arduino walin remotely main breaker eka on off karanna actuator ekak wage dala hadapan.මෙහෙට සාමාන්යෙන් පුදුම කරන්ට් කැපිල්ලක් තියෙන්නෙ
වැඩේ කියන්නෙ ලයිට් කපනවා කියපු දවසෙ ඉඳන් අද වෙනකල් එක විනාඩි 5කට කරන්ට් ගියේ නැහැ.
මම මේ වයිෆ්ට ජස්ටිෆයි කරනවා මගේ DIY සෝලා ප්රොජෙක්ට් එකට ලක්ශ 5-6ක් වියදම් කරන එක ගැන, දැන් මට කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ මෙහෙට ලයිට් කපන්නෙ නැති නිසා.
මෙහෙට සාමාන්යෙන් පුදුම කරන්ට් කැපිල්ලක් තියෙන්නෙ
වැඩේ කියන්නෙ ලයිට් කපනවා කියපු දවසෙ ඉඳන් අද වෙනකල් එක විනාඩි 5කට කරන්ට් ගියේ නැහැ.
මම මේ වයිෆ්ට ජස්ටිෆයි කරනවා මගේ DIY සෝලා ප්රොජෙක්ට් එකට ලක්ශ 5-6ක් වියදම් කරන එක ගැන, දැන් මට කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ මෙහෙට ලයිට් කපන්නෙ නැති නිසා.

arduino walin remotely main breaker eka on off karanna actuator ekak wage dala hadapan.
raata kaama kana welawata, wife washroom yana welawata ehema digata harahata on off karapan
මට ඕක මතක් උනේ නැහැනේ, දවල්ට කරන්න ඕනhoren gihin service fuse ekawath galawanna![]()

mama genso ekata order eka dunna ban. diy karanna giyoth wade kerenne naමෙහෙට සාමාන්යෙන් පුදුම කරන්ට් කැපිල්ලක් තියෙන්නෙ
වැඩේ කියන්නෙ ලයිට් කපනවා කියපු දවසෙ ඉඳන් අද වෙනකල් එක විනාඩි 5කට කරන්ට් ගියේ නැහැ.
මම මේ වයිෆ්ට ජස්ටිෆයි කරනවා මගේ DIY සෝලා ප්රොජෙක්ට් එකට ලක්ශ 5-6ක් වියදම් කරන එක ගැන, දැන් මට කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ මෙහෙට ලයිට් කපන්නෙ නැති නිසා.
මොකද්ද ප්ලෑන් එකmama genso ekata order eka dunna ban. diy karanna giyoth wade kerenne na
similar, 2.5kw panels, growatt inv & Li batteryමොකද්ද ප්ලෑන් එක
මම බැලුවෙ 3KW විතර පැනල් දාල
5KW hybrid inverter එකක් දාල used lead acid බැටරි අරන් දවල් ටයිම් එක ෆුල් සෝලා වලින් ඇදගන්න කියලා
පස්සෙ liFePo4 බැටරියක් ගෙන්න ගන්නවා, රෑට බැටරි බැකප් එකෙන් දුවන්න
Growatt inverter එකක් import කරන්න කියලා බැලුවෙ, ඒකෙ පුලුවන් බැටරි නැතුව ග්රිඩ් එක එක්ක load share කරන්න, සෝලා වලින් මදි පාඩුව විතරක් ග්රිඩ් එකෙන් අදින්න, එතකොට දවල්ට 95%ක්ම වගේ සෝල වලින් කවර් වෙයි මදි පාඩුව ග්රිඩ් එකෙන් අදීවි, අනෙක් brand වල ග්රිඩ් එකත් එක්ක load share කරන්න පුලුවන් කියලා spec වල නැහැ, සෝල වලින් බැරි නම් total grid එකට ස්විච් වෙනවා
මේ විදියට කරාම දවල්ට ලයිට් බිල සෑහෙන්න ඉතිරි කරගන්න පුලුවන් වෙයි, AC/Fan සේරම දවල්ට වැඩ ගෙදර, මේ මාසෙ ලයිට් බිල 13ක්.
ah එහෙමදsimilar, 2.5kw panels, growatt inv & Li battery
9.40/-ah එහෙමද
ගනන් කොහොමද
මට 460W Jinco tiger panels(Mono) හම්බුනා 39500ට
ඉන්වර්ටර් මොඩල් එක මොකද්ද සහ ගාන කීයද, මම හිතන් හිටියෙ SPF 5000 ES එකක් ගෙන්න ගන්න කියලා, 1.95ක් වගේ යනවා ගෙන්න ගන්න ගියොත්
බැටරි පැක් නං දැන් අර power wall වගේ හදලම එනවා නේද, 48V 100Ah එකක් 2ක් විතර වෙනවා.
inverter එක කීයද බන්, මෙහෙන් ගන්න එක ලාබ වෙයිද කියලා බැලුවෙ ගේනවට වඩා9.40/-
Trina panels
SPF 5000ES
ROSEN battery 5kWh
math mulin mama ma karanawa kiyala hitiye.
passe kalpana una mama ohoma diy karanna inna list eke diga. ekak wath karanne na
item wise quote karala thibbe na ban. total eka daala thibbe.inverter එක කීයද බන්, මෙහෙන් ගන්න එක ලාබ වෙයිද කියලා බැලුවෙ ගේනවට වඩා
මට හිතෙන විදියට නං ගාන පොඩ්ඩක් වැඩි පැත්තට බරයි වගේ නේදitem wise quote karala thibbe na ban. total eka daala thibbe.
mama ape ekek ta quotation yawala baluwa. pora kiyanne oya gana ok kiyala.
buwath DIY solar gahapu ekek
ah එහෙමද
ගනන් කොහොමද
මට 460W Jinco tiger panels(Mono) හම්බුනා 39500ට
ඉන්වර්ටර් මොඩල් එක මොකද්ද සහ ගාන කීයද, මම හිතන් හිටියෙ SPF 5000 ES එකක් ගෙන්න ගන්න කියලා, 1.95ක් වගේ යනවා ගෙන්න ගන්න ගියොත්
බැටරි පැක් නං දැන් අර power wall වගේ හදලම එනවා නේද, 48V 100Ah එකක් 2ක් විතර වෙනවා.
මගෙ යාලුවො සෙට් එකක් අරන් තිබ්බාSinhalu කොහෙන්ද jinco solar panal හම්බුනේ ඒ ගාණට. මටත් ඕන මචන් දෙකක් තුනක් ගන්න. පුළුවන් නම් PM එකක් හරි එවන්න panels 2ක් 3ක් ගන්න පුළුවන් තැනක්.
ow unge charges profit ekka ne.මට හිතෙන විදියට නං ගාන පොඩ්ඩක් වැඩි පැත්තට බරයි වගේ නේද
2.5KW panels - 2.20
Inverter - 2
battery - 2
SPD/Breaker/Wire/Solar railings etc - 1
ඔය ගාන දැම්මත් 7.5 ක් වගේ නේද යන්නෙ, ඔය වගේම සිස්ටම් එකක් අපේ ඔෆිස් එකේ එකෙක් කරලා තිබ්බා 7.60ක් තමයි ගිහින් තිබ්බෙ, පැනල් ගොඩක් දාල තිබ්බ පොර නම්.
ඔවු ඒකත් බලන්න ඕනනේow unge charges profit ekka ne.
mata wiyadam karanna wena time eka ekka baluwama oka labayi
eka thamaඔවු ඒකත් බලන්න ඕනනේ
අනික කම්පැනියකට දුන්නම වැඩේ නීට්, වොරන්ටි එහෙමත් උන්ගෙන්ම ගන්න පුලුවන්, ඉන්වර්ටරේ ගියොත් එහෙම වොරන්ටි හරි රෙපෙයාර් කරලා හරි දෙනකල් බැකප් එකක් එහෙම දෙනවානේ ගොඩක් කම්පැනි
ayyo wena thread ekaka රී පන් කෝ මේකේ රිංගල ගඳ ගස්සවන්නේ නැතුවගුපියන්ට විතරක් කපන ලයිට්![]()