ප්‍රපෝසල් කෙරුවාව

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෙල්ලෙක් උබ දිහා බලන්නේ නැති තරමට උබ කැතයිද කොටො?goverment degree ekak tiyanawanm kello passen enne
    ලබ්බ තමා පොන්සි පුකේ හිලේ බඩුද ඇමේසන් පොන්න කොටාගේ :LOL::LOL::LOL::LOL:
     
    • Like
    Reactions: War Fighter

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    ඔව් බං.ප්‍රපෝසල් උනත් ලස්සන කෙල්ලෙක්නං කොල්ලගෙ ලුක් එක බලනවා. ඒකියන්නෙ නිකං උබ නලුවා වගේ ලස්සන වෙන්න ඕන කියන එක නෙවෙයි.අඩුම කැත නැතුව ඒකිට fb ඉන්ස්ටා කපල් ෆොටෝ එකක්වත් දාන්න පුලුවන් එකෙක්ද කියලා බලනවා.දැන් මේකෙ ඔස්තාර්ලා ඇවිල්ලා කියයි ඕවා මොනවද අර අහවල් පට්ට කෑල්ල අර බඩ තඩි නාකි මුදලාලියව බැදලා ඉන්නෙ පෙනුම වැඩක් නෑ සල්ලි හොයපන් කියලා 😂 ඒත් පොඩ්ඩක් හොයලා බලපම් එහෙම සල්ලි වලට විතරක් කැත නාකියො බැදලා ඉන්නෙ බඩු ටයිප් උන්ට තියන එකම මාකට් වැලිව් එක ලස්සන විතරක් වෙච්ච ගොන් ගස් 😂 ලස්සන + උගත්කම + හොද රස්සාවක් + හොද ෆැමිලි එකක් තියන වටේ ගිහින් චාටර් වෙච්ච නැති ඩීසන් කෑල්ලක් ඔය නාකි තඩියො එක්ක ගිහින් තියනවද බලහන්කො 😂
    Mata mewage look ekak tiyenne habai meeta wada muuna agana tikak mahathai..🤔🤔🤔

    FB_IMG_1643211550016.jpg
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,104
    2,313
    113
    Srilanka
    ඔව් බං කෙල්ලන්ට කොල්ලන්ට එහා.උන්ගෙ වැලිව් එකෙන් 70% ක් විතර එන්නෙ පෙනුමෙන්.දැන් ඔය කැත සහකාර ප්‍රාදේශීය ලේකම් කෙල්ලට වඩා 100 ගුණයක් වටිනාකම වැඩි ඔය ප්‍රාදේශීය ලේකම් එකේම වැඩ කරන ලස්සන කලමනාකාර සහකාර කෙල්ලෙක්ගෙ.කෙල්ල පට්ට ලස්සන නං කලමනාකාර සහකාර උනාට ඩොක්කු ඉන්ජො පෝලිමේ එයි ප්‍රපෝසල් වල
    meka nm atta
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,939
    113
    කෙල්ලෙක් උබ දිහා බලන්නේ නැති තරමට උබ කැතයිද කොටො?goverment degree ekak tiyanawanm kello passen enne
    ගවමන්ට් යුනි එකක කොල්ලෙක් යූස් කරල අත ඇරපු බයියෙක් කියල දැන් නන් හොදටම සුවර්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    ඔව් බං කෙල්ලන්ට කොල්ලන්ට එහා.උන්ගෙ වැලිව් එකෙන් 70% ක් විතර එන්නෙ පෙනුමෙන්.දැන් ඔය කැත සහකාර ප්‍රාදේශීය ලේකම් කෙල්ලට වඩා 100 ගුණයක් වටිනාකම වැඩි ඔය ප්‍රාදේශීය ලේකම් එකේම වැඩ කරන ලස්සන කලමනාකාර සහකාර කෙල්ලෙක්ගෙ.කෙල්ල පට්ට ලස්සන නං කලමනාකාර සහකාර උනාට ඩොක්කු ඉන්ජො පෝලිමේ එයි ප්‍රපෝසල් වල
    සිරා 100%
    ඩිවොස් වෙච්ච කෙල්ලෝ උනත් ලස්සන නම් පට ගාල ආයේ බදින්න කොල්ලො ඉන්නවා
     
    Sen-lu

    Well-known member
  • සිරා 100%
    ඩිවොස් වෙච්ච කෙල්ලෝ උනත් ලස්සන නම් පට ගාල ආයේ බදින්න කොල්ලො ඉන්නවා
    අපේ සිංහල පොතක අර දියමන්ති මාලෙක කතාවක් තිබුනෙ ඒකෙ කියන්නෙ. ගෑණුන්ගෙ උසස් පහත් කුලමල සමාජතත්වෙ ඔක්කොම තීරණය වෙන්නෙ පෙනුම මත කියල
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    උබට හොද ජොබක් තියනවනං (ඩොකා,ඉන්ජා වගේ,රාජ්‍ය පරිපාලන වගේ) + හොද ගෙයක් තියනවන්ං + වාහනයක් තියනවනං + ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදයිනං + අඩි 5'9 ක් විතරවත් උසයි නං + පෙනුමත් හෙන හැන්ඩියෙක් නොවුනත් යන්තමට හරි ශේප් නං උබට ප්‍රපෝසල් වලින් ලස්සන හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් වෙයි. ඒ දේවල් උබට නැත්තං ඉතිං තේරිලා තේරිලා ඉතුරුවෙලා ඉන්න ලොන්ත කෑල්ලක් තමා ප්‍රපෝසල් වලින් කරගහන්න වෙන්නෙ
    ado proposal wala lassan kello innawada bn , therila therila inna un nemeda inne
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    සිරා 100%
    ඩිවොස් වෙච්ච කෙල්ලෝ උනත් ලස්සන නම් පට ගාල ආයේ බදින්න කොල්ලො ඉන්නවා
    ඔය දෙවන විවාහය සාර්ථක ද බං?
    මොකද him/her කලින් එකක් බැඳලා හිටපු එකක් කියන එක හිතේ කොනක තියනවා නෙ.. මාත් එක්ක ඉන්න කලින් වෙන එකෙක් එක්ක හිටියා කියන හැඟීම හිතේ යන්තම් හරි තියනවා නෙ..
    සමාජෙට පෙන්න හිටියට ඇතුළාන්තයෙන් සාර්ථක ද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    අපේ සිංහල පොතක අර දියමන්ති මාලෙක කතාවක් තිබුනෙ ඒකෙ කියන්නෙ. ගෑණුන්ගෙ උසස් පහත් කුලමල සමාජතත්වෙ ඔක්කොම තීරණය වෙන්නෙ පෙනුම මත කියල
    සාලිය කුමාරයා සැඩොල් කුලේ අශෝක මාල එක්ක ලව් කියලා දුටුගැමණු ( සාලිය කුමාරයාගේ පියා) රජතුමාට මළ පැන්නලු.. අඩු කුලේ එකියක් නිසා..
    ඉතින් රාජපුරුෂයෝ යවලා අශෝකමාලා වයි සාලිය කුමාරයාව යි දෙන්නම ගෙන්න ගත්තලු මාළිගාවට මේ වැඩේ අදින් ඉවරයක් කරන්න හිතාගෙන .
    අම්මට සිරි ..අශෝකමාල ගේ ලස්සන දැකලා දුටුගැමණු රජ්ජුරුවෝ සාලිය කුමාරයාට මෙහෙම කිව්වා ලු..
    " ඉදින් නුඹ මැය මෙහෙසිය කර නොගන්නේ නම් මම ඇය අග මෙහ්සිය කර ගනී මි..."

    සිහල වත්ථු වේ එන කතාවක් .
    😆😆😆