Wickramage Property ඉඩම් වංචාව

omega500

Member
Feb 11, 2019
5
12
3
😠😠😠 Wickramage Property ඉඩම් වංචාව 😠😠😠

ඔබත් වික්‍රමගේ ප්‍රොපර්ටි (Wickramage Property) සමාගමෙන් ඉඩමක් මිලට ගත් හෝ මිලට ගැනීමට බලාපොරොත්තුවක් තිබේ නම්, අනිවාර්යයෙන්ම පරිස්සම් වන්න. 😠😠😠

මොකද ඔබටත් නොදන්වාම, බිම් කොටස් වල ඔප්පු සම්පුර්ණ නැති, එහෙත් ඔප්පු සම්පුර්ණ වන තෙක් ඔබ විසින් ගිවිසුමක් මගින් මිලට ගත් ඉඩම් කොටස් ඔවුන් නැවත විකිනීමට උත්සහ දරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉඩම් ඇති කහතුඩුව, පානදුර, වරකාගොඩ වැනි ප්‍රදේශ වල අය පරිස්සම් වෙන්න.

අපිත් පසුගිය මැයි මස 04 වන දින ඔවුන්ගේ පානදුර දිබ්බැද්ද ප්‍රදේශයේ පිහිටි ඉඩම් කට්ටියක් ලක්ෂ 16 කට අධික මුදලක් මූලික ගෙවීමක් වශයෙන් සිදුකර ගිවිසුමක් මගින් අපහට ලබාගත්තා. ගිවිසුමේ පරිදි මාසයක් ඇතුලත වික්‍රමගේ සමාගම විසින් අප ලබාගත් බිම් කොටසට අදාල ඔප්පු ඇතුලු අවශ්‍ය සියලුම ලියකියවිලි ලබාදී ඉතිරි මුදල් අපගෙන් ලබාගෙන ඉඩම අපහට පවරන පොරොන්දු ප්‍රකාරවයි. මෙහි කිසිම ඉඩමකට (ඉඩම් කට්ටි 30ක් පමණ) සම්පූර්ණ ලියකියවිලි නොමැති අතර, මෙහි ඉඩම් ගිවිසුම් මගින් මිලට ගත් සියලුම දෙනා අවධානයෙන් සිටින්න.

නමුත් අද වනවිට මාස 8ක් ගත් වී ඇති අතර ඔවුන් පොරොන්දු වූ පරිදි අප හට කිසිදු ලියවිල්ලක් ලබාදුන්නේ නෑ. නමුත් ඔවුන්ගේ විකුනුම් නියෝජිතයා වන අසෝක නැමැත්තා පසුගිය දා අපගේ හිතවතෙකු හට අපගේ බිම් කොටසම නැවත විකිනීමට උත්සාහ දරා තිබ්බා. පසුගියදා අපි වෙනත් දුරකතන අංකයකින් කතා කල විට, අපටද අපගේ බිම් කොටසම නැවතත් විකිනීමට උත්සහ කලා.

එසේම වික්‍රමගේ ප්‍රොපර්ටි හිමිකරු වන ජානක වික්‍රමගේ අපහට දුරකතනයෙන් අමතා පැවසුයේ අප ගිවිසුම් ගතව සිටියත් ඔහුට ඕන නම් ඉඩම විකුණන බවයි.

අප මේ ඉඩම් වංචාව පිලිබදව එදිනම ඉඩම අයත් පොලිසියේ පැමිනිල්ලක් දැමු අතර ඉදිරි නීතිමය කටයුතු කරමින් පවතී. එසේම මේ සම්බන්ද සියලුම දුරකතන සංවාද අප විසින් පටිගත කර ඇත.

ඔබත් වික්‍රමගේ ප්‍රොපර්ටිසමාගමෙන් ඉඩමක් මිලට ගත් අයකු නම්, ඔබගේ ඉඩම ගැන සොයා බලන්න. මේ වනවිට ඔබගේ ඉඩමද ඔවුන් විසින් නැවත විකුණා හෝ විකිනීමට උත්සාහ දරනවා ඇති.
😠😠😠
ඔබත් මෙවැනි වංචාකරුවන්ගෙන් පරිස්සම්වන්න.

Attachments

  • IMG-20211030-WA0007.jpg
    IMG-20211030-WA0007.jpg
    83.1 KB · Views: 74
Last edited:

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ලක්ෂ 16ක් හොරෙක්ට වියදම් කරපු එකේ
    තව ලක්ෂ 3ක් 4ක් වියදම් කරලා උගේ අතක් කකුලක් වෙන් වෙන්නම කප්පන එකේ ලොකු පාඩුවක් නැහැ
    ලක්ෂ 16ක් උඹට කවදා හරි ආයෙත් හරි හම්භ කර ගන්න පුළුවන්
    ඒත් ඌට කවදාවත් අතක් කකුලක් වවා ගන්න බැහැ කොච්චර සල්ලි තිබ්බත්
    තමන් කරපු කැරිවැඩ ඌට මතක් වේවි ජීවිතකාලෙම
    මතක් කරලා කපපු කකුල හරි අත හරි අරන් එන්න කියපන් එතනම දාලා එන්නෙ නැතුව
     
    වෙන උන් ඕන නෑ බන්, තව ටික දවසක් බලලා මම ම හොද වැඩක් කරනවා ඕකුන් දෙන්නට...ඉඩම වික්ක එකාටයි, ඕක අයිති එකාටයි
     
    Attachments

    • FB_IMG_1643052987224.jpg
      FB_IMG_1643052987224.jpg
      58.1 KB · Views: 142

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    ඔප්පු සම්පුර්ණ නැති, එහෙත් ඔප්පු සම්පුර්ණ වන තෙක් ඔබ විසින් ගිවිසුමක් මගින් මිලට ගත් ඉඩම් කොටස්

    ඔප්පු / හිමිකම් සහතික නැතිව විකුණන්නේ කොහොමද? :eek:
     
    omega500

    Member
    Feb 11, 2019
    5
    12
    3
    ඔප්පු / හිමිකම් සහතික නැතිව විකුණන්නේ කොහොමද? :eek:
    Agreement එකක් මත තමයි අත්තිකාරමක් දුන්නේ.. මාස 3 කින් ඉඩමේ ඔප්පු ඇතුලු අනිකුත් ලියකියවිලි ලබාදෙන පොරොන්දුව මත.
    අපි තව හොදයි, සමහර මිනිස්සු ගෙවල් හදන්නත් පටන් අරන්. ඒ කිසිම ගොඩනැගිල්ලකට පානදුර ප්‍රාදේශීය සභාවේ අනුමැතියවත් නෑ..
    ඒ ආසන්නයේ ඇලක් යනවා, මොනා හරි ප්‍රශ්නයක් වුනොත් ඒ මිනිස්සුන්ට කර ගන්න දෙයක් නෑ..

    ------ Post added on Jan 25, 2022 at 7:53 AM

    හම්මො... දැන ගත්ත එක හොඳයි. මමත් මුන්ගෙ ඉඩම් බලන්න ගියා. ගොඩක් ඒවට යන පාරවල් හරි නැති නිසා ගත්තෙ නෑ.
    උබ වෙලාවට බේරුණ 👍
    ------ Post added on Jan 25, 2022 at 7:54 AM
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    Agreement එකක් මත තමයි අත්තිකාරමක් දුන්නේ.. මාස 3 කින් ඉඩමේ ඔප්පු ඇතුලු අනිකුත් ලියකියවිලි ලබාදෙන පොරොන්දුව මත.

    ------ Post added on Jan 25, 2022 at 7:54 AM
    එහෙම නීතියෙන් පිට වැඩ කරන්න Agreement ගැහුවැකිද?

    උදා: මම X ට රුපියල් ලක්ෂ පහක් දීල Y ගෙ වම් අත කපන්න කියල Agreement එකක් ගැහුවොත් මට X ට විරුද්ධව නඩුවක් දැම්මැකිද ඌ ගිහින් Y ගෙ දකුණු කකුල කපාගෙන ආවොත්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,459
    1
    57,559
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම නීතියෙන් පිට වැඩ කරන්න Agreement ගැහුවැකිද?

    උදා: මම X ට රුපියල් ලක්ෂ පහක් දීල Y ගෙ වම් අත කපන්න කියල Agreement එකක් ගැහුවොත් මට X ට විරුද්ධව නඩුවක් දැම්මැකිද ඌ ගිහින් Y ගෙ දකුණු කකුල කපාගෙන ආවොත්
    ගොඩක් ලෑන්ඩ් සේල්වල ඔහොම තමයි කරන්නෙ. අයිතිකාරය එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහල ඉඩම් විකුණනව. විකුණන්න පටන්ගන්නෙ ප්‍රාදේශීය සභා අනුමැතිය ගන්නෙත් නැතුව. ප්‍රාදේශීය සභා අනුමැතියට ප්ලෑන් එක දැම්මම එතනින් සීල් එකක් ගහල දෙනව අනුමැතිය ලැබෙනතුරු කොටස් විකිණීම තහනම් කියල. මුන් ඒව කියන්නෙ නැතුව ඉඩම් විකුණනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    ප්‍රාදේශීය සභා අනුමැතියට ප්ලෑන් එක දැම්මම එතනින් සීල් එකක් ගහල දෙනව අනුමැතිය ලැබෙනතුරු කොටස් විකිණීම තහනම් කියල. මුන් ඒව කියන්නෙ නැතුව ඉඩම් විකුණනව.
    ඉතින් එහෙම කරන එකා එකම ඉඩම දහදෙනෙකුට විකුණන එක අහන්නත් දෙයක් යැ
    ඇයි ඉතින් මිනිස්සු ඕව දැන දැන ඕකුන්ට සල්ලි දෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,222
    86,424
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නීතියෙන් පිට වැඩ කරන්න Agreement ගැහුවැකිද?

    උදා: මම X ට රුපියල් ලක්ෂ පහක් දීල Y ගෙ වම් අත කපන්න කියල Agreement එකක් ගැහුවොත් මට X ට විරුද්ධව නඩුවක් දැම්මැකිද ඌ ගිහින් Y ගෙ දකුණු කකුල කපාගෙන ආවොත්

    බෑ. නීතියට පිටින් දේවල් කරන්න agreement ගහන්න බෑ. agreement ගහල ඒ විදියට කරේ නැති එකටත් නඩු දාන්නත් බෑ. ඒ දියුණු රටවල් වල. ලංකාවෙ නං කොහොමද දන්නෙ නෑ. හැබැයි මට ගොඩක් දුරට ෂුවර් ඔය විදියම තමයි නීති පොතේ තියෙන්නෙ කියලා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    machan puluvan nam loku police thenaka case eka danna...

    Civil naduvakata nam yanna epa,kelinma criminal case ekak vidiyata adinna,mula vanchavak

    man meke kalinuth dala aethi land sale un pattama horu..un mulu idamama salli dila ganne nahe land ayithikarayagen,uth ekka givisumak gahala ganne... passe over 80% sell unama thama land beranne.. e veddi un bankoloth unoth apita hulan

    maha kala kanni...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    thava deyak karana deyak ikmanata karapan...mata hoda experience ekak have oya vage case ekak sambandava..

    mulinma balanna paththiru aran idamata thama mulu idama tiyenne kage namatada,ubage gaththa kotasata oya vikunum porondu karaya reg velada kiyala pathituvaka,ehema nathnam laywer pava hora karala

    mokada lankave pathiruvaka nathiva masa 06 giya liyavillaka nadu danna beri case ekakuth have..thava kalayak tiyenava vanchavakata ahu vela case eka danna ona..nathnam kiyanne api vanchavata dena dena udav kala kiyala

    untama vasi rule tiyenne
     
    omega500

    Member
    Feb 11, 2019
    5
    12
    3
    machan puluvan nam loku police thenaka case eka danna...

    Civil naduvakata nam yanna epa,kelinma criminal case ekak vidiyata adinna,mula vanchavak

    man meke kalinuth dala aethi land sale un pattama horu..un mulu idamama salli dila ganne nahe land ayithikarayagen,uth ekka givisumak gahala ganne... passe over 80% sell unama thama land beranne.. e veddi un bankoloth unoth apita hulan

    maha kala kanni...
    Ow ban criminal case, mudal wanchawak kiyala tama ee lagata nadu dannne...
     
    Similar threads