HCL Company

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Company eka gana updated information monada thiyenne? matath offer ekak awith thiyenne, Culture eka, Workload eka gana idea ekak ganna one
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :lol: ☝️තනි ගූ70යි කියලතමයි යන යන එකානම් කියල මාසෙන්දෙක්න් අයින් වෙන්නෙ, මෙහෙ එකෙත් ඉන්දියන් පකාලා එක්ක වැඩ කරන්න සෙට් වෙනව කිවුව, එතික්ස් නම් 0%යි කිවුව උන්ගෙ, techlead ගියපු කොල්ලෙක් කිවුවෙ සීන් එක, ඌත් මාස දෙකක් වගේ හිටියෙ, ශනිකෙන් අයින් වුනා,තව කිවුවා JD එකේදාල ගන්න position එකට 1%ක්වත් relate නැති වැඩ කිවුවා සෙට් වුනේ... ඉන්දියන් වේසාවෝ කොහෙද, එතන තනි ලැට් එකක් තමයි ඉතින්..
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    Bond kiyanne mokadda ban??? explain karapanko...
    "ATL and above" level ekata wage bond thiyei da???
    Agreement eka,aurudu dekk yanakan ain wenna ba(bond).... laksha 3 k gewanna one ain wenawa nam......man qwe freshers lata...

    :lol: ☝️තනි ගූ70යි කියලතමයි යන යන එකානම් කියල මාසෙන්දෙක්න් අයින් වෙන්නෙ, මෙහෙ එකෙත් ඉන්දියන් පකාලා එක්ක වැඩ කරන්න සෙට් වෙනව කිවුව, එතික්ස් නම් 0%යි කිවුව උන්ගෙ, techlead ගියපු කොල්ලෙක් කිවුවෙ සීන් එක, ඌත් මාස දෙකක් වගේ හිටියෙ, ශනිකෙන් අයින් වුනා,තව කිවුවා JD එකේදාල ගන්න position එකට 1%ක්වත් relate නැති වැඩ කිවුවා සෙට් වුනේ... ඉන්දියන් වේසාවෝ කොහෙද, එතන තනි ලැට් එකක් තමයි ඉතින්..
    eka thami....
    Human value eka anthimai...
    ------ Post added on Jan 27, 2022 at 2:41 PM
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    දැන් ගොඩක් අය join වෙනව . හොද package දිල ගන්නෙ. මෙහෙ තියෙන එකට ලන්කවෙ උන්ම සෙට් වෙන නිසා වැඩ කරන්න අමරුවක් නෑලු. දැනට ගොඩක් අයට ලොකුවට වැඩ සෙට් වෙලත් නෑලු. මන් දන්න 4-5 වැඩ.
     
    • Like
    Reactions: suranga7777

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    202
    215
    43
    සාමාන්යයෙන් මම කොම්පනි ගැන කියන්නෙ නැහ. මොකද හැම එකකම හොද නරක තියෙනවනෙ. හැබැයි මේක ගැන නම් හොදක් අහලම නැහ. දන්න දෙන්නෙක් ඉන්නව. උනුත් ලගදිම කැපෙයි.ඉන්දියන් උන් එක්ක වැඩ කරන්න බැහැලු. අඩු පඩියට හරි යන සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: dasuneranda

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    indian management ekak neda yanne salary nam hodai kiynne, garment process wage ynwa nam renna kannwath welwak nati wei, leave gnna etc. maroola weda gannwa ati. hoyala blanna. notice period blanna resign weddi. 3 months da khd
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    මමත් HCL interview ගියා SSE. Select උනා but එතකොට මම වෙන company එකකට join වෙලා. මට කිව්වා 300k දෙන්නම් join වෙන්න කියලා. යන අයට help එකක් වෙයි salary eka.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,066
    16,829
    113
    Virtusa hitapu ewun godak join una pahugiya kale... HR eketh 80% witara inne kalin virtusa HR eke hitapu set eka.. :D

    Virtusa HR + Indian People :baffled: