බූරු ගහන්න දන්නා එකෙක් කියපන්කො කොහොමද game එක යන්නේ කියලා.
කොහොමද වටේ ඉන්න උන් ඔට්ටු දාන්නේ කොහොමද සල්ලි බෙදා ගන්නේ කියලා
කොහොමද වටේ ඉන්න උන් ඔට්ටු දාන්නේ කොහොමද සල්ලි බෙදා ගන්නේ කියලා
හැමෝගෙම සල්ලි එකතු කරලා කාඩ් දාගෙන දාගෙන ගිහින් ඉස්සෙල්ලම බූරුවා (J) වැටිච්ච කෙනාට සල්ලි ටික දෙනව නේද?බූරු ගහන්න දන්නා එකෙක් කියපන්කො කොහොමද game එක යන්නේ කියලා.
කොහොමද වටේ ඉන්න උන් ඔට්ටු දාන්නේ කොහොමද සල්ලි බෙදා ගන්නේ කියලා
හැමෝම J වැටුන එකාට සල්ලි දෙනවද ? එතකොට බන් උට risk එකක් නැනේ.හැමෝගෙම සල්ලි එකතු කරලා කාඩ් දාගෙන දාගෙන ගිහින් ඉස්සෙල්ලම බූරුවා (J) වැටිච්ච කෙනාට සල්ලි ටික දෙනව නේද?
ඉතින් ඉස්සෙල්ලම කාට J වැටෙයිද කියල දන්නෑනෙ වැටෙනකංහැමෝම J වැටුන එකාට සල්ලි දෙනවද ? එතකොට බන් උට risk එකක් නැනේ.
තිප්පලක් දාල තෝං එකතු කරගන්න නේද කල්පනාව. පොලිසියෙන් පැන්නම දුවන්න පාරවලුත් හොයාගෙන තියාගනින්බූරු ගහන්න දන්නා එකෙක් කියපන්කො කොහොමද game එක යන්නේ කියලා.
කොහොමද වටේ ඉන්න උන් ඔට්ටු දාන්නේ කොහොමද සල්ලි බෙදා ගන්නේ කියලා
ඉතින් ඉස්සෙල්ලම කාට J වැටෙයිද කියල දන්නෑනෙ වැටෙනකං
මටත් ශුවර් නෑ ඔහොම තමා අහල තියෙන්නේ
එහෙනං බූරුවා ගහනව කියන්නේබූරුව විතරක් නෙමෙයි, ඕනෙ අංකයක් ඉල්ලන්න පුලුවන්. දෙන්නට බෙදාගෙන යනවා. කලින් ආපු එකා දිනුම්. වංශෙ අදාල නෑ. වෙන අයටත් බෙට් දාන්න පුලුවන්.
වෙන අය bet දාන්නේ කාත් එක්කද ?බූරුව විතරක් නෙමෙයි, ඕනෙ අංකයක් ඉල්ලන්න පුලුවන්. දෙන්නට බෙදාගෙන යනවා. කලින් ආපු එකා දිනුම්. වංශෙ අදාල නෑ. වෙන අයටත් බෙට් දාන්න පුලුවන්.
වෙන අය bet දාන්නේ කාත් එක්කද ?
සෙල්ලන්ම් කරන දෙන්න නම් ඉතින් 1000 1000 දැම්මොත් දිනන එකාට අරගන්න පුළුවන්
සෙල්ලන්ම් කරන දෙන්නගෙන් කවුද දිනන්නෙ කියල වටේ ඉන්න උන්ට ඔට්ටු අල්ලනවාවෙන අය bet දාන්නේ කාත් එක්කද ?
සෙල්ලන්ම් කරන දෙන්න නම් ඉතින් 1000 1000 දැම්මොත් දිනන එකාට අරගන්න පුළුවන්
ගහන උන් බූරුවො නිසා වෙන්න ඇතිඑහෙනං බූරුවා ගහනව කියන්නේ![]()
oya wede karanne booruwone, ekai boruwa gahanaw kiyanne, owa gena hoyanneth boruwoma thamai...එහෙනං බූරුවා ගහනව කියන්නේ![]()
oya wede karanne booruwone, ekai boruwa gahanaw kiyanne, owa gena hoyanneth boruwoma thamai...
හත්තික්කේගහන උන් බූරුවො නිසා වෙන්න ඇති
ඉතින් සෙල්ලමක් නෑනෙ බන්.
mokaහත්තික්කේ![]()
