ආරි කැෆේ

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොටුව මැනිං මාකට් එකේ තිබ්බ ආරි කැෆේ එක දැන් තියන තැනක් දන්නවද කවුරු හරි
    පෑළියගොඩ මාකට් එකේ - ඉස්සර නම් සුපිරි කෑම - පස්සෙ පස්සෙ chef ලා මාරු වෙලා චොර වුණා.

    පෑළියගොඩට ගියාට පස්සෙ තාම ගිහිල්ලා කන්න බැරි වුණා. 😣
     
    • Like
    Reactions: PHBhagya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,386
    113
    පෑළියගොඩ මාකට් එකේ - ඉස්සර නම් සුපිරි කෑම - පස්සෙ පස්සෙ chef ලා මාරු වෙලා චොර වුණා.

    පෑළියගොඩට ගියාට පස්සෙ තාම ගිහිල්ලා කන්න බැරි වුණා. 😣
    එහෙද තියෙන්නෙ... යන්න ඕනෙ වෙලාවක