Simplytek eke badu ganan adu ai ban? quality ekath awulak na. watch ekak gaththa eke 7000i ara lifemobile kiyana eke ehema 10000k same watch eka.
පෝන් එකක් වෙලාව තියෙද්දි ඇයි වෙනම වොච් එකක්?![]()
නෑ බං උන් එහෙම කරන්නෙ නෑ, එක සැරයක් උන් jbl හෙඩ් සෙට් විකුනල තිබ්බ කොහොම හරි ඒව ෆේක් හරි මොකක් හරි සීන් එකක්, ගත්තු හැමොටම ඔරිජිනල් හෙඩ් සෙට් ෆ්‍රී දීල තිබ්බ අහපව්, එෆ් බී එකේ තිබ්බෙලාබ බඩුවෙ හිලක් ඇතේ කියනවනේ. ඕක කැඩුනත් බොට පාඩුවක් නෑ. හිල හරි ඉතුරුයි.
නෑ බං උන් එහෙම කරන්නෙ නෑ, එක සැරයක් උන් jbl හෙඩ් සෙට් විකුනල තිබ්බ කොහොම හරි ඒව ෆේක් හරි මොකක් හරි සීන් එකක්, ගත්තු හැමොටම ඔරිජිනල් හෙඩ් සෙට් ෆ්‍රී දීල තිබ්බ අහපව්, එෆ් බී එකේ තිබ්බෙ


ow, low margin more selling. thambi logicSimplytek eke badu ganan adu ai ban? quality ekath awulak na. watch ekak gaththa eke 7000i ara lifemobile kiyana eke ehema 10000k same watch eka.

ලාබ බඩුවෙ හිලක් ඇතේ කියනවනේ. ඕක කැඩුනත් බොට පාඩුවක් නෑ. හිල හරි ඉතුරුයි.
Ungey warrenty service eka ehema hodai supiri
mamath Earbuds dekak ganna hithan inne caseda un?උන්ගේ fb දාල තියෙන ගණන් නෙමේ ගියාම.
ඉස්සර නම් පට්ටම චාටර් තැනක්. දැන් වෙන මොකක් හරි ගේමක් යනවා ඇති. බඩු ඔරිජිනල් උනාට වොරන්ටි ඉවර උනාම බඩු ව කේස් වෙනවා.
unge Daraz store ekak tiyenawa.mamath Earbuds dekak ganna hithan inne caseda un?