීලා එන කෝඩ් එක ගැහුවත් මුන් රිකවරි කරන්නේ නෑනේ.දැන් පාවිච්චි කරන්නේ නැති නම්බර් එකක් දීලා තිබ්බේ.පෝන් එකට කෝඩ් එක ගන්නත් විදියක් නෑ.

    වෙන විදියක් නැද්ද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Matath okama unaa..
    Wenama connection ekakin wenama device ekakin try kalama hariyanawa. Adama epa thawa dawas deka thunakin try su

    බ්‍රවුසර් දෙකේ එකවුන්ට් දෙකක් තිබ්බා දෙකටම එක හෙනේ..එකක් හරි ගොඩ දාගන්න පුලුවන් නම් ඇති.

    Oppo n3 පෝන් එකකින් ලොග් වෙන්න කියලා කියනවා.ජීවිතේට එහෙම පෝන් එකක් පාවිච්චි කරලා නෑ.පෝන් වලින් ලොග් වෙලත් නෑ කලින් මේ කවුන්ට් වලට.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය ඔප්පෝ එකකින් ට්‍රයි කරන්න කියල කියන්නේ? අකවුන්ට් එක වෙන කාගේ හරි? :rofl:
    එහෙම නැත්නම් හැක් වෙලා. ඊමේල් එක, රිකවරි මේල් එක හරියට ටයිප් කළාද බලන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,201
    113
    - උඩරට -
    උබ ඔය එකවුන්ට් එක හදපු ඩිවයිස් එක ඔප්පෝ එකක් ද ?
    ඕක හදන්න පුළුවන් කට්ටක් කන්න ඕනි.
    උබට බැරිද උබ ඔය එකවුන්ට් එක හදපු නෙට්වර්ක් එකෙන්ම ලොග් වෙන්න උත්සාහ කරන්න ..

    උබට කෝඩ් එක එන්නේ නැත්තම් ගූගල් එකෙන් දෙන බැකප් කෝඩ් ටික කෝ ??

    ඊමේල් රිකවරි කරන්න ගිහින් උබ එකපාරක් වැඩේ වරද්ද ගත්තොත් උන් හිතන්නේ උබ එකවුන්ට් එක හැක් කරන්න යනවා කියලා ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය ඔප්පෝ එකකින් ට්‍රයි කරන්න කියල කියන්නේ? අකවුන්ට් එක වෙන කාගේ හරි? :rofl:
    එහෙම නැත්නම් හැක් වෙලා. ඊමේල් එක, රිකවරි මේල් එක හරියට ටයිප් කළාද බලන්න.

    රිකවරි ඊමේල් එකක් විතරයි තියෙන්නේ.ඒක දිලා උන් එවන කෝඩ් එකත් දුන්නා.ඒත් මුන් ලොග් වෙන්න දෙන්නේ නෑ.ඔව් බන් එකවුන්ට් දෙකට එකෙක් තමයි වැඩේ දෙන්න ඇත්තේ

    උබ ඔය එකවුන්ට් එක හදපු ඩිවයිස් එක ඔප්පෝ එකක් ද ?
    ඕක හදන්න පුළුවන් කට්ටක් කන්න ඕනි.
    උබට බැරිද උබ ඔය එකවුන්ට් එක හදපු නෙට්වර්ක් එකෙන්ම ලොග් වෙන්න උත්සාහ කරන්න ..

    උබට කෝඩ් එක එන්නේ නැත්තම් ගූගල් එකෙන් දෙන බැකප් කෝඩ් ටික කෝ ??

    ඊමේල් රිකවරි කරන්න ගිහින් උබ එකපාරක් වැඩේ වරද්ද ගත්තොත් උන් හිතන්නේ උබ එකවුන්ට් එක හැක් කරන්න යනවා කියලා ..
    ජීවිතේට ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කරලා නෑ බන්.මොන ඔපෝද ඉතින්.මොකෙක් හරි රිංගලා මට පේන්නේ.

    එකවුන්ට් දෙකම හදලා තියෙන්නේ 2012-2013 කලේ.දැන් තියෙන ලැප්ටොප් එකෙන්මයි.ඩයලොග් කනෙක්ෂන් එක තියෙන කාලේ හැදුවේ.ඒක අයින් කරලා හුගක් කල්

    බැක් අප් කෝඩ් නැත.
    ------ Post added on Jan 25, 2022 at 7:43 PM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හැක් වෙලා නැත්නම් ඉනැක්ටිව් ඊමේල් කාලෙකට පස්සේ ගූගල් එකෙන්ම delete කරලා දානවා. සමහරවිට එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඔය මේල් එකට මේල් එකක් දාල බලන්න ඩිලිව වෙනවද කියල. එහෙම ඩිලිව වෙන්නේ නැත්නම් ගූගල් සපෝට් එකට මේල් එකක් දාල බලන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැක් වෙලා නැත්නම් ඉනැක්ටිව් ඊමේල් කාලෙකට පස්සේ ගූගල් එකෙන්ම delete කරලා දානවා. සමහරවිට එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඔය මේල් එකට මේල් එකක් දාල බලන්න ඩිලිව වෙනවද කියල. එහෙම ඩිලිව වෙන්නේ නැත්නම් ගූගල් සපෝට් එකට මේල් එකක් දාල බලන්න.
    ගූගල් එකවුන්ට් එකෙන් ලොග් වෙලා හිටියේ අවුරුදු ගානක් තිස්සේ.හැබැයි උඹ කියනවා වගේ ජීමේල් එක නම් වැඩිය පාවිච්චි කරලම නෑ.එහෙම වුනා කියලත් ඩිලීඩ් කරනවද?ඉතින් බන් බ්ලොගර්,යුටියුබ් එහෙම පාවිච්චි කරද්දී එහෙම ඩිලීට් කරයිද උන්?

    යූටියුබ් එකේ ඉන්දියන් එකෙක්ගේ ගූගල් එකවුන්ට් රිකවරි වීඩියෝ එකක් බලද්දී දැක්කා ඌගේ නම්බර් එකේ අගට තියෙන්නෙත් 15.එතකොට තමයි මතක් වුනේ මගේ එකවුන්ට් එකේ කෝඩ් එක එවන්න ඉල්ලන නම්බර් එකේ අගට තියෙන්නෙත් 15 නේද කියලා.අහම්බයක් වෙන්න ඇති .:baffled:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බ්ලොගර්, යූ ටියුබ් මේ ඊමේල් එකෙන්ම පාවිච්චි කරනවා නම් කොහොමටවත් ඉනැක්ටිව් වෙන්න බෑ නේ, දැන් බ්ලොග් එකට හරි යූ ටියුබ් ගියාම යූසර් අකවුන්ට් එක හරි බ්ලොගර් එකේ මේල් එක පෙන්වනවා නම්. බ්‍රවුසර් එකේ සේව් වෙලා ඇත්තේ පරණ පාස්වර්ඩ් එක, ඒවා දීල ලොගින් වෙන්න බැලුවේ නැත්ද? එහෙම බැරි නම් දැන් ලොග් ඉන් වෙලා තියෙන හැම ඩිවයිස් එකකම ගූගල් සර්විස් යූස් කරන ඒවා ක්ලෝස් කරලා බ්‍රවුසර් එකේ ඉන්කොග්නිටෝ මුඩ් එකෙන් ගිහින් ලොග් වෙන්න ට්‍රයි කරන්න. හැබැයි ක්‍රෝම් වල නම් ඉන්කොග්නිටෝ මුඩ් එකෙත් ඕල්ඩ් කුකීස් රී යුස් කරනවා, එක නිසා වෙනත් බ්‍රවුසර් එකක් ට්‍රයි කරන්න, එජ්, ෆයෆොක්ස් වගේ එකක්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,201
    113
    - උඩරට -
    ජීවිතේට ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කරලා නෑ බන්.මොන ඔපෝද ඉතින්.මොකෙක් හරි රිංගලා මට පේන්නේ.

    එකවුන්ට් දෙකම හදලා තියෙන්නේ 2012-2013 කලේ.දැන් තියෙන ලැප්ටොප් එකෙන්මයි.ඩයලොග් කනෙක්ෂන් එක තියෙන කාලේ හැදුවේ.ඒක අයින් කරලා හුගක් කල්

    බැක් අප් කෝඩ් නැත.
    ෆොගෙට් පාස්වර්ඩ් ඔප්ශන් එකෙන් ගිහින් බලපන් ඔය ෆෝන් එකට එන කෝඩ් එක යන්නේ මොන නම්බරේ කටද කියලා , එතකොට බලන්න පුළුවන් වෙන එකක් නම් සුවර් වෙන එකෙක් උබේ ඊමේල් එකට රින්ගලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බ්ලොගර්, යූ ටියුබ් මේ ඊමේල් එකෙන්ම පාවිච්චි කරනවා නම් කොහොමටවත් ඉනැක්ටිව් වෙන්න බෑ නේ, දැන් බ්ලොග් එකට හරි යූ ටියුබ් ගියාම යූසර් අකවුන්ට් එක හරි බ්ලොගර් එකේ මේල් එක පෙන්වනවා නම්. බ්‍රවුසර් එකේ සේව් වෙලා ඇත්තේ පරණ පාස්වර්ඩ් එක, ඒවා දීල ලොගින් වෙන්න බැලුවේ නැත්ද? එහෙම බැරි නම් දැන් ලොග් ඉන් වෙලා තියෙන හැම ඩිවයිස් එකකම ගූගල් සර්විස් යූස් කරන ඒවා ක්ලෝස් කරලා බ්‍රවුසර් එකේ ඉන්කොග්නිටෝ මුඩ් එකෙන් ගිහින් ලොග් වෙන්න ට්‍රයි කරන්න. හැබැයි ක්‍රෝම් වල නම් ඉන්කොග්නිටෝ මුඩ් එකෙත් ඕල්ඩ් කුකීස් රී යුස් කරනවා, එක නිසා වෙනත් බ්‍රවුසර් එකක් ට්‍රයි කරන්න, එජ්, ෆයෆොක්ස් වගේ එකක්.
    ලැප්ටොප් එකෙන් විතරයි ඉන්නේ.මාස ගානකට කලින් ලොග් වෙලා ඇති පෝන් එකෙන්.පරණ පාස්වර්ඩ් කියන්නේ මුල ඉදලාම තිබ්බ පාස්වර්ඩ් එකෙන් තමයි ලොග් වෙන්න හැදුවේ..

    Sign-and-Sync-Paused-Alert-in-Chrome-Browser.jpg

    මුලින්ම දැක්කේ ක්‍රෝම් එකේ මෙහෙම පෙන්නනවා.ඊට පස්සේ ෆයර් ෆොක්ස් ගියාම ඒකේ නම් කෙලින්ම් ලොග් අවුට් වෙලා.බ්‍රවුසර් දෙකට එකවුන්ට් දෙකක් තිබ්බා දෙකටම වැඩේ හම්බ් වෙලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Matath okama unaa..
    Wenama connection ekakin wenama device ekakin try kalama hariyanawa. Adama epa thawa dawas deka thunakin try karanna.
    පෝන් එකෙන් අද ට්‍රයි කලා.කලින් ලොග් වුන පාර ඒ විදියටම තිබ්බා.පරණ නම්බර් එකට අලුත් එකක් දාන්න හැදුවා.පාස් වර්ඩ් ඉල්ලුවා.පරණ එකම දුන්නා.ඔටෝ ලොග් අවුට් වුනා.මම හිතුවේ ආයේ කෙල වුන තමයි කියලා.ඊට පස්සේ අලුත් පාස්වර්ඩ් එකක් ඉල්ලුවා.එක එකවුන්ට් එකක් නම් ගොඩ.ලැප් එක ක්ලීන් කරලා ලොග් වෙලා බලන්න ඕනේ.