අනේ මං නම් දන්නෙ නෑ ඕවා. දන්න එකම බූරුවා කකුල් හතරෙ එකා විතරයි.


ඒ වුනාට තනියෙන් බයික් පදින්න කැමති කකුල් දෙකේ බල්ලෙක්ව දන්නවානෙ....අනේ මං නම් දන්නෙ නෑ ඕවා. දන්න එකම බූරුවා කකුල් හතරෙ එකා විතරයි.![]()
ඒ වුනාට තනියෙන් බයික් පදින්න කැමති කකුල් දෙකේ බල්ලෙක්ව දන්නවානෙ....![]()
![]()
කොල්ලා තෝං ගන්න වගේ කල්පනාව. හොද පැසිව් ඉන්කම් එක පොලීසිය අල්ලගෙන කරොත්බූරු ගහන්න දන්නා එකෙක් කියපන්කො කොහොමද game එක යන්නේ කියලා.
කොහොමද වටේ ඉන්න උන් ඔට්ටු දාන්නේ කොහොමද සල්ලි බෙදා ගන්නේ කියලා
නෑ නෑ මචන් ඔය @Solo Rider ගැන නෙවෙයි අහන්නේ........අනේ මං නම් දන්නෙ නෑ ඕවා. දන්න එකම බූරුවා කකුල් හතරෙ එකා විතරයි.![]()

බූරුවා ගහනව කියන්නෙ අර @Solo Rider වයිපරේ සෝලාට ගහන එකට නේද
ඔව්.ඔව්...බල්ලෙක් ගැන නෙවෙයි අහන්නෙ....(ඒත් බූරුවෙක් වාගෙ බල්ලෙක් ගැන වෙන්න පුළුවන්...)නෑ නෑ මචන් ඔය @Solo Rider ගැන නෙවෙයි අහන්නේ........![]()
අඩෝ ඒක තවත් එවුන් දැකලද...මම හිතුවෙ මම විතරයි දැක්කෙ කියල...බූරුවා ගහනව කියන්නෙ අර @Solo Rider වයිපරේ සෝලාට ගහන එකට නේද
මම දන්නෙ තෝං ගන්න විතරයි...
බුරු ගහන එකාට දඩය රුපියල් පනහයි.මම දන්නෙ තෝං ගන්න විතරයි...
මම දන්නෙ තෝං ගන්න විතරයි...
@PHBhagya හරිනෙ...දුවපන් දැන්මම...බුරු ගහන එකාට දඩය රුපියල් පනහයි.
බලන් ඉන්න එකාට දඩය රුපියල් සීයයි.
තෝං ගන්න එකාට දඩය රුපියල් පන්සීයයි.
දිනන එකා තොන් වලට කීයක් දාන්න ඕනද නැත්නම් කැමති ගානක් දාන්න පුලුවන්ද ඔට්ටු වලින් දිනන එවුනුත් තෝන් වලට සල්ලි දාන්න ඕනදබූරුවා ගැහිල්ල පළාතෙන් පළාතට වෙනස් වෙනවද කියල නම් දන්නෙ නෑ.. අපේ පැත්තෙ විදිය කියන්නම්..
බූරුවා කුට්ටමේ කොළ 52ම ගන්නවා.. අයින් කරන්නෙ ජෝකර් කොළ දෙක විතරයි.. ඊට පස්සෙ එක්කෙනෙක් කුට්ටම අනනවා.. අනිත් එක්කෙනා කුට්ටම කපනවා.. ඒ කපන එක්කෙනා කොළයක් කියනවා... උදාහරණයක් විදියට එයා කියනවා "දහය" කියලා.. එතකොට කට්ටිය ඔට්ටු දානවා.. කුට්ටම අනපු එක්කෙනාට දහය එයි කියල හිතෙන කට්ටිය ඔට්ටු දානවා "දිනුම්" කියල හෝ "මුල" කියලා.. උදාහරණයක් විදියට ඔයා කියනවා "සීයක් මුල" එාහම නැත්නම් "සීයක් දිනුම් / ගැහුවා" කියලා.. මට හිතනව නම ඒකෙ අනිල් පැත්ත, මම කියනවා "සීයක් අග" එහෙම නැත්නම් "සීයක් පැරදි" කියලා.. එතකොට අපි දෙන්න අතරෙ ඔට්ටුව වැටෙනවා.. මොකද දෙන්නගෙ ගණන් සමානයි, දෙන්න ප්‍රති විරුද්ධ පැති දිනන බවට හිතන නිසා... ඔහොම ඔට්ටු වැටුනට පස්සෙ කොළ බෙදන්න ගන්නවා.. මුල්ම කොළ දෙක පෙරලන්නෙ නැතුව (අංක පේන්නෙ නැති පැත්තට) පැත්තකට දානවා.. ඊට පස්සෙ මුල්ම කොළේ අර කපපු කෙනාගෙ පැත්තට පෙරලලා දානවා.. ඒක දහය නෙවෙයි නම් ඊලඟ කොළේ කුට්ටම බෙදපු කෙනාගෙ පැත්තට පෙරලලා දානවා.. ඒකත් දහය නෙවෙයි නම් ආයිත් අර කුට්ටම කපපු කෙනාගෙ පැත්තට පෙරලලා දානවා.. ඔය විදියට වංශ හතරෙන් ඕනිම දහයෙ කොළයක් වැටෙනකම් කොළ බෙදනවා.. දහයෙ කොළෙ මුලින්ම වැටුනු කෙනා දිනුම්... තව විස්තර තියෙනවා.. ඔෆිස් යන්න පරක්කු වෙනෝ.. ප්‍රශ්ණ අහපන් රිප්ලයි කරන්නම් පස්සෙ...
තෝන් වලට සල්ලි දෙන්නෙ කුට්ටම බෙදන කෙනා පිට පිට තුන් පාරක් හෝ ඊට වැඩි වාරයක් දින්නම... දෙන ගාණ සමහර බූරු පිටි වල වෙනස් වෙනවා.. අපේ පැත්තෙ නම් සාධාරණ ගාණක් දිනපු කෙනා දෙනව.. දෙන එකා අඩුවෙන් දුන්නොත් තෝන් ගන්න එකා තව ගාණක් ඉල්ලනවා... ඒක ඉතින් mutual understandingදිනන එකා තොන් වලට කීයක් දාන්න ඕනද නැත්නම් කැමති ගානක් දාන්න පුලුවන්ද ඔට්ටු වලින් දිනන එවුනුත් තෝන් වලට සල්ලි දාන්න ඕනද
තෝං පෙටටියෙන් 500ක් යනව කියන්නෙ, MR ගෙ ස්විස් එකවුන්ට් එකෙන් මිලියනයක් ගත්ත වගේ වැඩක්නෙ....@PHBhagya හරිනෙ...දුවපන් දැන්මම...![]()