ප්‍රපෝසල් කෙරුවාව

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,357
    20,556
    113
    සාලිය කුමාරයා සැඩොල් කුලේ අශෝක මාල එක්ක ලව් කියලා දුටුගැමණු ( සාලිය කුමාරයාගේ පියා) රජතුමාට මළ පැන්නලු.. අඩු කුලේ එකියක් නිසා..
    ඉතින් රාජපුරුෂයෝ යවලා අශෝකමාලා වයි සාලිය කුමාරයාව යි දෙන්නම ගෙන්න ගත්තලු මාළිගාවට මේ වැඩේ අදින් ඉවරයක් කරන්න හිතාගෙන .
    අම්මට සිරි ..අශෝකමාල ගේ ලස්සන දැකලා දුටුගැමණු රජ්ජුරුවෝ සාලිය කුමාරයාට මෙහෙම කිව්වා ලු..
    " ඉදින් නුඹ මැය මෙහෙසිය කර නොගන්නේ නම් මම ඇය අග මෙහ්සිය කර ගනී මි..."

    සිහල වත්ථු වේ එන කතාවක් .
    😆😆😆

    1643252572140.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,357
    20,556
    113
    umbada heduwe :lol:
    අරූගේ කමෙන්ට් එක කියවපු ගමන් මතක් උනේ මේ template එක :rofl:

    හැමෝම කියන්නේ සාලිය කුමාරයා අඩු කුලේ කෙල්ලෙක් දා ගත්ත එක...කවුරුත් කියන්නේ නෑ කෑල්ල සුපිරි නිසා සාලිය කුමාරයා කෑල්ල පන්නපු එක...

    රජ ගුණ කියන සිංහලු ඉස්සර ඉඳලම රජවරුන්ට ඇන්දිලා තියෙන්නේ බලන් යද්දි... :yes:
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    උබට එදිනෙදා ජීවිතේ කෙල්ලො හම්බෙන්නෙ නැද්ද බන්. ප්‍රොපොසල් වලට වඩා කෙල්ලෙක් දාගන්න ට්‍රය් කරපන්. සෙට් නම් ඉතින් බැදපන්
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මචන්ලා මුන්ට නම් අහු වෙන්න එපා පට්ට හොරු රෝයල් මංගල සේවය පේරදෙනිය කියන එවුන් මුන්.අපේ අම්මා දවසක් පත්තරේ බලලා මුන්ට කතා කලා මුන් මගෙ විස්තර අහගෙන රෙජිස්ටර් කර ගත්තා කියලා කෙල්ලො 5 දෙනෙක්ගේ පොටො එවලා මෙයාලගේ දුරකතන අංක ලබා ගන්න නම් 4500ක් බදින්න කියලා කීවා.මාත් ඉතින් මාසයක් දෙකක් යනකල් ඕකට සල්ලි බදින්න ගියේ නෑ.පස්සෙ ගෙදරට එක එක දුර පලාත් වලින් ම්ංගල යොජනා කෝල් ආවා කීපයක් අපි හෙව්වෙ නුවර කෑ ගල්ල අවට කෙනෙක්ව.
    පස්සේ මම 4500ක් බැදලා උන්ට මැසෙජ් එකක් දැම්මා සල්ලි බැන්දා මට විස්තර එවන්න කියලා ඉට පස්සෙ ටෙලෙඵොන් නම්බර් එක්ක පලාත දාල කොලයක් වට්සප් එවලා තිබුනා මම එයාලට කීවා කලින් නම් සල්ලි බදින්න කලින් ඵොටො එව්වා විශ්ටර ගන්න ඔනි නම් සල්ලි බදින්න කිවා මෙයාලගේ ඵොටො නැතිද කියලා .royal mangala sewayen kathaa kala eki mata hena saddayak damma oyalata oni nam oya kole tiyena no ekin eka katha karala hadahanai photo ehema illa ganda kiyala.un salli gannakal witarai butter ganne salli gewwata passe ඵොටොත් නැ මුකුත් නැ.උන් ගාව මිනිස්සුන්ගේ විස්තර නෑ අනික උන් එවපු කොල වල තියෙන නොම්බර වල්ට කතා කලාම උන් සමහර එවුන් බැදලා හෙන පරන විස්තර කොල තියෙන්නෙ උන්ගේ.මේක දැම්මේ මම වගේ තව එවුන් මේ බොරුවට අහු වෙනවට

    126831978_100307838589892_8686998975280695403_n.jpg



    https://elakiri.com/threads/රෝයල්-මංගල-සේවය-හොරු-royal-mangala-sewaya-horu.2029218
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    පොපොසල් වගේ තමයි මටත් වයිෆ්ව සෙට් වුනේ හැබැයි මට නම් හරි කෙනා සෙට් වුණා