පොමනේරියන් බේසිකයා

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    අල්ලපු ගෙදරට පොමනේරියන් බේසික් බල්ලෙක් ගෙනත.ඌ එලි වෙනකල් බුරනවා නිදා ගන්න නෑ අපිට.දැන් දවස් ගානක් තිස්සේ මෙහෙමයි.අතරමැද්දි ඇහැරුනොත ආයේ නිදාගන්නවා බොරු.කරුම බල්ලො
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    අපිට ඉන්නව කුකුල්ලු ඩබලක් ගෙට එහා පැත්තෙ. උන් පාන්දර 2 ඉදල කෑ ගහනව. දැන් නන් එච්චරටම අවුලක් නෑ පුරුදු වෙලා.
    Purudu wela nemei mama wage nam kanawa kariyekwa maragena
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ තාප්පේ අයිනට ගිහින් අරුන්ට ඇහෙන්න මහ හයියෙන් බල්ලට බැනපන් තිත්ත කුණු හරුපෙන්. බල්ලට කුණු හරුප තේරුනේ නැති උනාට මහ එවුන්ට තේරෙනවානේ. :lol::lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    උබ තාප්පේ අයිනට ගිහින් අරුන්ට ඇහෙන්න මහ හයියෙන් බල්ලට බැනපන් තිත්ත කුණු හරුපෙන්. බල්ලට කුණු හරුප තේරුනේ නැති උනාට මහ එවුන්ට තේරෙනවානේ. :lol::lol:
    අපෝ ඔය ගෑනු එන්නේ නයිටිය පිටින්.ඕකුන්ට ලමයට වඩා බල්ලා වටිනවා.ඔය ගෙදර වැඩියෙන්ම වටින දේ බල්ලා.අනිත් හැම දේම ඊට වඩා ගනන් අඩුයි. තව දවස් දෙකක් බලලා.ඔහොම තමා කරන්න වෙන්නේ ඒ වුනාට.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අපේ ගෙවල් ලගත් ඉන්නවා පින්න බල්ලො දෙන්නෙක් ඒ බේසිකයෝ පාරට ඇවිල්ලා බුරනවා,අපේ එකාට එකපාරයි catch කීවේ එකෙක් පස්සෙ පන්නගෙ ගෙදරට ගිහින් හොල්ලලා ආවා ආයෙ බල්ලො පාරට එව්වෙ නෑ :ROFLMAO: ගෙදර මිනිස්සු එක්ක වලියක් ගියාඒක වෙනම කතාවක්:rolleyes:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    අපේ ගෙවල් ලගත් ඉන්නවා පින්න බල්ලො දෙන්නෙක් ඒ බේසිකයෝ පාරට ඇවිල්ලා බුරනවා,අපේ එකාට එකපාරයි catch කීවේ එකෙක් පස්සෙ පන්නගෙ ගෙදරට ගිහින් හොල්ලලා ආවා ආයෙ බල්ලො පාරට එව්වෙ නෑ :ROFLMAO: ගෙදර මිනිස්සු එක්ක වලියක් ගියාඒක වෙනම කතාවක්:rolleyes:
    මුගෙන් පටන් ගන්න එක බිරිල්ලට අනිත් වුනොත් සෙට් වෙනවා ටිකකින් රෑ 1-2 ටයිම් එකට සිම්පනි එක වගේ..
    නිදි පෙති බාගයක් දාපු පාන් කෑල්ලක් දෙන්න....😂😂
    මට තමා බොන්න වෙන්නෙ
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අපේ ගෙවල් ලගත් ඉන්නවා පින්න බල්ලො දෙන්නෙක් ඒ බේසිකයෝ පාරට ඇවිල්ලා බුරනවා,අපේ එකාට එකපාරයි catch කීවේ එකෙක් පස්සෙ පන්නගෙ ගෙදරට ගිහින් හොල්ලලා ආවා ආයෙ බල්ලො පාරට එව්වෙ නෑ :ROFLMAO: ගෙදර මිනිස්සු එක්ක වලියක් ගියාඒක වෙනම කතාවක්:rolleyes:
    උබලගේ බල්ලාගේ ඉංග්‍රීසි දැනුම හොඳටම දුර්වලයි. හොද ක්ලාස් එකකට දාපන්. :lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ජාන වෙනස් කරපු බල්ලො ලංකාවේ ඉන්න කලවම් හැත්ත වගේම තමා..
     
    • Haha
    Reactions: redux

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    පොමනේරියන් නෙවෙයි බං පොමරේනියන්. මේකත් අර බවුන්ඩේසම් කතාව වගේම තමයි. 🤣

    මගෙ කලින් gf ටත් හිටියා පොමරේනියන් බල්ලෙක්. හරිම හුරතල් ෂෝක් බල්ලා.

    එකම දේ බල්ලා සුදුසු විදිහට හදා ගන්න දැන ගන්න ඕන. පොමරේනියන්ලා හරිම අාසයි අවධානය ගන්න, හුරතල් වෙන්න, නිදහසේ විකාර නට නට ඉන්න එහෙම. එ්කට ඉඩ දෙන්න ඕන. බැඳලා හරි කූඩු කරලා හරි හදන්න ගියාම තමය ඔය බුරන ප්‍රශ්නෙ තියෙන්නෙ. බුරන වෙලාවට වඩාගෙන හුරතල් කරාම නිකන්ම සන්සුන් වෙනවා.

    අනික නිතරම ගෙදර අාවාම ටිකක් බුවා එක්ක සෙල්ලමක් එහෙම දාලා ජොලියෙ තියා ගන්න ඕන. හරිම active බලු වර්ගයක් නිසා ගණන් නොගෙන ඉන්න ගියොත් මළ අැණයක් වෙනවා. පොඩි කාලෙ ඉඳන්ම උට කියලා සෙල්ලම් බඩු ගෙනත් දෙන එකත් හොඳ ක්‍රමයක්. කරන්න වැඩක් නැති වුණාම, නිදහස නැති වුණාම තමයි පොමරේනියන්ලා බුරන්න ගන්නෙ.

    සරලවම කිව්වොත් බල්ලාගෙ වර්ගෙට ගැළපෙන්න උෟව හදා ගන්න ඕන. පොමරේනියන්ලා බැඳලා දාලා හදන්න බැහැ. පොඩි කාලෙ ඉඳලාම ගෙදරට එන අයට හුරතල් කරන්න දෙන්න ඕන. එතකොට දකින දකින කෙනාට බුරන එක අඩු වෙනවා.

    එහා ගෙදර උන් අඳුරනවා නම් මේ දේවල් ටිකක් කියල දීපන්. 🙄👍
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,748
    113
    ටියුබ් එකේ තියෙනවා බලු frequency .... හොඳ speaker set එකක් දාලා බල්ලා දවසම බුරෝපන්.......😂 Perchs 6 බුවාලා ට වෙන ප්‍රශ්ණ.
     
    • Haha
    Reactions: sk_ralahami

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    පොමනේරියන් නෙවෙයි බං පොමරේනියන්. මේකත් අර බවුන්ඩේසම් කතාව වගේම තමයි. 🤣

    මගෙ කලින් gf ටත් හිටියා පොමරේනියන් බල්ලෙක්. හරිම හුරතල් ෂෝක් බල්ලා.

    එකම දේ බල්ලා සුදුසු විදිහට හදා ගන්න දැන ගන්න ඕන. පොමරේනියන්ලා හරිම අාසයි අවධානය ගන්න, හුරතල් වෙන්න, නිදහසේ විකාර නට නට ඉන්න එහෙම. එ්කට ඉඩ දෙන්න ඕන. බැඳලා හරි කූඩු කරලා හරි හදන්න ගියාම තමය ඔය බුරන ප්‍රශ්නෙ තියෙන්නෙ. බුරන වෙලාවට වඩාගෙන හුරතල් කරාම නිකන්ම සන්සුන් වෙනවා.

    අනික නිතරම ගෙදර අාවාම ටිකක් බුවා එක්ක සෙල්ලමක් එහෙම දාලා ජොලියෙ තියා ගන්න ඕන. හරිම active බලු වර්ගයක් නිසා ගණන් නොගෙන ඉන්න ගියොත් මළ අැණයක් වෙනවා. පොඩි කාලෙ ඉඳන්ම උට කියලා සෙල්ලම් බඩු ගෙනත් දෙන එකත් හොඳ ක්‍රමයක්. කරන්න වැඩක් නැති වුණාම, නිදහස නැති වුණාම තමයි පොමරේනියන්ලා බුරන්න ගන්නෙ.

    සරලවම කිව්වොත් බල්ලාගෙ වර්ගෙට ගැළපෙන්න උෟව හදා ගන්න ඕන. පොමරේනියන්ලා බැඳලා දාලා හදන්න බැහැ. පොඩි කාලෙ ඉඳලාම ගෙදරට එන අයට හුරතල් කරන්න දෙන්න ඕන. එතකොට දකින දකින කෙනාට බුරන එක අඩු වෙනවා.

    එහා ගෙදර උන් අඳුරනවා නම් මේ දේවල් ටිකක් කියල දීපන්. 🙄👍

    ඕක ඕකුන්ට තේරුම් කරන්නේ කොහොමද දැන්..