ප්‍රපෝසල් කෙරුවාව

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ප්‍රපෝසල් සාර්ථක වෙන්නෙ හරිම කලාතුරකින්. :yes: උබ ජීවිතේටවත් දැකලා නැති, ආශ්‍රය කරලා නැති කෙනෙක්ව ටික කාලයක් ඇතුළත දැනගෙන බදිනවා. බැන් දට පස්සෙ තමයි රගේ තේරෙන්නෙ.

    මාත් ජෝතිෂ්‍ය ටික ටික ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. ඒත් මේක උබලට කියනම ඕනි. ඔය ප්‍රොපෝසල් කෙරුවාව තනිකරම යන්නේ ජෝතිෂ්‍යත් එක්කනේ. ඔක්කොම ගැළපෙනව නම් ,අසුබ නැත්නම් බන් දවනවා. ඒත් බන් එහෙම බැදලා ඩීවෝස් වෙන, වෙන් වෙන සීන් අනන්තවත් තියනවනේ. මේ ටික කිව්වේ වැදවැටීගෙන ජෝතිෂ්‍ය පස්සෙ යන උන්ට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,462
    113
    ප*යාගල
    sorry.com
    okoma ekai ban genu.kapati,selfish huttila.pussy smell eka witarai poddak wenas
    Kari cut eka
    බයක් නෑ.ඒත් නිදහස නැති වෙයි කියලා හිතෙනවා.
    ඊටත් වඩා කෙල්ලෙක්ගෙන් අහන්න බය :lol:
    ලන්කාවෙ ගෑනු ගොඩක් හැදිල ඉන්නෙම නිදහස නැති කරන්න තමයි බන්.උබට කෙල්ලෙක් සෙට් කරගන්නම වෙනව ඒක තේරුම් ගන්න.
    ලැට් එකක්ට යන්න නෑ මෙච්චර වෙල මොකද කරේ කියන්න ඕනෙ.කොහෙවත් ය්න්න බැ. සල්ලි වියදම් කරන්න බෑ.
    හම්බෙන එකී අනුව තමයි ඔක්කොම. හැබැයි එකක් යාලුවුනොත් තව එකෙක් ගෙන් කැමත්ත අහන්න තියන බය නැති වෙනවා.

    ලංකාව්‍ර ගෑනු හැසිරෙන විදියට නම් කාට උනත් බයයි බන්. උන් හිතන් ඉන්නෙ කොල්ලෙක් ඇහුවොත් කුඩෙන් සෙරෙප්පුවෙන් ගහන්න ඕන කියල
    අනික කොල්ලෙක් කැමත්ත ඇහුවම ගහෙන් ගෙඩි එන්න වගේ *බෑ * කියල හු%% නලල්ට ගන්න් උන් ඉන්නෙ. කොල්ලන්ව නිකරුනේ පීචං කරල දානවා.I dont have feeling for you කිඅල පාඩුවෙ ඉන්නෙ නෑ. කෙලින්ම Eww no.
     
    • Wow
    Reactions: ST.PIERRE

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,231
    67,617
    113
    Kari cut eka

    ලන්කාවෙ ගෑනු ගොඩක් හැදිල ඉන්නෙම නිදහස නැති කරන්න තමයි බන්.උබට කෙල්ලෙක් සෙට් කරගන්නම වෙනව ඒක තේරුම් ගන්න.
    ලැට් එකක්ට යන්න නෑ මෙච්චර වෙල මොකද කරේ කියන්න ඕනෙ.කොහෙවත් ය්න්න බැ. සල්ලි වියදම් කරන්න බෑ.
    හම්බෙන එකී අනුව තමයි ඔක්කොම. හැබැයි එකක් යාලුවුනොත් තව එකෙක් ගෙන් කැමත්ත අහන්න තියන බය නැති වෙනවා.

    අනික කොල්ලෙක් කැමත්ත ඇහුවම ගහෙන් ගෙඩි එන්න වගේ *බෑ * කියල හු%% නලල්ට ගන්න් උන් ඉන්නෙ. කොල්ලන්ව නිකරුනේ පීචං කරල දානවා.I dont have feeling for you කිඅල පාඩුවෙ ඉන්නෙ නෑ. කෙලින්ම Eww no.
    E unara hrithik wage ekek dekoth passen duwan yanne
     
    • Love
    Reactions: Nidarshana_k

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ලන්කාවෙ ගෑනු ගොඩක් හැදිල ඉන්නෙම නිදහස නැති කරන්න තමයි බන්.උබට කෙල්ලෙක් සෙට් කරගන්නම වෙනව ඒක තේරුම් ගන්න.
    ලැට් එකක්ට යන්න නෑ මෙච්චර වෙල මොකද කරේ කියන්න ඕනෙ.කොහෙවත් ය්න්න බැ. සල්ලි වියදම් කරන්න බෑ.
    හම්බෙන එකී අනුව තමයි ඔක්කොම. හැබැයි එකක් යාලුවුනොත් තව එකෙක් ගෙන් කැමත්ත අහන්න තියන බය නැති වෙනවා.
    ප්‍රෝපොසල් බැන්දත් love කරලා බැන්දත් එකයි වගේ.
     
    • Sad
    Reactions: Nidarshana_k