කොටුව මැනිං මාකට් එකේ තිබ්බ ආරි කැෆේ එක දැන් තියන තැනක් දන්නවද කවුරු හරි
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,674 18,374 113 Jan 26, 2022 #1 කොටුව මැනිං මාකට් එකේ තිබ්බ ආරි කැෆේ එක දැන් තියන තැනක් දන්නවද කවුරු හරි Reactions: SampathSandaruwan, The Kingslayer and Stimulus mind
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Jan 26, 2022 #2 Tricle_Buwa said: කොටුව මැනිං මාකට් එකේ තිබ්බ ආරි කැෆේ එක දැන් තියන තැනක් දන්නවද කවුරු හරි Click to expand... පෑළියගොඩ මාකට් එකේ - ඉස්සර නම් සුපිරි කෑම - පස්සෙ පස්සෙ chef ලා මාරු වෙලා චොර වුණා. පෑළියගොඩට ගියාට පස්සෙ තාම ගිහිල්ලා කන්න බැරි වුණා. Reactions: PHBhagya
Tricle_Buwa said: කොටුව මැනිං මාකට් එකේ තිබ්බ ආරි කැෆේ එක දැන් තියන තැනක් දන්නවද කවුරු හරි Click to expand... පෑළියගොඩ මාකට් එකේ - ඉස්සර නම් සුපිරි කෑම - පස්සෙ පස්සෙ chef ලා මාරු වෙලා චොර වුණා. පෑළියගොඩට ගියාට පස්සෙ තාම ගිහිල්ලා කන්න බැරි වුණා.
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,674 18,374 113 Jan 26, 2022 #3 පිටියෙ-අප්පු said: පෑළියගොඩ මාකට් එකේ - ඉස්සර නම් සුපිරි කෑම - පස්සෙ පස්සෙ chef ලා මාරු වෙලා චොර වුණා. පෑළියගොඩට ගියාට පස්සෙ තාම ගිහිල්ලා කන්න බැරි වුණා. Click to expand... එහෙද තියෙන්නෙ... යන්න ඕනෙ වෙලාවක
පිටියෙ-අප්පු said: පෑළියගොඩ මාකට් එකේ - ඉස්සර නම් සුපිරි කෑම - පස්සෙ පස්සෙ chef ලා මාරු වෙලා චොර වුණා. පෑළියගොඩට ගියාට පස්සෙ තාම ගිහිල්ලා කන්න බැරි වුණා. Click to expand... එහෙද තියෙන්නෙ... යන්න ඕනෙ වෙලාවක
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,617 113 Gampaha Jan 26, 2022 #4 මැණිං මාකට් එකනං පෑළියගොඩට ගෙනිච්ච... ඒ පස්සෙ එල්ලිලා ආරිත් ගියාද දන්නෑ... Reactions: The Kingslayer, NRTG, Rankira and 3 others