අල්ලපු ගෙදරට පොමනේරියන් බේසික් බල්ලෙක් ගෙනත.ඌ එලි වෙනකල් බුරනවා නිදා ගන්න නෑ අපිට.දැන් දවස් ගානක් තිස්සේ මෙහෙමයි.අතරමැද්දි ඇහැරුනොත ආයේ නිදාගන්නවා බොරු.කරුම බල්ලො
Purudu wela nemei mama wage nam kanawa kariyekwa maragenaඅපිට ඉන්නව කුකුල්ලු ඩබලක් ගෙට එහා පැත්තෙ. උන් පාන්දර 2 ඉදල කෑ ගහනව. දැන් නන් එච්චරටම අවුලක් නෑ පුරුදු වෙලා.


අපෝ ඔය ගෑනු එන්නේ නයිටිය පිටින්.ඕකුන්ට ලමයට වඩා බල්ලා වටිනවා.ඔය ගෙදර වැඩියෙන්ම වටින දේ බල්ලා.අනිත් හැම දේම ඊට වඩා ගනන් අඩුයි. තව දවස් දෙකක් බලලා.ඔහොම තමා කරන්න වෙන්නේ ඒ වුනාට.උබ තාප්පේ අයිනට ගිහින් අරුන්ට ඇහෙන්න මහ හයියෙන් බල්ලට බැනපන් තිත්ත කුණු හරුපෙන්. බල්ලට කුණු හරුප තේරුනේ නැති උනාට මහ එවුන්ට තේරෙනවානේ.![]()

මුගෙන් පටන් ගන්න එක බිරිල්ලට අනිත් වුනොත් සෙට් වෙනවා ටිකකින් රෑ 1-2 ටයිම් එකට සිම්පනි එක වගේ..අපේ ගෙවල් ලගත් ඉන්නවා පින්න බල්ලො දෙන්නෙක් ඒ බේසිකයෝ පාරට ඇවිල්ලා බුරනවා,අපේ එකාට එකපාරයි catch කීවේ එකෙක් පස්සෙ පන්නගෙ ගෙදරට ගිහින් හොල්ලලා ආවා ආයෙ බල්ලො පාරට එව්වෙ නෑගෙදර මිනිස්සු එක්ක වලියක් ගියාඒක වෙනම කතාවක්
![]()
මට තමා බොන්න වෙන්නෙනිදි පෙති බාගයක් දාපු පාන් කෑල්ලක් දෙන්න....![]()
උබලගේ බල්ලාගේ ඉංග්‍රීසි දැනුම හොඳටම දුර්වලයි. හොද ක්ලාස් එකකට දාපන්.අපේ ගෙවල් ලගත් ඉන්නවා පින්න බල්ලො දෙන්නෙක් ඒ බේසිකයෝ පාරට ඇවිල්ලා බුරනවා,අපේ එකාට එකපාරයි catch කීවේ එකෙක් පස්සෙ පන්නගෙ ගෙදරට ගිහින් හොල්ලලා ආවා ආයෙ බල්ලො පාරට එව්වෙ නෑගෙදර මිනිස්සු එක්ක වලියක් ගියාඒක වෙනම කතාවක්
![]()


පොමනේරියන් නෙවෙයි බං පොමරේනියන්. මේකත් අර බවුන්ඩේසම් කතාව වගේම තමයි.
මගෙ කලින් gf ටත් හිටියා පොමරේනියන් බල්ලෙක්. හරිම හුරතල් ෂෝක් බල්ලා.
එකම දේ බල්ලා සුදුසු විදිහට හදා ගන්න දැන ගන්න ඕන. පොමරේනියන්ලා හරිම අාසයි අවධානය ගන්න, හුරතල් වෙන්න, නිදහසේ විකාර නට නට ඉන්න එහෙම. එ්කට ඉඩ දෙන්න ඕන. බැඳලා හරි කූඩු කරලා හරි හදන්න ගියාම තමය ඔය බුරන ප්‍රශ්නෙ තියෙන්නෙ. බුරන වෙලාවට වඩාගෙන හුරතල් කරාම නිකන්ම සන්සුන් වෙනවා.
අනික නිතරම ගෙදර අාවාම ටිකක් බුවා එක්ක සෙල්ලමක් එහෙම දාලා ජොලියෙ තියා ගන්න ඕන. හරිම active බලු වර්ගයක් නිසා ගණන් නොගෙන ඉන්න ගියොත් මළ අැණයක් වෙනවා. පොඩි කාලෙ ඉඳන්ම උට කියලා සෙල්ලම් බඩු ගෙනත් දෙන එකත් හොඳ ක්‍රමයක්. කරන්න වැඩක් නැති වුණාම, නිදහස නැති වුණාම තමයි පොමරේනියන්ලා බුරන්න ගන්නෙ.
සරලවම කිව්වොත් බල්ලාගෙ වර්ගෙට ගැළපෙන්න උෟව හදා ගන්න ඕන. පොමරේනියන්ලා බැඳලා දාලා හදන්න බැහැ. පොඩි කාලෙ ඉඳලාම ගෙදරට එන අයට හුරතල් කරන්න දෙන්න ඕන. එතකොට දකින දකින කෙනාට බුරන එක අඩු වෙනවා.
එහා ගෙදර උන් අඳුරනවා නම් මේ දේවල් ටිකක් කියල දීපන්.![]()
මගෙද මන්දාඋබලගේ බල්ලාගේ ඉංග්‍රීසි දැනුම හොඳටම දුර්වලයි. හොද ක්ලාස් එකකට දාපන්.![]()