ප්‍රපෝසල් කෙරුවාව

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    කෝ එළකිරි අනාථ කුකුල්ලු,ප්‍රපෝසල් බැන්දේ කවුද?

    ජීවිතේ සුන්දරද?

    ඔහේ ගලපගෙන යනවද?

    පෙට්ටි නෑ.. ඒත් අවුලක් නෑ වගේද?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    31utrva.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කෝ එළකිරි අනාථ කුකුල්ලු,ප්‍රපෝසල් බැන්දේ කවුද?

    ජීවිතේ සුන්දරද?

    ඔහේ ගලපගෙන යනවද?

    පෙට්ටි නෑ.. ඒත් අවුලක් නෑ වගේද?
    පෙට්ටිය හයිකරලා ආයේ අලුතින් කඩපන් එතකොට හිතට නිදහස් නේ 😅🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕක කාටවත් කියන්න බෑ ප්‍රපොසල් හොඳයිද නරකයිද කියල. උබල කරපු පිං පව් අනුව තමා බඳින සහකාරී හම්බෙන්නේ. ඒ හම්බෙලත් තේරුම් අරන් ජිවත් වෙලා මැරෙනකන් කාගෙන ඉඳපු උනුත් දන්නවා. කලින් පරලොව ගිය උනුත් දන්නවා. තාම හොඳින් ඉන්න උනුත් දන්නවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    උබට හොද ජොබක් තියනවනං (ඩොකා,ඉන්ජා වගේ,රාජ්‍ය පරිපාලන වගේ) + හොද ගෙයක් තියනවන්ං + වාහනයක් තියනවනං + ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදයිනං + අඩි 5'9 ක් විතරවත් උසයි නං + පෙනුමත් හෙන හැන්ඩියෙක් නොවුනත් යන්තමට හරි ශේප් නං උබට ප්‍රපෝසල් වලින් ලස්සන හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් වෙයි. ඒ දේවල් උබට නැත්තං ඉතිං තේරිලා තේරිලා ඉතුරුවෙලා ඉන්න ලොන්ත කෑල්ලක් තමා ප්‍රපෝසල් වලින් කරගහන්න වෙන්නෙ
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    උබට හොද ජොබක් තියනවනං (ඩොකා,ඉන්ජා වගේ,රාජ්‍ය පරිපාලන වගේ) + හොද ගෙයක් තියනවන්ං + වාහනයක් තියනවනං + ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදයිනං + අඩි 5'9 ක් විතරවත් උසයි නං + පෙනුමත් හෙන හැන්ඩියෙක් නොවුනත් යන්තමට හරි ශේප් නං උබට ප්‍රපෝසල් වලින් ලස්සන හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් වෙයි. ඒ දේවල් උබට නැත්තං ඉතිං තේරිලා තේරිලා ඉතුරුවෙලා ඉන්න ලොන්ත කෑල්ලක් තමා ප්‍රපෝසල් වලින් කරගහන්න වෙන්නෙ
    Proposal.welatath look eka balanawada ban?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    සිරා... ඕයි .
    කෙල්ලන්ටත් ඔය සෙතේ තමා..
    දන්න කෙල්ලෙක් ඉන්නවා.. රාජ්ය පරිපාලන සහකාර . ප්‍රා.ලේකම් ජොබ් එක.
    පවුලේ එකම ළමයා. සල්ලි භාගේ ඇති තරම්.. හැබැයි කිසි පෙනුමක් නැති නිසා තාම තනිකඩ.. පව් ඒ දෙමවුපියෝ ත් හැමදාම බෝ ධි පූජා භාරහාර ...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සිරා... ඕයි .
    කෙල්ලන්ටත් ඔය සෙතේ තමා..
    දන්න කෙල්ලෙක් ඉන්නවා.. රාජ්ය පරිපාලන සහකාර . ප්‍රා.ලේකම් ජොබ් එක.
    පවුලේ එකම ළමයා. සල්ලි භාගේ ඇති තරම්.. හැබැයි කිසි පෙනුමක් නැති නිසා තාම තනිකඩ.. පව් ඒ දෙමවුපියෝ ත් හැමදාම බෝ ධි පූජා භාරහාර ...

    ඕවා තිබ්බට බෑ හැකියාව තියන්නත් ඕනි
     
    • Like
    Reactions: Solo Rider and 0x9

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    Proposal.welatath look eka balanawada ban?
    ඔව් බං.ප්‍රපෝසල් උනත් ලස්සන කෙල්ලෙක්නං කොල්ලගෙ ලුක් එක බලනවා. ඒකියන්නෙ නිකං උබ නලුවා වගේ ලස්සන වෙන්න ඕන කියන එක නෙවෙයි.අඩුම කැත නැතුව ඒකිට fb ඉන්ස්ටා කපල් ෆොටෝ එකක්වත් දාන්න පුලුවන් එකෙක්ද කියලා බලනවා.දැන් මේකෙ ඔස්තාර්ලා ඇවිල්ලා කියයි ඕවා මොනවද අර අහවල් පට්ට කෑල්ල අර බඩ තඩි නාකි මුදලාලියව බැදලා ඉන්නෙ පෙනුම වැඩක් නෑ සල්ලි හොයපන් කියලා 😂 ඒත් පොඩ්ඩක් හොයලා බලපම් එහෙම සල්ලි වලට විතරක් කැත නාකියො බැදලා ඉන්නෙ බඩු ටයිප් උන්ට තියන එකම මාකට් වැලිව් එක ලස්සන විතරක් වෙච්ච ගොන් ගස් 😂 ලස්සන + උගත්කම + හොද රස්සාවක් + හොද ෆැමිලි එකක් තියන වටේ ගිහින් චාටර් වෙච්ච නැති ඩීසන් කෑල්ලක් ඔය නාකි තඩියො එක්ක ගිහින් තියනවද බලහන්කො 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    සිරා... ඕයි .
    කෙල්ලන්ටත් ඔය සෙතේ තමා..
    දන්න කෙල්ලෙක් ඉන්නවා.. රාජ්ය පරිපාලන සහකාර . ප්‍රා.ලේකම් ජොබ් එක.
    පවුලේ එකම ළමයා. සල්ලි භාගේ ඇති තරම්.. හැබැයි කිසි පෙනුමක් නැති නිසා තාම තනිකඩ.. පව් ඒ දෙමවුපියෝ ත් හැමදාම බෝ ධි පූජා භාරහාර ...
    ඔව් බං කෙල්ලන්ට කොල්ලන්ට එහා.උන්ගෙ වැලිව් එකෙන් 70% ක් විතර එන්නෙ පෙනුමෙන්.දැන් ඔය කැත සහකාර ප්‍රාදේශීය ලේකම් කෙල්ලට වඩා 100 ගුණයක් වටිනාකම වැඩි ඔය ප්‍රාදේශීය ලේකම් එකේම වැඩ කරන ලස්සන කලමනාකාර සහකාර කෙල්ලෙක්ගෙ.කෙල්ල පට්ට ලස්සන නං කලමනාකාර සහකාර උනාට ඩොක්කු ඉන්ජො පෝලිමේ එයි ප්‍රපෝසල් වල