අනිවා කෙල්ල ලස්සන නං ඩිවෝස් උන එකක් උනත් ඒකිගෙ ඩිමාන්ඩ් එක වැඩියි බැදපු නැති කැත කෙල්ලෙක්ට වඩාසිරා 100%
ඩිවොස් වෙච්ච කෙල්ලෝ උනත් ලස්සන නම් පට ගාල ආයේ බදින්න කොල්ලො ඉන්නවා
ඔව් බං ඉන්නවා. හැබැයි ඉතිං උබට අර උඩ කියලා තිබ්බ කොලිටිස් තියනවනං තමා හොද ලස්සන ඩීසන් කෙල්ලෙක් ප්‍රපෝසල් වලින් හොයාගන්න වෙන්නෙado proposal wala lassan kello innawada bn , therila therila inna un nemeda inne
------ Post added on Jan 26, 2022 at 11:00 PM
