Power cut

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තාම නම් අවුලක් වුනේම නෑ. But soon වැඩේ වෙනවා මෙහෙට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මෙහෙට සාමාන්‍යෙන් පුදුම කරන්ට් කැපිල්ලක් තියෙන්නෙ
    වැඩේ කියන්නෙ ලයිට් කපනවා කියපු දවසෙ ඉඳන් අද වෙනකල් එක විනාඩි 5කට කරන්ට් ගියේ නැහැ.
    මම මේ වයිෆ්ට ජස්ටිෆයි කරනවා මගේ DIY සෝලා ප්‍රොජෙක්ට් එකට ලක්ශ 5-6ක් වියදම් කරන එක ගැන, දැන් මට කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ මෙහෙට ලයිට් කපන්නෙ නැති නිසා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මෙහෙට සාමාන්‍යෙන් පුදුම කරන්ට් කැපිල්ලක් තියෙන්නෙ
    වැඩේ කියන්නෙ ලයිට් කපනවා කියපු දවසෙ ඉඳන් අද වෙනකල් එක විනාඩි 5කට කරන්ට් ගියේ නැහැ.
    මම මේ වයිෆ්ට ජස්ටිෆයි කරනවා මගේ DIY සෝලා ප්‍රොජෙක්ට් එකට ලක්ශ 5-6ක් වියදම් කරන එක ගැන, දැන් මට කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ මෙහෙට ලයිට් කපන්නෙ නැති නිසා.
    arduino walin remotely main breaker eka on off karanna actuator ekak wage dala hadapan.
    raata kaama kana welawata, wife washroom yana welawata ehema digata harahata on off karapan
     
    • Haha
    Reactions: animation

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙහෙට සාමාන්‍යෙන් පුදුම කරන්ට් කැපිල්ලක් තියෙන්නෙ
    වැඩේ කියන්නෙ ලයිට් කපනවා කියපු දවසෙ ඉඳන් අද වෙනකල් එක විනාඩි 5කට කරන්ට් ගියේ නැහැ.
    මම මේ වයිෆ්ට ජස්ටිෆයි කරනවා මගේ DIY සෝලා ප්‍රොජෙක්ට් එකට ලක්ශ 5-6ක් වියදම් කරන එක ගැන, දැන් මට කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ මෙහෙට ලයිට් කපන්නෙ නැති නිසා.

    horen gihin service fuse ekawath galawanna :lol:
     
    • Haha
    Reactions: animation

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    arduino walin remotely main breaker eka on off karanna actuator ekak wage dala hadapan.
    raata kaama kana welawata, wife washroom yana welawata ehema digata harahata on off karapan

    horen gihin service fuse ekawath galawanna :lol:
    මට ඕක මතක් උනේ නැහැනේ, දවල්ට කරන්න ඕන
    ප්ලග් එකේ L එකටයි Earth එකටයි චාජරයක් ගහලා ස්විච් එක ඔන් කරාම හරිනේ වැඩේ. trip එකෙන් off venva නේ, වයිෆ්ට ඕක බලන්න තේරුමක් නැහැ
    පොඩි එකාගෙ කෑම එක blender කරන වෙලාවට දවස් තුන හතරක් කරා නං වයිෆ්ගෙනුත් කීයක් හරි ඉල්ලගන්න පුලුවන් මේ වැඩේට :D
     
    • Haha
    Reactions: animation

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මෙහෙට සාමාන්‍යෙන් පුදුම කරන්ට් කැපිල්ලක් තියෙන්නෙ
    වැඩේ කියන්නෙ ලයිට් කපනවා කියපු දවසෙ ඉඳන් අද වෙනකල් එක විනාඩි 5කට කරන්ට් ගියේ නැහැ.
    මම මේ වයිෆ්ට ජස්ටිෆයි කරනවා මගේ DIY සෝලා ප්‍රොජෙක්ට් එකට ලක්ශ 5-6ක් වියදම් කරන එක ගැන, දැන් මට කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ මෙහෙට ලයිට් කපන්නෙ නැති නිසා.
    mama genso ekata order eka dunna ban. diy karanna giyoth wade kerenne na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    mama genso ekata order eka dunna ban. diy karanna giyoth wade kerenne na
    මොකද්ද ප්ලෑන් එක
    මම බැලුවෙ 3KW විතර පැනල් දාල
    5KW hybrid inverter එකක් දාල used lead acid බැටරි අරන් දවල් ටයිම් එක ෆුල් සෝලා වලින් ඇදගන්න කියලා
    පස්සෙ liFePo4 බැටරියක් ගෙන්න ගන්නවා, රෑට බැටරි බැකප් එකෙන් දුවන්න
    Growatt inverter එකක් import කරන්න කියලා බැලුවෙ, ඒකෙ පුලුවන් බැටරි නැතුව ග්‍රිඩ් එක එක්ක load share කරන්න, සෝලා වලින් මදි පාඩුව විතරක් ග්‍රිඩ් එකෙන් අදින්න, එතකොට දවල්ට 95%ක්ම වගේ සෝල වලින් කවර් වෙයි මදි පාඩුව ග්‍රිඩ් එකෙන් අදීවි, අනෙක් brand වල ග්‍රිඩ් එකත් එක්ක load share කරන්න පුලුවන් කියලා spec වල නැහැ, සෝල වලින් බැරි නම් total grid එකට ස්විච් වෙනවා
    මේ විදියට කරාම දවල්ට ලයිට් බිල සෑහෙන්න ඉතිරි කරගන්න පුලුවන් වෙයි, AC/Fan සේරම දවල්ට වැඩ. ගෙදර මේ මාසෙ ලයිට් බිල 13ක්.
     
    • Like
    Reactions: animation

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මොකද්ද ප්ලෑන් එක
    මම බැලුවෙ 3KW විතර පැනල් දාල
    5KW hybrid inverter එකක් දාල used lead acid බැටරි අරන් දවල් ටයිම් එක ෆුල් සෝලා වලින් ඇදගන්න කියලා
    පස්සෙ liFePo4 බැටරියක් ගෙන්න ගන්නවා, රෑට බැටරි බැකප් එකෙන් දුවන්න
    Growatt inverter එකක් import කරන්න කියලා බැලුවෙ, ඒකෙ පුලුවන් බැටරි නැතුව ග්‍රිඩ් එක එක්ක load share කරන්න, සෝලා වලින් මදි පාඩුව විතරක් ග්‍රිඩ් එකෙන් අදින්න, එතකොට දවල්ට 95%ක්ම වගේ සෝල වලින් කවර් වෙයි මදි පාඩුව ග්‍රිඩ් එකෙන් අදීවි, අනෙක් brand වල ග්‍රිඩ් එකත් එක්ක load share කරන්න පුලුවන් කියලා spec වල නැහැ, සෝල වලින් බැරි නම් total grid එකට ස්විච් වෙනවා
    මේ විදියට කරාම දවල්ට ලයිට් බිල සෑහෙන්න ඉතිරි කරගන්න පුලුවන් වෙයි, AC/Fan සේරම දවල්ට වැඩ ගෙදර, මේ මාසෙ ලයිට් බිල 13ක්.
    similar, 2.5kw panels, growatt inv & Li battery
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    similar, 2.5kw panels, growatt inv & Li battery
    ah එහෙමද
    ගනන් කොහොමද
    මට 460W Jinco tiger panels(Mono) හම්බුනා 39500ට
    ඉන්වර්ටර් මොඩල් එක මොකද්ද සහ ගාන කීයද, මම හිතන් හිටියෙ SPF 5000 ES එකක් ගෙන්න ගන්න කියලා, 1.95ක් වගේ යනවා ගෙන්න ගන්න ගියොත්
    බැටරි පැක් නං දැන් අර power wall වගේ හදලම එනවා නේද, 48V 100Ah එකක් 2ක් විතර වෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    ah එහෙමද
    ගනන් කොහොමද
    මට 460W Jinco tiger panels(Mono) හම්බුනා 39500ට
    ඉන්වර්ටර් මොඩල් එක මොකද්ද සහ ගාන කීයද, මම හිතන් හිටියෙ SPF 5000 ES එකක් ගෙන්න ගන්න කියලා, 1.95ක් වගේ යනවා ගෙන්න ගන්න ගියොත්
    බැටරි පැක් නං දැන් අර power wall වගේ හදලම එනවා නේද, 48V 100Ah එකක් 2ක් විතර වෙනවා.
    9.40/-
    Trina panels
    SPF 5000ES
    ROSEN battery 5kWh

    math mulin mama ma karanawa kiyala hitiye.
    passe kalpana una mama ohoma diy karanna inna list eke diga. ekak wath karanne na
     
    • Like
    Reactions: animation

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    9.40/-
    Trina panels
    SPF 5000ES
    ROSEN battery 5kWh

    math mulin mama ma karanawa kiyala hitiye.
    passe kalpana una mama ohoma diy karanna inna list eke diga. ekak wath karanne na
    inverter එක කීයද බන්, මෙහෙන් ගන්න එක ලාබ වෙයිද කියලා බැලුවෙ ගේනවට වඩා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    inverter එක කීයද බන්, මෙහෙන් ගන්න එක ලාබ වෙයිද කියලා බැලුවෙ ගේනවට වඩා
    item wise quote karala thibbe na ban. total eka daala thibbe.

    mama ape ekek ta quotation yawala baluwa. pora kiyanne oya gana ok kiyala.

    buwath DIY solar gahapu ekek
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹ මම අපි දැන් ඉතින් කැපකිරීම් කරන්න වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    item wise quote karala thibbe na ban. total eka daala thibbe.

    mama ape ekek ta quotation yawala baluwa. pora kiyanne oya gana ok kiyala.

    buwath DIY solar gahapu ekek
    මට හිතෙන විදියට නං ගාන පොඩ්ඩක් වැඩි පැත්තට බරයි වගේ නේද
    2.5KW panels - 2.20
    Inverter - 2
    battery - 2
    SPD/Breaker/Wire/Solar railings etc - 1
    ඔය ගාන දැම්මත් 7.5 ක් වගේ නේද යන්නෙ, ඔය වගේම සිස්ටම් එකක් අපේ ඔෆිස් එකේ එකෙක් කරලා තිබ්බා 7.60ක් තමයි ගිහින් තිබ්බෙ, පැනල් ගොඩක් දාල තිබ්බ පොර නම්.
     
    • Like
    Reactions: dayt0na

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ah එහෙමද
    ගනන් කොහොමද
    මට 460W Jinco tiger panels(Mono) හම්බුනා 39500ට
    ඉන්වර්ටර් මොඩල් එක මොකද්ද සහ ගාන කීයද, මම හිතන් හිටියෙ SPF 5000 ES එකක් ගෙන්න ගන්න කියලා, 1.95ක් වගේ යනවා ගෙන්න ගන්න ගියොත්
    බැටරි පැක් නං දැන් අර power wall වගේ හදලම එනවා නේද, 48V 100Ah එකක් 2ක් විතර වෙනවා.

    Sinhalu කොහෙන්ද jinco solar panal හම්බුනේ ඒ ගාණට. මටත් ඕන මචන් දෙකක් තුනක් ගන්න. පුළුවන් නම් PM එකක් හරි එවන්න panels 2ක් 3ක් ගන්න පුළුවන් තැනක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Sinhalu කොහෙන්ද jinco solar panal හම්බුනේ ඒ ගාණට. මටත් ඕන මචන් දෙකක් තුනක් ගන්න. පුළුවන් නම් PM එකක් හරි එවන්න panels 2ක් 3ක් ගන්න පුළුවන් තැනක්.
    මගෙ යාලුවො සෙට් එකක් අරන් තිබ්බා
    contact එක pm කරා, අහල බලන්න පැනල් එක දෙක දෙනවද කියලා
     
    • Love
    Reactions: pradeeplk1025

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මට හිතෙන විදියට නං ගාන පොඩ්ඩක් වැඩි පැත්තට බරයි වගේ නේද
    2.5KW panels - 2.20
    Inverter - 2
    battery - 2
    SPD/Breaker/Wire/Solar railings etc - 1
    ඔය ගාන දැම්මත් 7.5 ක් වගේ නේද යන්නෙ, ඔය වගේම සිස්ටම් එකක් අපේ ඔෆිස් එකේ එකෙක් කරලා තිබ්බා 7.60ක් තමයි ගිහින් තිබ්බෙ, පැනල් ගොඩක් දාල තිබ්බ පොර නම්.
    ow unge charges profit ekka ne.

    mata wiyadam karanna wena time eka ekka baluwama oka labayi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ow unge charges profit ekka ne.

    mata wiyadam karanna wena time eka ekka baluwama oka labayi
    ඔවු ඒකත් බලන්න ඕනනේ
    අනික කම්පැනියකට දුන්නම වැඩේ නීට්, වොරන්ටි එහෙමත් උන්ගෙන්ම ගන්න පුලුවන්, ඉන්වර්ටරේ ගියොත් එහෙම වොරන්ටි හරි රෙපෙයාර් කරලා හරි දෙනකල් බැකප් එකක් එහෙම දෙනවානේ ගොඩක් කම්පැනි
     
    • Like
    Reactions: animation

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    ඔවු ඒකත් බලන්න ඕනනේ
    අනික කම්පැනියකට දුන්නම වැඩේ නීට්, වොරන්ටි එහෙමත් උන්ගෙන්ම ගන්න පුලුවන්, ඉන්වර්ටරේ ගියොත් එහෙම වොරන්ටි හරි රෙපෙයාර් කරලා හරි දෙනකල් බැකප් එකක් එහෙම දෙනවානේ ගොඩක් කම්පැනි
    eka thama

    ගුපියන්ට විතරක් කපන ලයිට් 🤭🤭🤭
    ayyo wena thread ekaka රී පන් කෝ මේකේ රිංගල ගඳ ගස්සවන්නේ නැතුව
    ------ Post added on Jan 28, 2022 at 9:49 PM
     
    • Haha
    Reactions: animation