Go Pro 10 එක ආවා

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    මේ කලින් ගෝ ප්‍රෝ එක ගේන්න කලින් දාපු ත්‍රෙඩ් එක ශිපින්ග් ගැන ඇහුවේ. පැහැදිලි උත්තරයක් ලැබුනේ නෑ. ඒත් මන් දැම්මා :yes: :yes:

    https://elakiri.com/threads/go-pro-10.2024975/

    මන් ඕඩර් කරනකොට ශොප් ඇන්ඩ් ශිප් එකෙන්ද ප්‍රෙස්ටෝ එකෙන් ද දාන්නේ කියලා ලොකු අයිඩියා එකෙක් තිබුන් නැ. ප්‍රෙස්ටෝ දන්නෙ නැති නිසා එකට වඩා ශොප් ඇන්ඩ් ශිප් හොදයි කියලා එකෙන් දාන්න ගියාම $49 ක සේල්ස් ටැක්ස් එකක් ආවා උන්ගෙ ඇඩ්‍රස් එකට. ඒක නිසා මන් කෙලින්ම ප්‍රෙස්ටෝ එකෙන් දැම්මා මොකද උන්ගේ ඇඩ්‍රස් එකට එහෙම ටැක්ස් එකක් එන්නේ නෑ. :yes: :yes:
    ඒක නිසා ප්‍රෙස්ටෝ එකට ඕඩර් එක දැම්මා.

    ගෝ ප්‍රෝ එකෙන් දවසින් ශිප් කරලා තිබ්බා. ඉලග දවසේ ප්‍රෙස්ටෝ ඇඩ්‍රස් එකට ලැබිලා තිබ්බා.දවස් දෙකක් වගේ ගියා ප්‍රෙස්ටෝඉ එකේ අප්ඩෙට් වෙන්න. weight 1.5 kg වගේ තිබ්බේ ශිපින්ග් වලට $34 ක්.

    ලිතියම් බැටරි තියෙන නිසා එවන්න බැ කිව්වා රිටන් කරන්න වෙනව කිව්වා. :(:(:( ඒක උනේ මන් ඩුවල් බැටරි චාර්ජර් එකක් දැම්මා ඒකේ එක්ස්ට්‍රා ලිතියම් බැටරි එකක් තියෙනවා එක නිසයි බැ කිවේ නැත්නම් ගො ප්‍රො එකේ ඇතුලෙ තියෙන එක නිසා නෙවෙයි.

    කොහොම හරි මන් කිව්වා බැටරි එක විතරක් රිටන් කරන්න කියලා ඇඩ්‍රස් එකක් යැව්වා රිටන් ඇඩ්‍රස් එකක්. එතකොටත් සතියක් විතර ගිහින්.මුන්ගේ සර්විස් නම් හොද නෑ. අපි කෝල් කරලා අහලා බැලුවේ නැතන්ම් එහෙන්ම තියෙනවා, ඒක නිසා කෝල් එකක් ගහලා මේල් එකක් ගහලා මොකද වෙන්නෙ කියලා අහන්න මතක කරන්න එපා. නැත්නම් ඉතින් පට්ට දවස් යවි එන්න. කොහොම හරි මාසයකට කිට්ටු වෙන්න ගියා එන්න. මොකද රිටන් කෙස් එක නිසා නැත්නම් ඉට කලින් ඒවි :sorry::sorry:

    හැබැයි හොදම දේ තමයි. උන් රිටන් කරනවා කිව්වට ඒ බැටරි එකත් දාලා එවලා :D


    ගත්තේ මෙව්වා


    20220125_184342-min.jpg


    Adventure Kit

    20220128_121737.jpg


    HERO10 Black + Accessories Bundle

    20220128_121639-min.jpg


    20220128_121709.jpg


    SanDisk Extreme® 32GB microSDHC™

    HERO10 & HERO9 Protective Housing + Waterproof Case

    20220128_121813-min.jpg


    HERO10 & HERO9 Dual Battery Charger + Spare Battery

    20220128_121519-min.jpg


    1-Year GoPro Subscription



    Shipping Fee - $34
    Tax එක රු: 6390.00

    ඔක්කොටම වියදම බැලුවොත් $572 ක් ගියා. ගෝ ප්‍රෝ එක විතරක් ගන්නවා නම් මෙච්චර වියදමක් යන්නෙ නෑ $400 වකින් වගේ පුලුවන් වෙයි. මන් ගන්න දවස් වල අනිත් පාර්ට්ස් වලටත් ඩිස්කවුන්ට් තිබ්බා ඒක නිසා ඒ එක්කම එව්වත් දැම්මා මෙහෙන් ගන්න ගියොත් පට්ට ගනන් නිසා.

    ටැකැස් ගැන පොඩි සීන් පොඩි සීන් එකක් තියෙනවා ඒක අහගන්න ඕන නම් ප්‍රයිවට් පී ඇම් එකක් දාන්න.



     

    Attachments

    • 20220125_184342-min.jpg
      20220125_184342-min.jpg
      775.3 KB · Views: 62

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    NICE....!!
    Waterproof Case ekak ay???

    Oka Waterproof neda enne?
    10 eke waterproof tynwa. eth me protective case eka hodai wetunath awlak ne ne.

    Gennana puluwnda bn badu
    pluwan

    ආව් ආව්.... ❤️❤️
    uba genwada?

    32gb card eka athida bn?
    128gb wage card ekak ganna thibba under $20.
    mama mekak gaththa $18ta
    https://www.walmart.com/ip/PNY-128G...30-A1-4K-UHD-Full-HD-UHS-I-micro-SD/329999285
    32gb card eka free hambenne bn. mn gawa card tynawa, eka nisa aluthin gaththe ne.
    ow oketh labai newgg eketh tibba mn dekka aduwata

    go pro anthimai bans- mama order kara DJI Osmo Action Deleuxe Kit ekak mage Jaffna trip ekata :P

    1630481003_1491578.jpg
    Uba mokenda demme

    tax එක ගැන පොඩි සීන් එකත් මේකේ දැම්මනම් වටිනවා...
    kawruth dana rahask eth owa mokatada public karnne :D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තෙල් ගෙන්න ඩොලර් නැහැ , මුන් තියෙන ඩොලර් ටිකත් කනවා මේ මගුල් ගෙන්නලා කියල කියන්න පුළුවන් කුහක කැරියෝ උබ ගණන් ගන්න එපා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,930
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba genwada?
    මට දවස් තුනෙන් ආව බං. 😊මාසයක් විතර ඇති ඇවිත්.
    පොඩි උන්ට ගත්තේ, දැන් ඉතිං යකා බැඳගත්තා වගේ තමයි🤣

    පුලුවන්නං Media mod, 2way 2.0, & rode mic ගෙන්නගනිං.😊මමත් දෙවැනි පාර ඕඩ කළේ. මයික් එක තාම ඕඩ කළේ නෑ.
     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    10 eke waterproof tynwa. eth me protective case eka hodai wetunath awlak ne ne.


    pluwan


    uba genwada?


    32gb card eka free hambenne bn. mn gawa card tynawa, eka nisa aluthin gaththe ne.
    ow oketh labai newgg eketh tibba mn dekka aduwata


    Uba mokenda demme


    kawruth dana rahask eth owa mokatada public karnne :D
    එහෙනම් ඒ රහසක් PM එකක් දාලා කියපන් බලන්න. නැත්නම් ලිවිය කියෙව්වේ නෑ වගේ දැනෙනවා.. :D