බැලුවේ නෑ බම්, බා ගත්තා විතරයි weekend එකේ බලන්න ඔනිHodaida film eka bn?
ඔය 600mb එකේ original Source එක තමයි පහල නමින් තියන 4GB එක, ඕවා මචන් High quality + Low file size වලට ආපහු re-encode කරලා තියෙන්නෙ.YTS එකේ 720p වෙබ් රිප් එකේ 885MB තියෙනවා නේ බං
දැනට තියන කොලිටිම Re-encode සයිට් එකක් තමයි PSA කියන්නෙ
මං බැලුව ඕක, කැරිම බලු වැඩේ ඔය කොල්ලට වෙන්නේ